.: 2.00 to 3.00 AM :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ දවස් ටිකේ ජොබත් නැති නිසා නිදි නැති නෙත් වලින් එලකිරිය දෙස බලන් ඉඳල උදේ 3 ට විතර නෙව සැතපෙන්නේ....:dull: ඉතින් මේ දවස් ටිකේ ඔහොම ඉඳිද්දී පොඩි සීන් කෝන් එකක් මීටර් උනා....:yes: හැමදාම උදේ 2 ත් 3ත්(සමහර දවස් වලට 3.30 වගෙත් වෙනවා) අතරේ ජෙට් එකක් රවුන් ගහනව අහසේ....:confused: ගොඩක්ම උඩින් යන්නේ ලාවට වගේ සද්දේ ඇහෙනවා....:yes: එක දවසක් මං දැක්කේ ලයිට් සෙට් එකක් විතරයි සද්දේ ආවේ නෑ ...:shocked: ඉන්සොම්නියන්ස් ල(නින්ද යන්නෙ නැති ලෙඩේ තියෙන එවුන්) ඉන්නවනම් මේ සිද්දිය අද චෙක් කරල බලන්න...;) ආරංචියක් තියෙනවා ඕක ලංකාවේ එකක් නෙවෙයි කියල...:rolleyes: අවුරුදු 7ක් තිස්සේ හැම මගුලම එළකිරියේ දාන එකේ මේකත් දාන්න ඕනි කියල හිතුන....:P උඹල මක්කැයි මේ ගැන දන්නේ? :D


    වැදගත් ප්‍රශ්ණ/රිප්ලයි සහ ඒවාට පිළිතුරු

    උඹ කොහොමද ඕක ජෙට් එකක් කියල හරියටම කියන්නේ?

    සවුන්ඩ් එකෙන් තමයි....මහින්ද මාමගේ විජයග්‍රහණ සැමරුම කාලේදී මේ පැත්තේ හෝ ගාල ගුවන් කරනම් තිබ්බ ඉතින් ජෙට් සවුන්ඩ්, හෙලිකොප්ටර් සවුන්ඩ් සහ නොර්මල් ප්ලේන් සවුන්ඩ් වල වෙනස හොඳට මතකයි :yes:

    සමහර ප්ලේන් පහතින් යද්දී ජෙට් වගේම සවුන්ඩ් වැඩියි...

    ප්ලේන් වර්ගත් පහතින් යනකොට සද්දේ වැඩි බව ඇත්ත ඒත් මචං ල ජෙට් එකක සවුන්ඩ් එක සහ ප්ලේන් සවුන්ඩ් එක අතර අනිවා වෙනසක් තියෙනවා.....මේ වීඩියෝ බලපල්ලා




    අපිත් මාතර තමයි ඒත් අපිට ඇහුන් නෑනේ....

    ඝෝෂාකාරී වටපිටාවක් නම් තියෙන්නේ ඇහෙන එකක් නෑ මොකද ගොඩක්ම උඩින් යන්නේ ඒ නිසා වටපිටාව සයිලන්ට් වෙලා තියෙනවනම් ඇහෙයි.....:yes: අනිත් එක ඒ ටයිම් එකේ හොඳ සිහියෙන් ඉන්නත් ඕනි ;) :D


    ඇයි යකෝ ජෙට් වලට උඹේ ගෙදර උඩින් යන්න තහනම් ද?

    කිසි තහනමක් නෑ....හැබැයි නිකරුනේ ජෙට් රවුම් ගස්සවන්න තරම් රුදාවක්‌ අපේ එයා ෆෝර්ස් එකට නැතුව ඇති කියල මං හිතනවා අනිත් එක යුද්දේ කාලේ නම් එහෙම කමක් නෑ කියන්න පුළුවන්....උඹල දන්නවා ඇති නේ ජෙට් එකක් පොඩි රවුමක් ගස්සවන්න කොච්චර තෙල් පුච්චන්න ඕනිද කියල....ඕක හැමදාම කරන්න ගියාම කොහොමට තියෙයිද...:P


    අනිත් එක මේ කේස් එක ගැන මීටර් කරපු තව කීප දෙනෙක්ම මේ ත්‍රෙඩ් එකේම ඉන්නවා....ඒක නිසා මේක ගොතපු එකක් නෙවෙයි කියල තේරෙයි ත්‍රෙඩ් එක කියවල බැලුවොත්....කතාවක් තියෙනවා මේ රවුම් ගහන්නේ වෙනත් රටක ඔත්තු බලන යානයක් කියල ඒ ගැන දැනගන්නත් එක්ක තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ :yes:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දොලහට විටර නිඩාගන්න ගියාට නින්ඩ යනකොට තුන තුනහමාර විටර වෙනව..
    කාමරේ ඉන්දැද්දි හැමදාම වගේ මටත් ජෙට් එහෙක සඩ්ඩයක් නම් ඇහෙනව.....
    හැබැයි කලින් ඇහුනෙ නෑ..
    ලඟකඩි ඉඬන්
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දොලහට විටර නිඩාගන්න ගියාට නින්ඩ යනකොට තුන තුනහමාර විටර වෙනව..
    කාමරේ ඉන්දැද්දි හැමදාම වගේ මටත් ජෙට් එහෙක සඩ්ඩයක් නම් ඇහෙනව.....
    හැබැයි කලින් ඇහුනෙ නෑ..
    ලඟකඩි ඉඬන්

    ඔය තියෙන්නේ ප්රූෆ්....ඔව් ලොක්ක ලඟකදී ඉඳං තමයි ගේම යන්නේ :yes:
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මේ දවස් ටිකේ ජොබත් නැති නිසා නිදි නැති නෙත් වලින් එලකිරිය දෙස බලන් ඉඳල උදේ 3 ට විතර නෙව සැතපෙන්නේ....:dull:ඉතින් මේ දවස් ටිකේ ඔහොම ඉඳිද්දී පොඩි සීන් කෝන් එකක් මීටර් උනා....:yes:හැමදාම උදේ 2 ත් 3ත් අතරේ ජෙට් එකක් රවුන් ගහනව අහසේ....:confused:ගොඩක්ම උඩින් යන්නේ ලාවට වගේ සද්දේ ඇහෙනවා....:yes:ඒක දවසක් මං දැක්කේ ලයිට් සෙට් එකක් විතරයි සද්දේ ආවේ නෑ ...:shocked:ඉන්සොම්නියන්ස් ල ඉන්නවනම් මේ සිද්දිය අද චෙක් කරල බලන්න...;)ආරංචියක් තියෙනවා ඕක ලංකාවේ එකක් නෙවෙයි කියල...:rolleyes:අවුරුදු 7ක් තිස්සේ හැම මගුලම එළකිරියේ දාන එකේ මේකත් දාන්න ඕනි කියල හිතුන....:Pඋඹල මක්කැයි මේ ගැන දන්නේ? :D
    egana ube idea eka mokakda ban? anika jet round gahanawada? ehema nathnam ekapaarak geta udin yanawada?
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    egana ube idea eka mokakda ban? anika jet round gahanawada? ehema nathnam ekapaarak geta udin yanawada?

    නෑ මචං එක සැරයක් නෙවෙයි....අර දෙදරන සද්දේ වටේට වගේ ඇහෙනවා....ඒ කියන්නේ රවුමක් ගහල තමයි යන්නේ....හිතාගන්න අමාරුයි මොකක්ද කියල....:yes: