ELAKIRI MIN MADURA

hashanchan

Member
Sep 23, 2013
92
4
0
tangalle
මචන්ලා planted tank එකකට shop වලින් ගන්නා Substrate වෙනුවට ගන්න පුලුවන් Substrate එකක් කියනවද ? ගෙදරදි හදගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ? මෙ link එකෙ තියෙනව පොඩි විස්තරයක් එත් පහැදිලි නැ. දන්න කෙනෙක් help එකක් දෙනවද :rolleyes:

http://www.youtube.com/watch?v=ZN9CC2QoIDs
 
Last edited:

SIC

Well-known member
  • Dec 3, 2012
    10,617
    5,765
    113
    KALUTHARA

    shop wlain ganna puluwan substrate thiyenawa ganna ban.
    gage wali aran hodata hodala dapan.ekath shape.light co2 thama wadagath godak.substrate eka ona wenne mul radala thiyaganna
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    wet karala resealable plastic packet ekakata daala post eke ewanna barida ban? :confused:

    mama ubata full cost ekakma gewannam,.. (plants value+postage) :cool::cool:

    Z0086_0.JPG

    ebay එකෙන් එවන්නෙත් මේවල දාල තමයි,....;)
    hitan mama trayak dennam machan .....kohomahari ,:yes:
    oya packet machan koheda hganna thiyenne
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මචන්ලා planted tank එකකට shop වලින් ගන්නා Substrate වෙනුවට ගන්න පුලුවන් Substrate එකක් කියනවද ? ගෙදරදි හදගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ? මෙ link එකෙ තියෙනව පොඩි විස්තරයක් එත් පහැදිලි නැ. දන්න කෙනෙක් help එකක් දෙනවද :rolleyes:

    http://www.youtube.com/watch?v=ZN9CC2QoIDs

    මෙන්න හදා ගනිං.... :cool::cool:
    Code:
    http://www.plantedtank.net/forums/showthread.php?t=152027
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,617
    5,765
    113
    KALUTHARA
    wet karala resealable plastic packet ekakata daala post eke ewanna barida ban? :confused:

    mama ubata full cost ekakma gewannam,.. (plants value+postage) :cool::cool:

    Z0086_0.JPG

    ebay එකෙන් එවන්නෙත් මේවල දාල තමයි,....;)

    matath oneee:dull:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    hitan mama trayak dennam machan .....kohomahari ,:yes:

    එලකිරි මචං,... මට කැන්ඩි ගිය පොරක් එක පාරක් ගෙනත් දුන්නා, පැල 2ක්, දැන් ඒක 5ක් වෙලා,.. ගොඩක් ස්ලොව් හැදෙන්නේ,.. :cool:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    matath oneee:dull:

    උඹටත් ඕනේ නැති එකක් නෑ,... :P
    එල,. එල,.. මේ විදියටවත් අපිට සෙට් වෙන පැල ශෙයා කරගම්මු,..
    ගිනි ගනන් වලට පැල ගන්න හදිස්සි වෙන්න් එපා බං,.. :oo:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,617
    5,765
    113
    KALUTHARA
    උඹටත් ඕනේ නැති එකක් නෑ,... :P
    එල,. එල,.. මේ විදියටවත් අපිට සෙට් වෙන පැල ශෙයා කරගම්මු,..
    ගිනි ගනන් වලට පැල ගන්න හදිස්සි වෙන්න් එපා බං,.. :oo:

    dan nam sallith na ban echhcra me tank eke hodata hadenakan idala thama ai.co2 ekanam wada .eka godak effective.:love: aniwa co2 deepan.tank pics update karannamko:love:
     
    hashanchan

    Member
    Sep 23, 2013
    92
    4
    0
    tangalle
    මචන්ලා low light plant දාලා 48*24*24 size එකට tank එකක් හදනවා නම් ඒකට lighting වලට හොද cfl ද? LED ද ? මෙ විදියට හදනවා නම් එකට හොද filter එකක් ගැනත් idea එකක් ඕන, මම tank එකක් හදන්න අදහසක් තියෙනවා තාම විස්තර හොයනවා, help දෙනවද කට්ටියම? :rolleyes:
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ubalage hariyata balapitiya lagaida ban:rolleyes:.mage yaluwek innawa :rolleyes:pala mukuth nadda gannaa

    බලපිටිය කොහෙද බං, මම මීගමුවේ, ගම්පහ...
    Anubias තමයි තියන්නේ,...

    Anubias Battery Spear... 150/=

    (මේක දැක්ක ගමං දුවගෙන එයි... :P)