EK Married Club-9

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එක හොඳයි...... ඒත් සමහරු ඉන්නවා බං බොරදියේ මාළු බාන්න චාන්ස් එකක් ලැබුනම ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න......

    :yes::yes: අනික මැරුණු කෙනා අපරික්ෂාකාරී අන්දමට පාරේ ගිය බව ඔප්පු වෙනවා නම් සාක්ෂි තියෙනවනම් කොහොමත් වාසි වෙනවා අපේ පැත්තට........
    ow balamukoo...:D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Umbalata koinda mewwa :P

    2m4va4j.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ado mei bona gaman :P mara bande ban :D jaffna badu real grape wine :yes:
    ගහපං මාමේ බෝතලේම...
    එළකිරි.. ගිය අවුරුද්ද‍ෙ අග මාත් ගෙනාවා යාපනේ ගිය වෙලේ.. ලේබලේ නං ඕක නෙවේ..
    හිටුකො.. මේ පාර ගියාම ආයෙ ගේනවා :love:
    සීනි ගැනත් හිතලා දවස් දෙක තුනකට ගැහුවත් අවුලක් නෑ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගහපං මාමේ බෝතලේම...
    එළකිරි.. ගිය අවුරුද්ද‍ෙ අග මාත් ගෙනාවා යාපනේ ගිය වෙලේ.. ලේබලේ නං ඕක නෙවේ..
    හිටුකො.. මේ පාර ගියාම ආයෙ ගේනවා :love:
    සීනි ගැනත් හිතලා දවස් දෙක තුනකට ගැහුවත් අවුලක් නෑ...

    ade supiri ban meka :love: bothalen bagayak iwarai chicken satay ekka gasanne :love: ona nam gennalla dennam 350/- ban :yes: tholagatty vasavillan jaffna badu :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ade supiri ban meka :love: bothalen bagayak iwarai chicken satay ekka gasanne :love: ona nam gennalla dennam 350/- ban :yes: tholagatty vasavillan jaffna badu :love:
    :love::love: :P ඉන්න ටිකේ කාලා බීලා ඉන්න ඕනෙ බං :cool::love::love:
    එලකිරි. මං කියන්නංකො. යාපනේ පැත්තෙ හයර් එකක් කැරකි කැරකි තියෙනවා. ආවොත් යනවා.. ගියොත් මිදි අරං ‍එනවා මේ පාර ගෙදරම හදන්න :yes::D
    ගෙදර හදනවා කියන්නෙ ඉතිං කිඹුලා අයියට බෝතලයක් දෙනවා.. ඕන කෙනෙක්ට ගිහිං බොන්න පුලුවං..
    තරහා අමනාප අය ඉන්නවා නං වෙනම කියන්න වෙයි.. :P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :love::love: :P ඉන්න ටිකේ කාලා බීලා ඉන්න ඕනෙ බං :cool::love::love:
    එලකිරි. මං කියන්නංකො. යාපනේ පැත්තෙ හයර් එකක් කැරකි කැරකි තියෙනවා. ආවොත් යනවා.. ගියොත් මිදි අරං ‍එනවා මේ පාර ගෙදරම හදන්න :yes::D
    ගෙදර හදනවා කියන්නෙ ඉතිං කිඹුලා අයියට බෝතලයක් දෙනවා.. ඕන කෙනෙක්ට ගිහිං බොන්න පුලුවං..
    තරහා අමනාප අය ඉන්නවා නං වෙනම කියන්න වෙයි.. :P:rofl:

    :yes: ow ban rupiyal satha passe duwana ayata owa therenne naa ...heta marunath hithata sapai ada joli karalaa :love: ane mata ona naa oya ekaata dena bothal ... mama bonnam genna gena :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: ow ban rupiyal satha passe duwana ayata owa therenne naa ...heta marunath hithata sapai ada joli karalaa :love: ane mata ona naa oya ekaata dena bothal ... mama bonnam genna gena :dull:
    අඩේ අපේ එකෙක් වත් එහෙම රුපියල් සත පස්සෙ දුවන් නෑ නෙව..
    දැං ඔයා ඔහොම ආතල් දානවා..
    යුරා මාමාත් කාර් වලට සේසතම පුද පුද හරි ඇන්ටි එක්ක පොඩි ආතල් එකක් හරි ගන්නවා..
    කිඹුලයියා අපි ගියාම මොනවා හරි උදව්වක් කරනවා :love:
    අනිත් අය මේ තරං ලගට ආස්සරේ කරලා නෑ.. ඒත් ඒ ඒ මාමිලත් පොඩි හරි අතල් එකක් ගන්නවා නෙ ජීවිතේ..
    මං හිතන්නෙ රුපියල් සත වලට කෑදරකමේ ජීවිතේ අමතක කරලා දුවන උං නෑ මෙතන :yes::cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අඩේ අපේ එකෙක් වත් එහෙම රුපියල් සත පස්සෙ දුවන් නෑ නෙව..
    දැං ඔයා ඔහොම ආතල් දානවා..
    යුරා මාමාත් කාර් වලට සේසතම පුද පුද හරි ඇන්ටි එක්ක පොඩි ආතල් එකක් හරි ගන්නවා..
    කිඹුලයියා අපි ගියාම මොනවා හරි උදව්වක් කරනවා :love:
    අනිත් අය මේ තරං ලගට ආස්සරේ කරලා නෑ.. ඒත් ඒ ඒ මාමිලත් පොඩි හරි අතල් එකක් ගන්නවා නෙ ජීවිතේ..
    මං හිතන්නෙ රුපියල් සත වලට කෑදරකමේ ජීවිතේ අමතක කරලා දුවන උං නෑ මෙතන :yes::cool:
    රුපියල් ශත පස්සේ දිවුනානම් මලයා , මේ කපේට එළකිරි එන්න වෙන්නේ නැහැ , :P
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    Umbalata koinda mewwa :P

    2m4va4j.jpg

    අපි එක්සත් ජාතික පක්ෂනායක ගරු රනිල් වික්‍රමසිංහයන්ගේ ආන්ඩුවක් යටතේ මේ නිෂ්පාදන ජ්‍යාත්තන්තර ප්‍රමිතියට හදල දේශීය මිදි ගොවියා දිරිමත් කරනවා.:)
     
    • Like
    Reactions: Dinushasankalpa

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    11.gif
    11.gif