EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒකත් ඉක්මනටම අවුල් වුනා බන්. පස්සෙ ගත්තු jeway කියන එකටත් කෙලවුනා.:baffled::dull:
    දවල් පෙරහැර සැප්තැම්බර් 10. ඊට කලින් දවස් 5 ක් රැ පෙරහැර බලන්න පුලුවන්.:yes::cool:
    උඹල කීප දෙනෙක් ආව කියල මොන වදයක්ද වරෙන්. පුලුවන් නම් අනිත් උන්වත් එක්ක වරෙන්.:rolleyes:
    දවල් පෙරහැර බලන්න 60-75 විතර අපේ ගෙදරට සෙට්වෙනවා බන්. ඉතින් උඹල කීපදෙනෙක් එන එක වදයක් වෙන්නේ කොහොමද.
    මේ පාර පාස් හම්බවෙන්නේ නැති හැඩයි. එන දවස කලින් කියපන්. පුලුවන් උනොත් එදාට පෙරහැර ඩියුටි දාගන්නම්. එතකොට ඒ හට් එකේ ඉඳන් වාඩිවෙලා කට්ටියටම පෙරහැර බලන්න පුලුවනි.:P
    දවල් පෙරහැර නම් කිසි අවුලක් නෑ ගෙදර ඉඳන් බලන්න පුලුවනි.
    ඒත් රෑ පෙරහැර තරම් දවල් පෙරහැර ලස්සන නෑ.......

    :oo: ජීනියස් එක නම් වොරන්ටි තිබේ..... ජීවේ එකත් දීපන්කෝ බලන්න..... :)

    එහෙනම් අපි 6 වෙනිදා හෝ 7 වෙනිදා වගේ එන්නද....?? :rolleyes::rolleyes:

    පෙරහැර බලන්න පාස් ඕනාද බං.....??

    දවල් පෙරහැරවල් ලස්සන නෑ තමා..... රෑ එකක් බලමු.... :) :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දවල්ට බෝ+තල් පෙරහැර බලලා.. රෑට පෙරහැර බලන්න සිහි තිබ්බොත් ..
    පෙරහැර බලමු කියන්න :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: ජීනියස් එක නම් වොරන්ටි තිබේ..... ජීවේ එකත් දීපන්කෝ බලන්න..... :)

    එහෙනම් අපි 6 වෙනිදා හෝ 7 වෙනිදා වගේ එන්නද....?? :rolleyes::rolleyes:

    පෙරහැර බලන්න පාස් ඕනාද බං.....??

    දවල් පෙරහැරවල් ලස්සන නෑ තමා..... රෑ එකක් බලමු.... :) :D
    මතක් කරලා ටෝර්ච් එකක් අරන් ෆල
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hamba badu hondai kalu *eri sinhalunge badu walata wada :P mama windawanawa hopita penne nadda ? mouse gannawanam logitech or a4 tech ganu
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    hamba badu hondai kalu *eri sinhalunge badu walata wada :P mama windawanawa hopita penne nadda ? mouse gannawanam logitech or a4 tech ganu

    :rofl: රිදිලා...... දැන් කොහොම හරි උඹට හාඩ් එකක් හම්බ උනානේ.... දැන් වත් කට ...... :baffled: ස්තූති.... අද එනවද....?? OS DVD එකක් අරන් වරෝ 8 ඕනා නම්, මගේ මගුල ක්‍රෑක් වෙන්නේ නෑ.... :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ජීනියස් එක නම් වොරන්ටි තිබේ..... ජීවේ එකත් දීපන්කෝ බලන්න..... :)

    එහෙනම් අපි 6 වෙනිදා හෝ 7 වෙනිදා වගේ එන්නද....?? :rolleyes::rolleyes:

    පෙරහැර බලන්න පාස් ඕනාද බං.....??

    දවල් පෙරහැරවල් ලස්සන නෑ තමා..... රෑ එකක් බලමු.... :) :D
    පාස් තිබුනොත් හට් එකක් ඇතුලේ වාඩිවෙලා බලන්න පුලුවන්. නැත්නම් එලියේ හිටගෙන.
    ඩිෆෙන්ස් ID එකක් තිබේ නම් ඒක පාස් 5.......:P
    පුලුවනි නම් මාමගේ එක උස්සන් වර.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: රිදිලා...... දැන් කොහොම හරි උඹට හාඩ් එකක් හම්බ උනානේ.... දැන් වත් කට ...... :baffled: ස්තූති.... අද එනවද....?? OS DVD එකක් අරන් වරෝ 8 ඕනා නම්, මගේ මගුල ක්‍රෑක් වෙන්නේ නෑ.... :dull:

    Ko hambune nane hard eka ? :frown: danawa onna banala thread eka :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පාස් තිබුනොත් හට් එකක් ඇතුලේ වාඩිවෙලා බලන්න පුලුවන්. නැත්නම් එලියේ හිටගෙන.
    ඩිෆෙන්ස් ID එකක් තිබේ නම් ඒක පාස් 5.......:P
    පුලුවනි නම් මාමගේ එක උස්සන් වර.

    :cool: හිටු හිටු එහෙනම් මාමාගෙන් අහලා බලන්නම්...... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඊයේ නයිට් ඩියුටි කරලා ඈහැරෙන්නත් පරක්කු වෙලා වගේ.... දෙකත් සෙට් වෙලා ඈති..... :P

    සිරාවට...... නින්ද ගියා බං අද දවල්ට කෑමත් කඩෙන් එක නිසා....... :oo::baffled: හැබැයි දෙක සෙට් නොවන්නට වැඩ කටයුතු කරලා තියෙන්නේ..... ;):rofl::P