වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .
Feb 28, 2010
1,145
26
0
මොන රෙද්දක්ද බන් ඔපෙරා මිනි වලින් එලකිරි එනවා කියන්නෙ උබලා නිගා බලන්න යනවා වගේ වැඩක් තමයි කොච්චර reload කරත් යන්නෙ නෑ
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යකෝ තෝ සතියක විතර වැඩනේ එක දවසට කරලා තියෙන්නෙ..:sorry:
    කිඹුලයි ඹබයි එක ළඟද ඉන්නෙ..? :D


    :oo: තොපි කම්මැලිකමට සතියක් කරන වැඩ වෙන්න ඈති ඕවා..... :lol:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    avatar26553_55.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :oo: මේ මම ආවේ..... :P
    සංතෝසයි සහෝ.. උඹ ආපු ඒමට මං හිතුවෙ ත්‍රේඩ් එක ක්ලෝස් කරනකම්ම අපිව අල්ලන එකක් නෑ කියලා..:rofl:

    මීමන ඒකාලෙ ලිව්ව කුණුහබ්බ කවි පොත් තිබුණා. මී අඹ වනය වගේ ඒවා...
    දැන් නම් තියේද මංද හොයන්නවත්..............

    හොද කවි කියවන්න නම් මොනිකා රුවන් පතිරණ, සුනිල් ගොන්සල් කෝරාළ, රත්න ශ්‍රී, ආරිවංශ රණවීර, කේ කේ සමන් කුමාර ගේ කවි පොත් හොයං කියවපං.......
    එල එල.. මං නම් ටික ලියාගත්තා..:yes:

    උබ පොලිසියෙන්ද? ඊයේ වෙන්න ඇති checker එක දැම්මෙ :rofl:
    :dull::dull::dull:
    අර කියන්නෙ චෙකර් එක ඔටෝ වැටෙනවා කියලා..

    :rofl::rofl::rofl: onna awaa kibulaa giyaata passe:rofl:


    uba maru ban:dull:

    එතකන් ෆේක් එකකින් හිටියා කැරකි කැරකි..:rofl:

    අඩේ තොපි යන්නෙ නැද්ද?? වලා පුකෙන් හිනා වෙනවා ඇති ත්‍රෙඩ් එක බලලා...
    :lol::lol::lol:
    කැරි සිද්ධිය ඕයි.. මම හිතන්නෙ අරුණ ලොඩ්ඩගෙ බොරු වලට මුන් ඔක්කොම අහුවෙලාද කොහෙද..

    මොන රෙද්දක්ද බන් ඔපෙරා මිනි වලින් එලකිරි එනවා කියන්නෙ උබලා නිගා බලන්න යනවා වගේ වැඩක් තමයි කොච්චර reload කරත් යන්නෙ නෑ
    ගිනි නරියාගෙන් වරෙන් බං.. ඔපෙරා මල ජරාවක්..:sorry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සංතෝසයි සහෝ.. උඹ ආපු ඒමට මං හිතුවෙ ත්‍රේඩ් එක ක්ලෝස් කරනකම්ම අපිව අල්ලන එකක් නෑ කියලා..:rofl:


    එල එල.. මං නම් ටික ලියාගත්තා..:yes:


    :dull::dull::dull:
    අර කියන්නෙ චෙකර් එක ඔටෝ වැටෙනවා කියලා..



    එතකන් ෆේක් එකකින් හිටියා කැරකි කැරකි..:rofl:


    :lol::lol:
    කැරි සිද්ධිය ඕයි.. මම හිතන්නෙ අරුණ ලොඩ්ඩගෙ බොරු වලට මුන් ඔක්කොම අහුවෙලාද කොහෙද..



    ගිනි නරියාගෙන් වරෙන් බං.. ඔපෙරා මල ජරාවක්..:sorry:
    :rofl::rofl::lol: kiyannenam ෆෙක් nae kiyalaa
     

    aruna47

    Well-known member
  • පානදුරේ කෙසෙල්වත්තේ සිටිනා කිම්බාගේ පැටියා
    පයිය කොටයි සිංහලු දැක්කම ගෝමර පැටියා
    යන එන කිඹුල්ලු නවතාගෙන ඌ කැරියා
    වලටරට හුකයි එළකිරි එකේ කිඹුලිගේ පැටියා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0



    එල එල.. මං නම් ටික ලියාගත්තා..:yes:]


