awlak na machan oka mamath ussapu ekak kageda danne naයාළුවා;16970634 said:උබෙන් උස්සල මහා පරිමාණයෙන් දැම්මඅවුලක් නෑනෙ
![]()

awlak na machan oka mamath ussapu ekak kageda danne naයාළුවා;16970634 said:උබෙන් උස්සල මහා පරිමාණයෙන් දැම්මඅවුලක් නෑනෙ
![]()

හොඳ වැඩක්.දත් කිඹුලා මාමා යනවා නම්, අනිවා යන්න වෙන්නේ ඉරිදා දවසක තමා.....සෙනසුරාදා දවසක, ඔය ගල් කිඹුලා අර හුඹහෙන් එලියට ගන්නවා බොරු.....
(මේකට නම් රිදෙයි™)
ඉරිදා දවසක නම්, දැනට ඔය ඕනා දවසක අවුලක් නෑ මට නම්..... පල්සරේ ස්ටාර්ට් කරගත්තා..... උඹලා කියන දිහාවකට ඈවිත් සෙට් වෙන්නම් කෙසෙල්වත්තේ ට්රිපට.......![]()
ඕකට අපි මොනවා අරන් යන්නද බං..... $ වලින් හම්බ කරන එකාට..... ඕකාට කියමු අපිට හොද හෝටලේකින් කෑම ඕඩර් කරලා ගෙනත් දෙන්න කියලා......![]()
කති පොරෝ අරන් යන්න වෙයි.එහෙම නැතුව මේකාගේ ගේ ඇතුලේ තියෙන මකුණු දැලක් වත් කඩන්න බෑ

awlak na machan oka mamath ussapu ekak kageda danne na![]()

කට්ටියම වල්තරගේ නිවසේ ශ්රමදානයට පෙර සුදුසු අම්පන්න වලින් සැරසීම... නැතහොත් මන්නා පහර එල්ල විය හැකියි!
![]()
කිඹුලා නෝනා මහපු ජංගිය ඇඳලා හොඳ ෆිට් ඒකට තියනවද බලනවා! අරකා ඇන්නොත් මන්නෙන් ඉවරනේ!
![]()
කිඹුලා මකුළු දැල් කඩන්න යන්න නෝනා ගෙන් සමුගන්නවා...
![]()
බස් එක එනකං ඉන්නවා!
![]()
කට්ටියම සෙට් වෙලා.... (මැද බඩ මහත එකෙකුත් ඉන්නවා)
![]()
කට්ටිය බස් එකෙන් බැහැලා හන්දියේ සෙට් වෙලා...
![]()
පිටකොටුවේ තම්බියෝ යන පාර පෙන්නනවා....
![]()
ගේ ඉස්සරහටම දැන් ඇවිත්...
![]()
කිඹුලා - "කොල්ලනේ!, ලෑස්තිද?????!
![]()
"අපි ලෑස්ති කිඹුල් උතුමාණෙනි!"
![]()
කිඹුලා - "අඩෝ වල්තරයා වරෙන් එලියට!"
![]()
වල්තරයා -
" ඇයි??? ... පොන්#$යෝ!!!!!!
කවුද හු..#@$ ගේ හෝදන්ඩ අවේ?
උඹේ අම්මා ... අපේ බල්ලා... හු..@#$%^&!!"
![]()
කිඹුලා - "හත්වලාමයි! මේ කවුද ඔයි මේ?"
අරුණ - "වල්තරයා!"
![]()
uraj - "ඒ.. මේ බාන්ඩකෝ අනේ මෙයා!හෙන දරුණුයි නේ!
මේ..කිඹුලෝ, මං මේ.. හොද්දක් ලිපේ තියලා අවේ ටක් ගාලා ගිහින් හැඳි ගාලා එන්නද?"
![]()
වරෙවු! යකෝ!!.. ශ්රමදානෙට!....
![]()
හොදපියවූ ගේ! කඩපියවු මකුළු දැල්! අතුගාපියවූ! ...
![]()
අරුනයා මකුළු දලකට පනිමින්!
![]()
ජම්ජුම් - "හා හා ...![]()
අන්න අරුනයා කනෝ!"
![]()
කවුද ඩො චන්ඩි!
කවුද ඩෝ ගේ හෝදන්නේ නැත්තේ?????
වරෙන් ඩො!
![]()
සියලු කටයුතු සාර්ථකව නිම කල පසු.....
කිඹුලා - "අන්න එකයි අපි මුලින්ම තොට කිඋවේ! අපි පටන් ගත්තොත් දෙයක්, ඉවර කරනවා!"
![]()
අයෙ ඉතින් ෆිට් තමයි!
![]()
සන්තෝසෙට දාමු ෂොට් එකක්!
![]()
එල කොල්ලනේ!
![]()
DONE!
![]()

