අගල් කියල දන්නවා. එත් ඕක පිරෙන්න පල දාන්නයි එකට ලයිට් දන්නන්යි හෙන ගානක් යාවි.. අනික ලෝ ලයිට් ප්ලාන්ට්![]()
ගිනි ගානට ප්ලාන්ට් ගත්තොත් නං ඉතින් විකිනෙයි තමයි,..

අගල් කියල දන්නවා. එත් ඕක පිරෙන්න පල දාන්නයි එකට ලයිට් දන්නන්යි හෙන ගානක් යාවි.. අනික ලෝ ලයිට් ප්ලාන්ට්![]()

ගිනි ගානට ප්ලාන්ට් ගත්තොත් නං ඉතින් විකිනෙයි තමයි,..![]()
View attachment 52691
meke inna thabili pata maliwa mokada? tank eke class ekanan clear na. dawasa gane eka gane marenawa. hethuwa hoyaganna widiyak na.
View attachment 52691
meke inna thabili pata maliwa mokada? tank eke class ekanan clear na. dawasa gane eka gane marenawa. hethuwa hoyaganna widiyak na.

poddak balahan ban malu kotagannawada mokada kiyala tank eka hodata clean karal alith watura danna
මචන්ලා මේ වීඩියෝ එකේ තියන විදියට ටැන්කියක් ඩිසයින් කරන්න අවශ්‍ය මැටීරියල් මෙහේ ගන්න තියනවද...
තියනවා නම් මේ මැටීරියල් වල නම් එහෙම පිළිවෙලකට දාන්න පුළුවන්ද මාළු වැඩ්ඩෙකුට..

මචං......මං ෆයිටර්ස් පැටවු බෝ කරා...ඒත් පැටවු ඇවිත් දවස් දෙකකින් විතර ඔක්කොම මැරුන.....මට පොඩ්ඩක් කියනවද පැටවු ලොකු කරගන්න සිස්ටම් එක...

මචන්ලා මේ වීඩියෝ එකේ තියන විදියට ටැන්කියක් ඩිසයින් කරන්න අවශ්‍ය මැටීරියල් මෙහේ ගන්න තියනවද...
තියනවා නම් මේ මැටීරියල් වල නම් එහෙම පිළිවෙලකට දාන්න පුළුවන්ද මාළු වැඩ්ඩෙකුට..

අනේ මචං... මේකට දන්න කෙනෙක් උත්තරයක් දියල්ලකෝ..![]()
නෙදකින් කයිවාරැ ගැහුවට එකෙක් වත් දන්නේ නැහැනේ...![]()

http://www.northwestaquarium.com/
http://www.nildiyalk.com/
me dekek balanna tanks plnts lights ,fish nama athi.subsutratre nam amaruwei hoyaganna.man dala thiyenne nam gage wali
samu8k gawath pala thiyenawa .pm ekek dala balanna

dawas dekai athura maru karala.eka eka marenawa. mara awul.mun kotanawada danna anith malunta.mun thundenai inne