    කුණ්‌ඩලකේසී

    රුවන් බන්දුජීව

    කෙස්‌ස උස්‌කරන් බැඳගෙන
    රෙද්ද තද කරන් ඇඳගෙන
    රතු බුනීල මල්පෙති බිම අතුරපු දේවී
    සත්තුක නිදි ඇඳ වටේම
    තුන් විඩයක්‌ පැදකුණු කර
    මන්න පාර හතක්‌ දීපු කුණ්‌ඩලකේසී

    මාල කඩනවා සත්තුක - කංස බෙදනවා සත්තුක
    රාජපුරුෂයන් නිතරම පැලට පනීවී
    බතක්‌ මාලුවක්‌ බැඳගෙන පියාඹා ගිහින් වැලිකඩ
    කසෙන් තැලුම් කෑ සත්තුක සනසපු දේවී
    සූදු කෙළිනවා සත්තුක - මඩමෙ ලගිනවා සත්තුක
    මොනව කළත් මේ වෙන කල් ඉවසපු දේවී
    එපා තාත්තේ කිය කිය දූ හීනෙන් හඬන හඬින්
    තිගැස්‌සිලා නිදි පැදුරෙන් විසිවුණු දේවී
    සත්තුක නිදි ඇඳ වටේට - තුන් විඩයක්‌ පැදකුණු කර
    මන්න පාර හතක්‌ දීපු කුණ්‌ඩලකේසී

    :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කුණ්‌ඩලකේසී

    රුවන් බන්දුජීව

    කෙස්‌ස උස්‌කරන් බැඳගෙන
    රෙද්ද තද කරන් ඇඳගෙන
    රතු බුනීල මල්පෙති බිම අතුරපු දේවී
    සත්තුක නිදි ඇඳ වටේම
    තුන් විඩයක්‌ පැදකුණු කර
    මන්න පාර හතක්‌ දීපු කුණ්‌ඩලකේසී

    මාල කඩනවා සත්තුක - කංස බෙදනවා සත්තුක
    රාජපුරුෂයන් නිතරම පැලට පනීවී
    බතක්‌ මාලුවක්‌ බැඳගෙන පියාඹා ගිහින් වැලිකඩ
    කසෙන් තැලුම් කෑ සත්තුක සනසපු දේවී
    සූදු කෙළිනවා සත්තුක - මඩමෙ ලගිනවා සත්තුක
    මොනව කළත් මේ වෙන කල් ඉවසපු දේවී
    එපා තාත්තේ කිය කිය දූ හීනෙන් හඬන හඬින්
    තිගැස්‌සිලා නිදි පැදුරෙන් විසිවුණු දේවී
    සත්තුක නිදි ඇඳ වටේට - තුන් විඩයක්‌ පැදකුණු කර
    මන්න පාර හතක්‌ දීපු කුණ්‌ඩලකේසී

    :D

    නියමයි අක්කියෝ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rofl::rofl: ලොල් අන්තිමට මේකත් තවත් එක චැට් ත්‍රෙඩ් එකක් වුනා එහෙනම් :rofl::rofl: නටපු නැටුමකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ :D:D
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මීමන ඒකාලෙ ලිව්ව කුණුහබ්බ කවි පොත් තිබුණා....
     

    aruna47

    Well-known member
  • අඩේ තොපි යන්නෙ නැද්ද?? වලා පුකෙන් හිනා වෙනවා ඇති ත්‍රෙඩ් එක බලලා...

    යනවා ගෙම්බෝ. මේකට වලාව ගෙන්නගන්න හදන්නේ. කොහෙද මු එන්නේ නැහැ නේ :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::lol: kiyannenam ෆෙක් nae kiyalaa
    ෆේක් එකකින් මේ අදත් ආවා..:rofl:

    පානදුරේ කෙසෙල්වත්තේ සිටිනා කිම්බාගේ පැටියා
    පයිය කොටයි සිංහලු දැක්කම ගෝමර පැටියා
    යන එන කිඹුල්ලු නවතාගෙන ඌ කැරියා
    වලටරට හුකයි එළකිරි එකේ කිඹුලිගේ පැටියා
    එළකිරියේ සද්ද දාන අරුණයා නම් ගොන් කැ#යා
    නම්බර් එක දෙන්න බයයි සද්දේ නම් හෙන කැ#යා
    පාර දිගේ වැටිච්ච සිම් අහුල අහුල ඌ හිටියා
    ඌට වඩා වලා හොඳයි ඌ නම් මහ හොර කැ#යා
    :cool: