එළකිරි ක්‍රිකට් තරගාවලිය 2015 පැවත්විය යුත්&a
ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස දෙවන වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය පැවැත්විය යුත්තේ කොහෙද යන්න තීරණය කිරීමට ඔබට බාරකරන්නෙමු ..
පැවැත්වූ තරගාවලිය පිළිබද විස්තර
මීට ප්‍රධාන සංවිධායක මඩුල්ල වන,
rox2030
hacker T
Mr.chachi
t
shirtZ
ncpasan
maheshsenadheera
~ එළකිරි.කොම් හි සියලුම සාමාජිකයන් වෙත කෙරෙන නිවේදනයයි ~
INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015
INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015
ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස දෙවන වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය පැවැත්විය යුත්තේ කොහෙද යන්න තීරණය කිරීමට ඔබට බාරකරන්නෙමු ..
පැවැත්වූ තරගාවලිය පිළිබද විස්තර
INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014
ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල
එළකිරි ක්‍රිකට් තරගාවලිය 2014 හෙට
ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල
එළකිරි ක්‍රිකට් තරගාවලිය 2014 හෙට
මීට ප්‍රධාන සංවිධායක මඩුල්ල වන,
Last edited:

ගිය පාර එන්නේ නැතුව ඉදල උබල රිදෙන්න ත්‍රෙඩ් එකක් දැම්මනේ. ඒ රිදුන පාරට. මේ සැරේ අනිවා එනවා.. 