|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩ වැඩියි අප්පා.. සතියේ දවස් වල එන්න විදියක් නෑ :sorry:

    වැඩට යද්දි ඉතින් ඔහොම තමයි. වෙලාවක් නැහැනෙ අනිත් දේවල්වලට.
     
    • Like
    Reactions: d_lucifer

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Last week damme. Oka man kuwait walin gennagaththe brand new

    කොහෙන් ගෙනාවත් සුදූ ලංකාවෙ මාකට් එක හැදිලා තියෙන්නෙ උයා ෆෝන් එක අරන් ඊළඟ දවසෙ ඒක සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එකට. අඳුරනම එකෙක්ට නං දුන්නහැකි. නැත්තන් ගන්නෙ නෑ.:dull:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16992717 said:
    කොහෙන් ගෙනාවත් සුදූ ලංකාවෙ මාකට් එක හැදිලා තියෙන්නෙ උයා ෆෝන් එක අරන් ඊළඟ දවසෙ ඒක සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එකට. අඳුරනම එකෙක්ට නං දුන්නහැකි. නැත්තන් ගන්නෙ නෑ.:dull:

    Anee kohomahari wikunanna help karannakoo..