ELAKIRI MIN MADURA

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    අගල් කියල දන්නවා. එත් ඕක පිරෙන්න පල දාන්නයි එකට ලයිට් දන්නන්යි හෙන ගානක් යාවි.. අනික ලෝ ලයිට් ප්ලාන්ට් :baffled:

    ගිනි ගානට ප්ලාන්ට් ගත්තොත් නං ඉතින් විකිනෙයි තමයි,.. :baffled:
     

    hashanchan

    Member
    Sep 23, 2013
    92
    4
    0
    tangalle
    ගිනි ගානට ප්ලාන්ට් ගත්තොත් නං ඉතින් විකිනෙයි තමයි,.. :baffled:

    මචන් මම මාතර මෙහේ නම් plants හොයගන්න නෑ එක එක plants වල මිල ගැන පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද?
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    කවුරු හරි plants post කලාද ? plants ටික තැලෙන්නෙ මැරෙන්නෙ නැතුව ආවද ? :rolleyes:
    වැඩේ සාර්ථක නන් කියන්න මටත් plants ටිකක් order කරන්න ඕනෙ. :D
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන්ලා මේ වීඩියෝ එකේ තියන විදියට ටැන්කියක් ඩිසයින් කරන්න අවශ්‍ය මැටීරියල් මෙහේ ගන්න තියනවද...



    තියනවා නම් මේ මැටීරියල් වල නම් එහෙම පිළිවෙලකට දාන්න පුළුවන්ද මාළු වැඩ්ඩෙකුට..
     

    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    20140811_074909.jpg

    meke inna thabili pata maliwa mokada? tank eke class ekanan clear na. dawasa gane eka gane marenawa. hethuwa hoyaganna widiyak na.
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන්ලා මේ වීඩියෝ එකේ තියන විදියට ටැන්කියක් ඩිසයින් කරන්න අවශ්‍ය මැටීරියල් මෙහේ ගන්න තියනවද...



    තියනවා නම් මේ මැටීරියල් වල නම් එහෙම පිළිවෙලකට දාන්න පුළුවන්ද මාළු වැඩ්ඩෙකුට..



    :baffled::baffled:
     

    maduranga14

    Member
    Mar 13, 2014
    74
    3
    0
    Sri Lanaka
    මචං......මං ෆයිටර්ස් පැටවු බෝ කරා...ඒත් පැටවු ඇවිත් දවස් දෙකකින් විතර ඔක්කොම මැරුන.....මට පොඩ්ඩක් කියනවද පැටවු ලොකු කරගන්න සිස්ටම් එක...


    අනේ මචං... මේකට දන්න කෙනෙක් උත්තරයක් දියල්ලකෝ..
    :eek:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන්ලා මේ වීඩියෝ එකේ තියන විදියට ටැන්කියක් ඩිසයින් කරන්න අවශ්‍ය මැටීරියල් මෙහේ ගන්න තියනවද...



    තියනවා නම් මේ මැටීරියල් වල නම් එහෙම පිළිවෙලකට දාන්න පුළුවන්ද මාළු වැඩ්ඩෙකුට..

    නෙදකින් කයිවාරැ ගැහුවට එකෙක් වත් දන්නේ නැහැනේ...:baffled::P
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    නෙදකින් කයිවාරැ ගැහුවට එකෙක් වත් දන්නේ නැහැනේ...:baffled::P

    try ebay.pala nam samu gawtah tahi ganan tikak.tank nam noerthwest aquarium eke balanna nildiya minmadura.substratre nam ganna nathiwei.hoyala balahan ewain ahala
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    dawas dekai athura maru karala.eka eka marenawa. mara awul.mun kotanawada danna anith malunta.mun thundenai inne

    machan uba serpe tetra 3 denai da daala thiyenne ? anith maalu mokkuda inne ? serpe tetra unta kotanawa kiyala ubata sakanan un wenna one.

    serpe tetra onema tetra jathiyak schooling fishes la. un inna kamathi ranchu widiyata aduma gaane eka jaathiyakin 6 denek wath. serpe fin nipping fish kenek anith malunge waral watala poddak kotanawa. habai un 6 ka withara group ekak innawanan kota ganne un athare witharai anith maalunta awulak nea. e kota ganna ekath tika dawasakin nawathinawa un ge group eke leader & hierarchy eka thora gaththata passe. puluwan nan thawa serpe ewun 3k daala balapan. anith maalunta kotana eka nawathinawada kiyala.