EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ටොයෝටා ලංකා රත්නපුරේද...?? කොළඹද....?? :rolleyes:

    ඔව් බං කම්පැණි බ්‍රේක් පෑඩ් නම් ගණන්.... ඒත් බඩු Sure.... :yes:

    FB15 ට ඒ දවස් වල ඉස්සරහා සෙට් එක 10ක් කිව්වා.... පිටින් අරන් දැම්මා 3800 :P හැබැයි ඉතින් බ්‍රේක් නෑ..... ගෙවෙන්නෙත් නෑ ඒ මගුල්..... :dull:

    :frown: වෙන වෙනම බිල් කරන් ආවේ..... :angry:
    රත්නපුරේ :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බ්‍රේක් ගැන නම් කතාකරන්න එපා. අද ඉස්සරහ බ්‍රේක් පෑඩ් දාන්න ටොයෝටා ලන්කා එකට දැම්මා18/= විතර ඉවරයි. ඒ ටොයොටා නොවන බ්‍රේක් පැඩ් දාල. ඒවා දාන්න ගියානම් ඒ පෑඩ් ටික විතරක් 18/=. මම ගත්තේ ජපන් එකක් 7/= කට. පස්සේ කියපි කැලිපර් පොලිශ් කරල රෙපයාර් කිට් එක දාන්න ඕනි කියල. සිකින් රෙපයාර් කිට් එක 4/=. පස්සේ ඩිස්ක් එක පොඩ්ඩක් කැපිල කියල ඒ දෙක ෆේස් කලා උන්. ඒ වැඩේට 2400/= දාල තිබුන යකෝ. මට එපාවෙලා ඉන්නේ......:baffled:
    තොට නම් මොකද බිල් දෙකම ආමගේ නමටම දාන්න ඇතිනේ.....:rolleyes:

    :oo::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි...... බස් කේස් එකකට පොලිසියට ගිහින් දැන් ආවේ..... යකෝ බියගම පොලිසියේ, ට්‍රැෆික් එකේ ආදායම.... 60,74,600/= :shocked: අවුරුද්දක වෙන්න ඈති නේ.... තව මොකක්ද බ්‍රාන්ච් 2ක් තිබ්බා.... ලියලා තිබ්බ එක මතක නෑ.... ඒවායෙත් එකක ඈර අනිත් එකේ ආදායම ඉලක්කම් 7ක්..... :shocked: *රි පොලිස් කාරයෝ, වංගුවක් වංගුවක් ගානේ ඉරි කපන සීන් බලන්න ඉන්නේ ඒකයි මේ..... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ කුකුළණි...... බස් කේස් එකකට පොලිසියට ගිහින් දැන් ආවේ..... යකෝ බියගම පොලිසියේ, ට්‍රැෆික් එකේ ආදායම.... 60,74,600/= :shocked: අවුරුද්දක වෙන්න ඈති නේ.... තව මොකක්ද බ්‍රාන්ච් 2ක් තිබ්බා.... ලියලා තිබ්බ එක මතක නෑ.... ඒවායෙත් එකක ඈර අනිත් එකේ ආදායම ඉලක්කම් 7ක්..... :shocked: *රි පොලිස් කාරයෝ, වංගුවක් වංගුවක් ගානේ ඉරි කපන සීන් බලන්න ඉන්නේ ඒකයි මේ..... :angry:
    පොලිසියත් දැන් ලාභ ලබන ආයතනයක්...:baffled::angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගෙත් දැන් , බ්රේක් කොරන කොට සද්දයක් එනවා , නිකන් අමුතු විදියට ,
    තොපේ හුනියම මටත් ගහලා වගේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බයික් එකේ වයසක ගෑණු කෙනෙක් හැප්පුනනේ...අම්මයි තාත්තයි ටවුන් එකට ගිහින් එද්දී...හැප්පුන ගෑණු කෙනා මැරුණා....:(:( තාත්ත බයික් එක නවත්තගෙන..බයික් එක පෙරලිලා නෑ...ඒ ගෑණු කෙනා එක පාරටම පාර පැනලා...වයස 75 විතර..පහු ගිය දවස් ටිකේ කේස් ගොඩයි ඉතින්...:dull:

    :shocked:

    api andurana uncle kenektath oya wage wedak una ... wandi gewala iwarayak ne :sorry: :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    lokka moko wenne :P :cool:
    වරදක් නැ මචන් ඔන්න ඔහෙ හොදින් ඉන්නවා:cool: ගොඩ දවසකින් දැක්කෙ මොකො
    ගෙදරින් නහය ලනුවක්වත් දාන්න හදනවාද නැත්නම් දැම්මාද හොරෙන්ම:P