රත්නපුරේටොයෝටා ලංකා රත්නපුරේද...?? කොළඹද....??
![]()
ඔව් බං කම්පැණි බ්රේක් පෑඩ් නම් ගණන්.... ඒත් බඩු Sure....![]()
FB15 ට ඒ දවස් වල ඉස්සරහා සෙට් එක 10ක් කිව්වා.... පිටින් අරන් දැම්මා 3800හැබැයි ඉතින් බ්රේක් නෑ..... ගෙවෙන්නෙත් නෑ ඒ මගුල්.....
![]()
වෙන වෙනම බිල් කරන් ආවේ.....
![]()

බ්රේක් ගැන නම් කතාකරන්න එපා. අද ඉස්සරහ බ්රේක් පෑඩ් දාන්න ටොයෝටා ලන්කා එකට දැම්මා18/= විතර ඉවරයි. ඒ ටොයොටා නොවන බ්රේක් පැඩ් දාල. ඒවා දාන්න ගියානම් ඒ පෑඩ් ටික විතරක් 18/=. මම ගත්තේ ජපන් එකක් 7/= කට. පස්සේ කියපි කැලිපර් පොලිශ් කරල රෙපයාර් කිට් එක දාන්න ඕනි කියල. සිකින් රෙපයාර් කිට් එක 4/=. පස්සේ ඩිස්ක් එක පොඩ්ඩක් කැපිල කියල ඒ දෙක ෆේස් කලා උන්. ඒ වැඩේට 2400/= දාල තිබුන යකෝ. මට එපාවෙලා ඉන්නේ......
තොට නම් මොකද බිල් දෙකම ආමගේ නමටම දාන්න ඇතිනේ.....![]()


අවුරුද්දක වෙන්න ඈති නේ.... තව මොකක්ද බ්රාන්ච් 2ක් තිබ්බා.... ලියලා තිබ්බ එක මතක නෑ.... ඒවායෙත් එකක ඈර අනිත් එකේ ආදායම ඉලක්කම් 7ක්.....
*රි පොලිස් කාරයෝ, වංගුවක් වංගුවක් ගානේ ඉරි කපන සීන් බලන්න ඉන්නේ ඒකයි මේ..... 
පොලිසියත් දැන් ලාභ ලබන ආයතනයක්...ආ කුකුළණි...... බස් කේස් එකකට පොලිසියට ගිහින් දැන් ආවේ..... යකෝ බියගම පොලිසියේ, ට්රැෆික් එකේ ආදායම.... 60,74,600/=අවුරුද්දක වෙන්න ඈති නේ.... තව මොකක්ද බ්රාන්ච් 2ක් තිබ්බා.... ලියලා තිබ්බ එක මතක නෑ.... ඒවායෙත් එකක ඈර අනිත් එකේ ආදායම ඉලක්කම් 7ක්.....
*රි පොලිස් කාරයෝ, වංගුවක් වංගුවක් ගානේ ඉරි කපන සීන් බලන්න ඉන්නේ ඒකයි මේ.....
![]()


බයික් එකේ වයසක ගෑණු කෙනෙක් හැප්පුනනේ...අම්මයි තාත්තයි ටවුන් එකට ගිහින් එද්දී...හැප්පුන ගෑණු කෙනා මැරුණා....තාත්ත බයික් එක නවත්තගෙන..බයික් එක පෙරලිලා නෑ...ඒ ගෑණු කෙනා එක පාරටම පාර පැනලා...වයස 75 විතර..පහු ගිය දවස් ටිකේ කේස් ගොඩයි ඉතින්...
![]()


api andurana uncle kenektath oya wage wedak una ... wandi gewala iwarayak ne![]()
![]()

වරදක් නැ මචන් ඔන්න ඔහෙ හොදින් ඉන්නවාlokka moko wenne![]()
![]()
ගොඩ දවසකින් දැක්කෙ මොකො
ආ බස්සෝ කාලෙකින්. ගයියා කියනවා වගේ නාස් ලනුව දාගත්තද.....lokka moko wenne![]()
![]()
