ආලෝ ආලෝ..... ලබ්බා අරක මස් කරලද දන්නේ නැහැ
වියදම 1300/= යි..... සාධාරණ ඩයල් එකක් වගේ.....
1.ප්ලග් ටික චෙක් කරා.....
බඩු හොදයි. ප්ලග් හෝල්ඩර් ටික නම් හෙමින් සීරුවේ හොයලා දාගන්න කිව්වා......
ප්ලග් සුද්ධ කරා..... 
2.ඉග්නිෂන් වයර්...... මීටරේ තියලා චෙක් කරා.......
වයර් ටික අළුතෙන් දාලා තියෙනවා කියලා කිව්වා පොර..... 
3.ඩෙල්කෝ එක..... ඒකේ අවුලක් නෑ කිව්වා...... ඒකේ අර උඩ කප් එක ගලවලා, කන්ටැක්ට් එහෙම සුද්ධ කරා.....

4.කොයිල් හොදයි කිව්වා......
කාබ් එකේ, එක්සෝස්ට් බට වගයක් එහෙම ගැලවිලා තිබ්බේ කිව්වා...... පොර කාබ් එක ටියුන් කරා..... බොරුවට ගලවන්න ඕනා නෑ කියලා..... ඔහොම දුවලා බලන්න කිව්වා මුලින්......
අයිඩ්ල් එක අඩු කරා 650ක් 700ක් වගේ දුවන්න.... අයිඩ්ල් එක ගොඩක් වැඩිය තිබිලා තිබුනේ.....
දැන් ස්ටාර්ට් කරාට ඈහෙන්නෙත් නැති තරම්.....
කලින් AC දැම්මහම තදට රේස් වෙනවා..... දැන් එහෙම නෑ......
දැන් ඉතින් ආයේ තෙල් පුරවලා, දුවලා බලන්න ඕනා වැඩේ කොහොමද කියලා......!!

20ක් කරන්න මේක මරුටි එන්ජිමක් නෙවේ..... 1500CC එකක්.....

කිව්වා කියලා හිතාගනු...... උඹේ එකේ කොච්චර කරනවද ටෙන් වීල් එකක් පටෝලා.....???
ඉතින් මදෑ..... ඩීසල් නේ.... අනික වාහනෙත් බරයි නේ......
හොඳ වැඩේ...
