Mobile Photography Club

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    4n ඒකක් තියෙනවනම් වරෙව්
    Photography-Apps-iPhone-iPad-iPod-Touch1.jpg



    Photography වලට අපි හැමොම ආසයිනේ ඒත් ප්‍රශ්නේ තමා ලොකු කැමරාවක් ගන්න ඒක ඒත් පොන් ඒකේ තියෙන කැමරාවෙන් ගොඩාක් හොද පොටො ගන්න පුලුවන්නේ ඉතින් ඒහෙම

    • ගත්තු පොටො
    • ඒවගේ විස්තර
    • මොකද්ද පොන් ඒක
    • කැමරාවේ විස්තර
    • මේගා පික්සල් කියක්ද
    • තව පොටො ඒක ගන්නකොට පාවිච්චි කරපු ක්‍රම ඒහෙම
    • පාවිච්චි කරපු ඇප්ස් ඒහේම
    බෙදාගමු මෙතන

    මේ දාන පොටො මගේ ඒවා විතරක් නේවේ කලින් මගේ ත්රේඩ් වල පොස්ට් කරපු එවාත් අරගෙන දැම්මා:D
    DSC_0076_1.jpg


    DSC_0059_1.jpg


    DSC_0112_2.jpg


    DSC_0081_1.jpg


    10411741_317857778380736_206434837170327910_n.jpg


    10385315_529228360554418_8443585957307444354_n.jpg


    43werPEm.jpg


    mhyY4PNl.jpg


    10351154_1537202806503014_4456918584051775617_n.jpg


    CXK9gB.jpg


    10565077_823919254315499_760923443994239764_n.jpg


    xperia+sp+potos+IDG+mobile+photography+%25285%2529.jpg


    xperia+sp+potos+IDG+mobile+photography+%252816%2529.jpg


    sdfsd_zps9425e775.jpg



    <~!Mobile ඒකකින් ගන්න ඒවා විතරක් මෙතන දාන්න :rolleyes::rolleyes:!~>
    <~!මතක ඇතුව උඩ රතුපාටින් තියෙන දේවල් ටිකත් දාලා යන්න පොටො ඒකත් ඒකක්:rolleyes:!~>
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1624013

    http://www.elakiri.com/forum/showthread.php?t=1622437

    snapseed_mini.jpg


    හොද ඇප් ඒකක් මේ ත්රේඩ් ඒකේ රිප්ලයි දැකලා තමා මේ ත්රෙඩ් ඒකදැම්මේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1628778

    :yes::yes:හැමොගෙන්ම එක උදව්වක් ඉල්ලනවා මේ ත්රෙඩ් ඒකට පොස්ට් කරලා නිතරම බම්ප් කරන්න අනික් අයටත් බලන්න:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    xperia+sp+potos+IDG+mobile+photography++%252811%2529.jpg


    meka edit karalada bn . poddak hdr scape eka use karala balapan.mata hithena widiyata gathiyata ewi
    නැ මචො එඩිට් කරලා නැ
    උබේ පොටොස්ත් මම උඩ දැම්මා තව තියෙනවනම් දාන්න
    hdr scape කරලා frame ඒකක් දැම්මා විතරයි
    DSC_0048_2.jpg
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මතක ඇතුව උඩ රතුපාටින් තියෙන දේවල් ටිකත් දාලා යන්න පොටො ඒකත් ඒකක්:rolleyes:

    දාන්න හදනකොට උබ කෝට් කරලනේ:dull:
    මම ගත්ත එකක් නෙවෙයි.
    Galaxy S2 any call
    normal cam ඒකෙන අරගත්තේ:yes:
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    ඔන්න මගේ collection එකෙන් ටිකක් ..මේ ඔක්කොම ගත්තේ මගේ samsung galaxy note 1 දුරකතනයෙන්.. එඩිට් කරේනම් Photoshop සහ Lightroom වලින්..

    මේ තියෙන්නේ මගේ fb page එක.. ඔක්කොම ගත්තේ compact camera වලිනුයි මගේ phone එකෙනුයි

    https://www.facebook.com/pages/Imi-photography/248595492004437?ref=hl


    image.jpg


    7.jpg

    1.jpg

    17.jpg

    10.jpg

    image.jpg


    image.jpg


    2013_10_18_17_21_48578.jpg


    333ggg.jpg


    10543069_10204424637843964_2635068378519618608_n.jpg


    20140622_100856.jpg


    36ggggg.jpg


    20140727_132201.jpg


    Built-in Digital Camera

    Sensor Type: CMOS sensor Resolution: 3264 x2448 pixels (7.99MP) Autofocus (AF): Supported Optical Zoom: 1 x Macro Mode: Supported Built-in Flash: mobile light (LED) Camcorder: 1920x1080 pixels , 30frame/sec Recordable Image Formats: JPG Recordable Video Formats: 3GP, 3G2, MPEG4
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1150789_556000514435082_1462198691_n.jpg


    Xperia P
    8 Mega pixel
    Default Camera app
    not edited

    මේක නම් නියමෙට තියෙනවා මචන් තව දාන්න :love:

    523440_556000094435124_1157310114_n.jpg


    at Lankathilaka Temple
    Xperia P
    8 Mega pixel
    Default Camera app
    not edited
    මේ කොහෙද මචන් හොදට දැකලා හුරු පුරුදුයි වගේ:yes: