නොමිලේ දෙන සුපිරිම මෘදුකාංග කීපයක්.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    නොමිලේ දෙන සුපිරිම මෘදුකාංග කීපයක්.

    wEqnlNo.png

    ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපිට එදිනෙදා පරිගණකය බාවිතයේදි නිතරම අවශ්‍ය වෙන මෘදුකාංග කීපයක්. මෙම මෘදුකාංග වල විශේශත්වය තමයි මේවා 100% ක්ම නොමීලේම තමයි දෙන්නේ. මේ නොමිලේ දෙන මෘදුකාංග අතරට Audio , Video ගොනු කන්වර්ට් කරගන්න Media Converter එකක් , අපි ගාව තියන පින්තූර පෙලක් බාවිතා කරගෙන ඒකට Effect . Audio එකක් එහෙම දාලා ලස්සනට හදාගන්න Slideshow Maker මෘදුකාංගයක්. ඒත් එක්කම Desktop Screen Recording Software එකක්, ( මේකෙන් පුලුවන් Screen Shot ගන්න , Video Tutorial හදනවනම් ඒව හදන්න , Games Play , Skype REcording වැඩ කර ගන්න පුලුවන් ) ඊගාවට Image Resizer මෘදුකාංගයක් ( මේකත් අපිට වැදගත් වෙන මෘදුකාංගයක් ) අනිත් මෘදුකාංග තමයි Ebook Reader මෘදුකාංගයක් සහ PDF Split & Merge ( PDF Edit ) වැඩ කරගන්න මෘදුකාංගයක්. මේවා 100% ක්ම නොමීලේ දෙන ඒවා නිසා Crack , Patch , Serial හා පරිගණකයට ඉල්ලගෙනම වයිරස් දාගන්න කරදර ඔක්කොම ඉවරයි. Screen Shot එක්කම දාලා තියනවා. වැදගත් වෙන ඒවා තියනවනම් බාගන්න. මේ ඔක්කොම නොමිලේම දෙන්නේ " icecreamapps.com " කියන වෙබ් අඩවියයි.

    eXKpEmW.gif

    Icecream Apps - Free & tasty software!

    හරි ඔන්න ඉස්සෙල්ලම Audio , Video ගොනු කැමති විදිහකට Convert කරගන්න පුලුවන් IceCream Media Converter එක.

    bMyy5JD.png

    7iaTQpg.png

    RFRUdxo.png

    ==============================================================

    මෙතනින් ගන්න.

    ==============================================================

    2SH4PCO.png

    මෙන්න අපි ලග තියන ෆෝටෝස් ටිකකට Effect ටිකක් දාලා Background එකට Audio එකකුත් දාගෙන ලස්සනට Slide Show එකක් හදාගන්න මෙන්න IceCream Slideshow Maker මෘදුකාංගය.

    tUkzKcD.png

    CxIsSWh.png

    edpDo4H.png

    ==============================================================

    මෙතනින් ගන්න.

    ==============================================================

    2SH4PCO.png

    පට්ට තඩි සයිස් පින්තූර කැමති Res අගයකට කුඩා කරගන්න මෙන්න IceCream Image Resizer මෘදුකාංගය.

    bpdVJoX.png

    uKfZvht.png

    pKCubOB.png

    ==============================================================

    මෙතනින් ගන්න.

    ==============================================================

    2SH4PCO.png

    මෙන්න PDF ගොනු Edit කරගන්න IceCream PDF Split & Merge මෘදුකාංගය.

    8nRgTtX.png

    G2aNkuv.jpg

    jLu5aYH.jpg

    ==============================================================

    මෙතනින් ගන්න.

    ==============================================================

    2SH4PCO.png

    මෙන්න Ebook Reader මෘදුකාංගය.

    mwn3zkX.png

    x56AJnT.jpg

    FbMlCUM.jpg

    ==============================================================

    මෙතනින් ගන්න.

    ==============================================================

    ඔන්න ඉතින් මේ ටික තමා මෘදුකාංග ටික. 100% ක් නොමිලේ. ඔයාලට ප්‍රයෝජනවත් එකක් තියනවනම බාගන්න.

    http://podipodidhewal.blogspot.com/

    ░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif