එක හොඳයි...... ඒත් සමහරු ඉන්නවා බං බොරදියේ මාළු බාන්න චාන්ස් එකක් ලැබුනම ඒකෙන් උපරිම ප්රයෝජන ගන්න......
ow balamukoo...අනික මැරුණු කෙනා අපරික්ෂාකාරී අන්දමට පාරේ ගිය බව ඔප්පු වෙනවා නම් සාක්ෂි තියෙනවනම් කොහොමත් වාසි වෙනවා අපේ පැත්තට........

anivaa bada yanavaa....
![]()
mara bande ban
jaffna badu real grape wine 
ගහපං මාමේ බෝතලේම...ado mei bona gamanmara bande ban
jaffna badu real grape wine
![]()

ගහපං මාමේ බෝතලේම...
එළකිරි.. ගිය අවුරුද්දෙ අග මාත් ගෙනාවා යාපනේ ගිය වෙලේ.. ලේබලේ නං ඕක නෙවේ..
හිටුකො.. මේ පාර ගියාම ආයෙ ගේනවා
සීනි ගැනත් හිතලා දවස් දෙක තුනකට ගැහුවත් අවුලක් නෑ...
bothalen bagayak iwarai chicken satay ekka gasanne
ona nam gennalla dennam 350/- ban
tholagatty vasavillan jaffna badu 
ade supiri ban mekabothalen bagayak iwarai chicken satay ekka gasanne
ona nam gennalla dennam 350/- ban
tholagatty vasavillan jaffna badu
![]()

ඉන්න ටිකේ කාලා බීලා ඉන්න ඕනෙ බං 

![]()
ඉන්න ටිකේ කාලා බීලා ඉන්න ඕනෙ බං
![]()
එලකිරි. මං කියන්නංකො. යාපනේ පැත්තෙ හයර් එකක් කැරකි කැරකි තියෙනවා. ආවොත් යනවා.. ගියොත් මිදි අරං එනවා මේ පාර ගෙදරම හදන්න
ගෙදර හදනවා කියන්නෙ ඉතිං කිඹුලා අයියට බෝතලයක් දෙනවා.. ඕන කෙනෙක්ට ගිහිං බොන්න පුලුවං..
තරහා අමනාප අය ඉන්නවා නං වෙනම කියන්න වෙයි..![]()
ow ban rupiyal satha passe duwana ayata owa therenne naa ...heta marunath hithata sapai ada joli karalaa
ane mata ona naa oya ekaata dena bothal ... mama bonnam genna gena 
අඩේ අපේ එකෙක් වත් එහෙම රුපියල් සත පස්සෙ දුවන් නෑ නෙව..ow ban rupiyal satha passe duwana ayata owa therenne naa ...heta marunath hithata sapai ada joli karalaa
ane mata ona naa oya ekaata dena bothal ... mama bonnam genna gena
![]()

රුපියල් ශත පස්සේ දිවුනානම් මලයා , මේ කපේට එළකිරි එන්න වෙන්නේ නැහැ ,අඩේ අපේ එකෙක් වත් එහෙම රුපියල් සත පස්සෙ දුවන් නෑ නෙව..
දැං ඔයා ඔහොම ආතල් දානවා..
යුරා මාමාත් කාර් වලට සේසතම පුද පුද හරි ඇන්ටි එක්ක පොඩි ආතල් එකක් හරි ගන්නවා..
කිඹුලයියා අපි ගියාම මොනවා හරි උදව්වක් කරනවා![]()
අනිත් අය මේ තරං ලගට ආස්සරේ කරලා නෑ.. ඒත් ඒ ඒ මාමිලත් පොඩි හරි අතල් එකක් ගන්නවා නෙ ජීවිතේ..
මං හිතන්නෙ රුපියල් සත වලට කෑදරකමේ ජීවිතේ අමතක කරලා දුවන උං නෑ මෙතන![]()

Umbalata koinda mewwa
![]()

රුපියල් ශත පස්සේ දිවුනානම් මලයා , මේ කපේට එළකිරි එන්න වෙන්නේ නැහැ ,![]()

ade supiri ban mekabothalen bagayak iwarai chicken satay ekka gasanne
ona nam gennalla dennam 350/- ban
tholagatty vasavillan jaffna badu
![]()

අඩේ අපේ එකෙක් වත් එහෙම රුපියල් සත පස්සෙ දුවන් නෑ නෙව..
දැං ඔයා ඔහොම ආතල් දානවා..
යුරා මාමාත් කාර් වලට සේසතම පුද පුද හරි ඇන්ටි එක්ක පොඩි ආතල් එකක් හරි ගන්නවා..
කිඹුලයියා අපි ගියාම මොනවා හරි උදව්වක් කරනවා![]()
අනිත් අය මේ තරං ලගට ආස්සරේ කරලා නෑ.. ඒත් ඒ ඒ මාමිලත් පොඩි හරි අතල් එකක් ගන්නවා නෙ ජීවිතේ..
මං හිතන්නෙ රුපියල් සත වලට කෑදරකමේ ජීවිතේ අමතක කරලා දුවන උං නෑ මෙතන![]()
යුරා මාමාත් කාර් වලට සේසතම පුද පුද හරි ඇන්ටි එක්ක පොඩි ආතල් එකක් හරි ගන්නවා..![]()
ලීටරේට කිලෝමීටර් 7.66 යි බං..... මට එපා වෙලා ඉන්නේ...... 