මොන රෙද්දක්ද බන් ඔපෙරා මිනි වලින් එලකිරි එනවා කියන්නෙ උබලා නිගා බලන්න යනවා වගේ වැඩක් තමයි කොච්චර reload කරත් යන්නෙ නෑ
යකෝ තෝ සතියක විතර වැඩනේ එක දවසට කරලා තියෙන්නෙ..
කිඹුලයි ඹබයි එක ළඟද ඉන්නෙ..?
තොපි කම්මැලිකමට සතියක් කරන වැඩ වෙන්න ඈති ඕවා..... 
අපේ ලැන්න පොගා එක්ක උඹේ සම්බන්දේ මොකක්ද.....??
![]()
මේ මම ආවේ.....
![]()

මීමන ඒකාලෙ ලිව්ව කුණුහබ්බ කවි පොත් තිබුණා. මී අඹ වනය වගේ ඒවා...
දැන් නම් තියේද මංද හොයන්නවත්..............
හොද කවි කියවන්න නම් මොනිකා රුවන් පතිරණ, සුනිල් ගොන්සල් කෝරාළ, රත්න ශ්රී, ආරිවංශ රණවීර, කේ කේ සමන් කුමාර ගේ කවි පොත් හොයං කියවපං.......

උබ පොලිසියෙන්ද? ඊයේ වෙන්න ඇති checker එක දැම්මෙ![]()



onna awaa kibulaa giyaata passe
uba maru ban![]()

අඩේ තොපි යන්නෙ නැද්ද?? වලා පුකෙන් හිනා වෙනවා ඇති ත්රෙඩ් එක බලලා...



මොන රෙද්දක්ද බන් ඔපෙරා මිනි වලින් එලකිරි එනවා කියන්නෙ උබලා නිගා බලන්න යනවා වගේ වැඩක් තමයි කොච්චර reload කරත් යන්නෙ නෑ

සංතෝසයි සහෝ.. උඹ ආපු ඒමට මං හිතුවෙ ත්රේඩ් එක ක්ලෝස් කරනකම්ම අපිව අල්ලන එකක් නෑ කියලා..
එල එල.. මං නම් ටික ලියාගත්තා..
අර කියන්නෙ චෙකර් එක ඔටෝ වැටෙනවා කියලා..
එතකන් ෆේක් එකකින් හිටියා කැරකි කැරකි..
කැරි සිද්ධිය ඕයි.. මම හිතන්නෙ අරුණ ලොඩ්ඩගෙ බොරු වලට මුන් ඔක්කොම අහුවෙලාද කොහෙද..
ගිනි නරියාගෙන් වරෙන් බං.. ඔපෙරා මල ජරාවක්..


kiyannenam ෆෙක් nae kiyalaa
එල එල.. මං නම් ටික ලියාගත්තා..]
කුණ්ඩලකේසී
රුවන් බන්දුජීව
කෙස්ස උස්කරන් බැඳගෙන
රෙද්ද තද කරන් ඇඳගෙන
රතු බුනීල මල්පෙති බිම අතුරපු දේවී
සත්තුක නිදි ඇඳ වටේම
තුන් විඩයක් පැදකුණු කර
මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී
මාල කඩනවා සත්තුක - කංස බෙදනවා සත්තුක
රාජපුරුෂයන් නිතරම පැලට පනීවී
බතක් මාලුවක් බැඳගෙන පියාඹා ගිහින් වැලිකඩ
කසෙන් තැලුම් කෑ සත්තුක සනසපු දේවී
සූදු කෙළිනවා සත්තුක - මඩමෙ ලගිනවා සත්තුක
මොනව කළත් මේ වෙන කල් ඉවසපු දේවී
එපා තාත්තේ කිය කිය දූ හීනෙන් හඬන හඬින්
තිගැස්සිලා නිදි පැදුරෙන් විසිවුණු දේවී
සත්තුක නිදි ඇඳ වටේට - තුන් විඩයක් පැදකුණු කර
මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී
![]()
අඩේ තොපි යන්නෙ නැද්ද?? වලා පුකෙන් හිනා වෙනවා ඇති ත්රෙඩ් එක බලලා...

බින්දු;16988510 said:ලොල් අන්තිමට මේකත් තවත් එක චැට් ත්රෙඩ් එකක් වුනා එහෙනම්
නටපු නැටුමකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ
![]()




kiyannenam ෆෙක් nae kiyalaa

පානදුරේ කෙසෙල්වත්තේ සිටිනා කිම්බාගේ පැටියා
පයිය කොටයි සිංහලු දැක්කම ගෝමර පැටියා
යන එන කිඹුල්ලු නවතාගෙන ඌ කැරියා
වලටරට හුකයි එළකිරි එකේ කිඹුලිගේ පැටියා