machla... muge house 1 thiyenne koheda? mama oya keselwaththa kiyana place 1 hodata dannawa...paara danna kenek kiyapanko ban..
කිඹුලවයි මලිතයවයි පෙරමුනේ යවමු හමුදා පුහුනුව තියෙන නිසා.....
තත්වය බලල අපි අන්තිමට යමු.![]()
anik eka ? 
uta mona hamudaa puhunuwak da ? gahakata nam nagi oka 
දැනට මෙන්න මේ කට්ටිය යන්න ඉන්නේ වලාගෙ ගෙදර, දවස public දැම්මොත් මු ගෙදරින් චුත වෙනවා. පාර හරියටම දන්නේ malithrox තමා. යන දවස ඉරිදා facebook එකේ මාව add කරපන් group conversation එකක් දාන්න දැනට යන
https://www.facebook.com/aruna.seven
දත්කිඹුලා;නැකත්රාල;lks007;Kalindugayan;chanakamanjula;waligamaya;harindugamlath;urajdrlk;Malitharox;chalirox;speedmalli;hancok;harshat92;බින්දු;malkavi;Harsh7046;lag8777;Roamstar;JesonRulez;AAJC;akilar25;hacker T
මාත් කැමතියි බන් එන්න.. එත් ඉතින් මම එච්චර famous member කෙනෙක් නම් නෙමෙයි.. උඹල මාවත් එක්කන් යනවද? ඉරිදා නම් හොඳයි..

malithaya ok kiyamukoanik eka ?
uta mona hamudaa puhunuwak da ? gahakata nam nagi oka
![]()

ඔව් ඔව්, ඌට දවස් ගානක් කතා කරගන්න බැරුව හිටපු දුකට හෝ ගාල කුණුහරල කියනව ඇරියස් එකත් අල්ලල![]()
බෑන් කරලා දාමුද.....?? 
ඇස්ප්රින්;16971033 said:එමිල් කැමති වෙයිද අපිකොල්ලෝ එනවට.?
ෆේමස් වෙන්න ඕන නෑ බන් ස්කාවිය මන්න පාර දෙනකොට ඕව බලන්නේ නෑ හැමොටම සමානව දෙන්නේ![]()
කට්ටියම වල්තරගේ නිවසේ ශ්රමදානයට පෙර සුදුසු අම්පන්න වලින් සැරසීම... නැතහොත් මන්නා පහර එල්ල විය හැකියි!
![]()
කිඹුලා නෝනා මහපු ජංගිය ඇඳලා හොඳ ෆිට් ඒකට තියනවද බලනවා! අරකා ඇන්නොත් මන්නෙන් ඉවරනේ!
![]()
කිඹුලා මකුළු දැල් කඩන්න යන්න නෝනා ගෙන් සමුගන්නවා...
![]()
බස් එක එනකං ඉන්නවා!
![]()
කට්ටියම සෙට් වෙලා.... (මැද බඩ මහත එකෙකුත් ඉන්නවා)
![]()
කට්ටිය බස් එකෙන් බැහැලා හන්දියේ සෙට් වෙලා...
![]()
පිටකොටුවේ තම්බියෝ යන පාර පෙන්නනවා....
![]()
ගේ ඉස්සරහටම දැන් ඇවිත්...
![]()
කිඹුලා - "කොල්ලනේ!, ලෑස්තිද?????!
![]()
"අපි ලෑස්ති කිඹුල් උතුමාණෙනි!"
![]()
කිඹුලා - "අඩෝ වල්තරයා වරෙන් එලියට!"
![]()
වල්තරයා -
" ඇයි??? ... පොන්#$යෝ!!!!!!
කවුද හු..#@$ ගේ හෝදන්ඩ අවේ?
උඹේ අම්මා ... අපේ බල්ලා... හු..@#$%^&!!"
![]()
කිඹුලා - "හත්වලාමයි! මේ කවුද ඔයි මේ?"
අරුණ - "වල්තරයා!"
![]()
uraj - "ඒ.. මේ බාන්ඩකෝ අනේ මෙයා!හෙන දරුණුයි නේ!
මේ..කිඹුලෝ, මං මේ.. හොද්දක් ලිපේ තියලා අවේ ටක් ගාලා ගිහින් හැඳි ගාලා එන්නද?"
![]()
වරෙවු! යකෝ!!.. ශ්රමදානෙට!....
![]()
හොදපියවූ ගේ! කඩපියවු මකුළු දැල්! අතුගාපියවූ! ...
![]()
අරුනයා මකුළු දලකට පනිමින්!
![]()
ජම්ජුම් - "හා හා ...![]()
අන්න අරුනයා කනෝ!"
![]()
කවුද ඩො චන්ඩි!
කවුද ඩෝ ගේ හෝදන්නේ නැත්තේ?????
වරෙන් ඩො!
![]()
සියලු කටයුතු සාර්ථකව නිම කල පසු.....
කිඹුලා - "අන්න එකයි අපි මුලින්ම තොට කිඋවේ! අපි පටන් ගත්තොත් දෙයක්, ඉවර කරනවා!"
![]()
අයෙ ඉතින් ෆිට් තමයි!
![]()
සන්තෝසෙට දාමු ෂොට් එකක්!
![]()
එල කොල්ලනේ!
![]()
DONE!
![]()

අනේ ඕයි බයත් එක්ක මූ සිරාවටම මන්නෙන් කොටයිද දන්නෙත් නෑ. කොයිකටත් ගෙදරින් සමු අරන් තමයි එන්නේ.. යන එවුන් මාවත් එක්කගෙන පල. කඩුවෙල පැත්තේ ඉඳන් වාහනයක් අරන් යන්න කට්ටිය නැද්ද බන් cab service එකකවත්. හදිස්සියට ඉස්පිරිතාලේ වත් අරන් යන්න විදියක් තියෙන්න එපැයි මන්නෙන් කෙටුවම..