ඇමසන් ලංකා ප්‍රෝඩාවට හසුවුනු නෙත් FM
මේවට තමයි කියන්නේ ඌරගේ මාලු ඌරගේ පිටේ තියලම කපනවා කියලා. කාලෙකට කලින් නෙත් එෆ්එම් එකේ ඇමසන් ලංකා එකේ කරන වැඩ කියලා බැලුම්ගල වැඩසටහනක් ගියා මතකනේ. මේ තියන්නේ යූටියුබ් වීඩියෝ එක.
දැන් මෙන්න බොලේ නෙත් එෆ්එම් එකේම ඇමසන් ලංකා එකේ ඇඩ් යනවා.
සිංදු වලට හිටන් මුං sponsors විදිහට දානවා. මුං දන්නෙ නැතුව මේ ඇඩ් එක දානවද, සල්ලි තන්හාවට දානවද කියලනම් දන්නෙ නෑ. ඒත් කැත වැඩේ කියන්නේ උං හොරැ කියලා උංගෙ ඇඩ්ම දාන එකයි. වැඩේ කියන්නේ ඇමසන් ලංකා කියන නම නොදා තමයි මේ ඇඩ් එක යන්නේ. ඔහොම යනකොට නෙත් එෆ්එම් එකේ බැලුම් ගලින් බැනපු අනිත් අය ගැනත් ඇඩ් දායිද දන්නෙ නෑ.
මේපාර AL ලියන මල්ලිලා ඔය ඊමනී ඉගෙන ගන්න ක්ලාස් වලට නිකං සල්ලි පුද කරන්න එපා. දෙයක් කරනවනම් ඉන්ටනෙට් එකෙන් හොයලා කරන්න. නොදන්න දෙයක් මේ එලකිරියේ ඉන්න කොල්ලො ටික කියල දෙයි. ඔය මගුල් වලට ගිහින් අන්තිමට නාස්ති වෙන්නේ අහිංසක දෙමව්පියෝ දුක් මහන්සිවෙලා හම්බුකරන සල්ලි ටික.
ඊමනී හොර මගඩි ගැන අපේ එලකිරියේ dilshan87 දාපු ත්‍රෙඩ් එකත් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1591096
පසු සටහන
crazybuddy, After_math, යාළුවා යන මිතුරන්ගේ ඉල්ලීම පරිධි ඇඩ් එකේ ක්ලිප් එකක් මාවිසින් පටිගත කරන ලදි
මෙන්න මචංලා ඇඩ් එකේ ක්ලිප් එකක්. මේක මම අද උදේ රෙකෝඩ් කලේ. ඒ තරමට මුන්ගේ ඇඩ් එක යනවා. ඕකේ 27 වෙනි තත්පරේ බලන්න. ටිකක් දිගට රෙකෝඩ් කලේ නෙත් එෆ්එම් කියලා කියනකන්. එලම වැඩේ කියන්නේ මුන් ඇමසන් ලංකා කියන නම නොකිය ඇඩ් එක දාන්නේ. ඩව්න්ලෝඩ් කරලා අහන්න වැඩිය නෑ මෙගාබයිට් 1.29 යි තියන්නේ
https://www.dropbox.com/s/5slw0petwy8ko4z/FM%20Radio%20002.3ga
මේවට තමයි කියන්නේ ඌරගේ මාලු ඌරගේ පිටේ තියලම කපනවා කියලා. කාලෙකට කලින් නෙත් එෆ්එම් එකේ ඇමසන් ලංකා එකේ කරන වැඩ කියලා බැලුම්ගල වැඩසටහනක් ගියා මතකනේ. මේ තියන්නේ යූටියුබ් වීඩියෝ එක.
දැන් මෙන්න බොලේ නෙත් එෆ්එම් එකේම ඇමසන් ලංකා එකේ ඇඩ් යනවා.
සිංදු වලට හිටන් මුං sponsors විදිහට දානවා. මුං දන්නෙ නැතුව මේ ඇඩ් එක දානවද, සල්ලි තන්හාවට දානවද කියලනම් දන්නෙ නෑ. ඒත් කැත වැඩේ කියන්නේ උං හොරැ කියලා උංගෙ ඇඩ්ම දාන එකයි. වැඩේ කියන්නේ ඇමසන් ලංකා කියන නම නොදා තමයි මේ ඇඩ් එක යන්නේ. ඔහොම යනකොට නෙත් එෆ්එම් එකේ බැලුම් ගලින් බැනපු අනිත් අය ගැනත් ඇඩ් දායිද දන්නෙ නෑ. මේපාර AL ලියන මල්ලිලා ඔය ඊමනී ඉගෙන ගන්න ක්ලාස් වලට නිකං සල්ලි පුද කරන්න එපා. දෙයක් කරනවනම් ඉන්ටනෙට් එකෙන් හොයලා කරන්න. නොදන්න දෙයක් මේ එලකිරියේ ඉන්න කොල්ලො ටික කියල දෙයි. ඔය මගුල් වලට ගිහින් අන්තිමට නාස්ති වෙන්නේ අහිංසක දෙමව්පියෝ දුක් මහන්සිවෙලා හම්බුකරන සල්ලි ටික.

Last edited: