EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආලෝ ආලෝ..... ලබ්බා අරක මස් කරලද දන්නේ නැහැ

    :cool: වියදම 1300/= යි..... සාධාරණ ඩයල් එකක් වගේ..... :yes:

    1.ප්ලග් ටික චෙක් කරා..... :yes: බඩු හොදයි. ප්ලග් හෝල්ඩර් ටික නම් හෙමින් සීරුවේ හොයලා දාගන්න කිව්වා...... :yes: ප්ලග් සුද්ධ කරා..... :yes:

    2.ඉග්නිෂන් වයර්...... මීටරේ තියලා චෙක් කරා....... :yes: වයර් ටික අළුතෙන් දාලා තියෙනවා කියලා කිව්වා පොර..... :D

    3.ඩෙල්කෝ එක..... ඒකේ අවුලක් නෑ කිව්වා...... ඒකේ අර උඩ කප් එක ගලවලා, කන්ටැක්ට් එහෙම සුද්ධ කරා..... :yes:

    4.කොයිල් හොදයි කිව්වා...... :yes:

    කාබ් එකේ, එක්සෝස්ට් බට වගයක් එහෙම ගැලවිලා තිබ්බේ කිව්වා...... පොර කාබ් එක ටියුන් කරා..... බොරුවට ගලවන්න ඕනා නෑ කියලා..... ඔහොම දුවලා බලන්න කිව්වා මුලින්...... :yes: අයිඩ්ල් එක අඩු කරා 650ක් 700ක් වගේ දුවන්න.... අයිඩ්ල් එක ගොඩක් වැඩිය තිබිලා තිබුනේ..... :dull:

    දැන් ස්ටාර්ට් කරාට ඈහෙන්නෙත් නැති තරම්..... :cool: :yes: කලින් AC දැම්මහම තදට රේස් වෙනවා..... දැන් එහෙම නෑ...... :love:

    දැන් ඉතින් ආයේ තෙල් පුරවලා, දුවලා බලන්න ඕනා වැඩේ කොහොමද කියලා......!! :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    අන්තිමට ඉතිපිසෝ ගාථාව තුන් පාරක් කියලා තෙල් ගහලා දුවල බලමු..පෙට්‍රල් 20ක් වත් කරයි....:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අන්තිමට ඉතිපිසෝ ගාථාව තුන් පාරක් කියලා තෙල් ගහලා දුවල බලමු..පෙට්‍රල් 20ක් වත් කරයි....:yes::yes:

    :rofl: 20ක් කරන්න මේක මරුටි එන්ජිමක් නෙවේ..... 1500CC එකක්..... :P

    හදපු බුවා කිව්වේ, 12ක් වගේ කරයි කියලා...... :D:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    හිපපොටේමස්ල පටෝල 12ක් කරන එකක් නෑ බන්....:rolleyes::P:rofl:
     
    images
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: 20ක් කරන්න මේක මරුටි එන්ජිමක් නෙවේ..... 1500CC එකක්..... :P

    හදපු බුවා කිව්වේ, 12ක් වගේ කරයි කියලා...... :D:D

    හිපපොටේමස්ල පටෝල 12ක් කරන එකක් නෑ බන්....:rolleyes::P:rofl:
    12k karanne na..10k nam karayi onna....:yes::rolleyes::rofl::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :angry: කිව්වා කියලා හිතාගනු...... උඹේ එකේ කොච්චර කරනවද ටෙන් වීල් එකක් පටෝලා.....??? :rolleyes:
    කාර් එක තරම්ම නෑ. ඒත් 10-12 වගේ කරනවා.....:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ලමයින්ගේ තාත්තා අමාරුවේ වැටිලා නේද....:baffled::(

    :dull: ඔව් බං....අර හුයන බාසා උගේ වැඩේ හරියට කරලා නෑ වගේ..... බලපන්, අපේ බස් හදන බාසා, දවස් තුනක් මහන්සි වෙලා, එන්ජින් රෙපයාර් එකට 5000/= ගත්තේ..... මුගේ බාසා, අර පොඩි වෑන් එකේ එන්ජින් රෙපයාර් එකට 9000/= යි...... :angry:

    ඉරිදට ඈදගෙන ගෙනත් දාන්න යන්නේ, මම මේ ලගදි සෙට් කරගත්ත, ඈන්කර් එකේ වාහන හදන පොට් එකට.... හැබැයි කලින්ම ඌට ඩිස්ක්ලේමර් එක දීලමයි ගෙන්වගත්තේ..... නැත්නම් එන්ජිමට වොරන්ටි දෙන්න වෙයි මට....... :rofl: :P :baffled: :dull: