Ganna A4tec..supiri brand....මම ගන්න මවුසුත් ඉක්මනට සවුත්තුවෙනවා මචන්. autocad කරන නිසාද.....![]()

Ganna A4tec..supiri brand....මම ගන්න මවුසුත් ඉක්මනට සවුත්තුවෙනවා මචන්. autocad කරන නිසාද.....![]()

ඒකත් ඉක්මනටම අවුල් වුනා බන්. පස්සෙ ගත්තු jeway කියන එකටත් කෙලවුනා.
දවල් පෙරහැර සැප්තැම්බර් 10. ඊට කලින් දවස් 5 ක් රැ පෙරහැර බලන්න පුලුවන්.
උඹල කීප දෙනෙක් ආව කියල මොන වදයක්ද වරෙන්. පුලුවන් නම් අනිත් උන්වත් එක්ක වරෙන්.
දවල් පෙරහැර බලන්න 60-75 විතර අපේ ගෙදරට සෙට්වෙනවා බන්. ඉතින් උඹල කීපදෙනෙක් එන එක වදයක් වෙන්නේ කොහොමද.
මේ පාර පාස් හම්බවෙන්නේ නැති හැඩයි. එන දවස කලින් කියපන්. පුලුවන් උනොත් එදාට පෙරහැර ඩියුටි දාගන්නම්. එතකොට ඒ හට් එකේ ඉඳන් වාඩිවෙලා කට්ටියටම පෙරහැර බලන්න පුලුවනි.
දවල් පෙරහැර නම් කිසි අවුලක් නෑ ගෙදර ඉඳන් බලන්න පුලුවනි.
ඒත් රෑ පෙරහැර තරම් දවල් පෙරහැර ලස්සන නෑ.......
ජීනියස් එක නම් වොරන්ටි තිබේ..... ජීවේ එකත් දීපන්කෝ බලන්න.....

මතක් කරලා ටෝර්ච් එකක් අරන් ෆලජීනියස් එක නම් වොරන්ටි තිබේ..... ජීවේ එකත් දීපන්කෝ බලන්න.....
![]()
එහෙනම් අපි 6 වෙනිදා හෝ 7 වෙනිදා වගේ එන්නද....??![]()
පෙරහැර බලන්න පාස් ඕනාද බං.....??
දවල් පෙරහැරවල් ලස්සන නෑ තමා..... රෑ එකක් බලමු....![]()
![]()
මතක් කරලා ටෝර්ච් එකක් අරන් ෆල
ඩොටේ පෙරහැරවල් බලන්නේ එහෙමද......?? 
දවල්ට බෝ+තල් පෙරහැර බලලා.. රෑට පෙරහැර බලන්න සිහි තිබ්බොත් ..
පෙරහැර බලමු කියන්න![]()
මිනි නැන්දි අපිව කයි බොල........ 
Menna badu....Ganna A4tec..supiri brand....![]()

mama windawanawa hopita penne nadda ? mouse gannawanam logitech or a4 tech ganuhamba badu hondai kalu *eri sinhalunge badu walata wadamama windawanawa hopita penne nadda ? mouse gannawanam logitech or a4 tech ganu
රිදිලා...... දැන් කොහොම හරි උඹට හාඩ් එකක් හම්බ උනානේ.... දැන් වත් කට ......
ස්තූති.... අද එනවද....?? OS DVD එකක් අරන් වරෝ 8 ඕනා නම්, මගේ මගුල ක්රෑක් වෙන්නේ නෑ.... 
පාස් තිබුනොත් හට් එකක් ඇතුලේ වාඩිවෙලා බලන්න පුලුවන්. නැත්නම් එලියේ හිටගෙන.ජීනියස් එක නම් වොරන්ටි තිබේ..... ජීවේ එකත් දීපන්කෝ බලන්න.....
![]()
එහෙනම් අපි 6 වෙනිදා හෝ 7 වෙනිදා වගේ එන්නද....??![]()
පෙරහැර බලන්න පාස් ඕනාද බං.....??
දවල් පෙරහැරවල් ලස්සන නෑ තමා..... රෑ එකක් බලමු....![]()
![]()

රිදිලා...... දැන් කොහොම හරි උඹට හාඩ් එකක් හම්බ උනානේ.... දැන් වත් කට ......
ස්තූති.... අද එනවද....?? OS DVD එකක් අරන් වරෝ 8 ඕනා නම්, මගේ මගුල ක්රෑක් වෙන්නේ නෑ....
![]()
danawa onna banala thread eka 
Ko hambune nane hard eka ?danawa onna banala thread eka
![]()

පාස් තිබුනොත් හට් එකක් ඇතුලේ වාඩිවෙලා බලන්න පුලුවන්. නැත්නම් එලියේ හිටගෙන.
ඩිෆෙන්ස් ID එකක් තිබේ නම් ඒක පාස් 5.......
පුලුවනි නම් මාමගේ එක උස්සන් වර.
හිටු හිටු එහෙනම් මාමාගෙන් අහලා බලන්නම්...... 
සුභ උදෑසනක් වේවා........
ඊයේ නයිට් ඩියුටි කරලා ඈහැරෙන්නත් පරක්කු වෙලා වගේ.... දෙකත් සෙට් වෙලා ඈති..... 
ඊයේ නයිට් ඩියුටි කරලා ඈහැරෙන්නත් පරක්කු වෙලා වගේ.... දෙකත් සෙට් වෙලා ඈති.....
![]()

හැබැයි දෙක සෙට් නොවන්නට වැඩ කටයුතු කරලා තියෙන්නේ..... 