Kurunegala kawuda inne..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcnla,

    Kurunegala patte kawuda inne....?

    Mata bodimak hoyaganna oni..urgent machanla..

    Bodimak hoyagannakan low rate hotel ekak unath kamak ne..per night Rs 500-600 wage...urgent case...
     

    maduranga14

    Member
    Mar 13, 2014
    74
    3
    0
    Sri Lanaka
    මාසෙට කීයක් විතර ගෙවන්න පුළුවන්ද?
    කෑම එක්කද?
    ටවුන් එකෙන්ම ඕනෙද? නැත්නම් ටවුන් එකට විනාඩි කීයක දුරින්ද? (දුර මනින්නෙ වෙලාවෙන්) :)
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මාසෙට කීයක් විතර ගෙවන්න පුළුවන්ද?
    කෑම එක්කද?
    ටවුන් එකෙන්ම ඕනෙද? නැත්නම් ටවුන් එකට විනාඩි කීයක දුරින්ද? (දුර මනින්නෙ වෙලාවෙන්) :)

    wenama entrance tiyena room ekak nam godak hodai..mokada mama hemadaama Kurunegala set wenne na mcn...3 days per week wage tamai..sm tym enakota re wennath puluwan....Town ekata laga nam hodai..by foot yanna puluwan tenak..mokada re wela ena awasta tiyenwa......Town ekata laga nam godaak hodai...1-3 month wage tamai oni wenne..sm tym 1yr wennath puluwan...
     
    Last edited: