බලාපල්ල මේකත් පොඩ්ඩක් (Nokia)

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    බලාපල්ල මේකත් පොඩ්ඩක් (Nokia)

    මන් ගාව මේ 4න් එකක් තියෙනව(Nokia 1280). මේකෙන් කතා කරනකොට වටේ පිටේ ඉන්න ඔක්කොටම ඇහෙනවනෙ :angry:. ඒ කිව්වෙ පිටිපස්සෙ speaker එකෙන් හෙන සද්දෙන් ඇහෙනව .මේක settings වලින් හදන්න බැරිද? අපරාදෙ මල් කඩන්න කියල 3000ක් දීල ගත්තෙ අලුතෙන්ම. :sorry:



    nokia-1280.jpg

     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    oke thiyenne eka speaker ekai okkotama...phone eke pitipassa kanata thiyapan ethakota hari
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ඕක හදන්න බෑ බං.:no:මම ලඟත් තිබුණා ඕකක්. මම ඒකට ඇඟිල්ල තියන් කතා කලේ.:sorry: අනිත් පැත්ත හරවලා කතා කරන්න එපා මල් කඩනවනම්. :no:මොකද සිග්නල් රිසීව් වෙන්නේ පිටපැත්තෙන්නේ. සාක්කුවෙ දානකොටත් ස්ක්‍රීන් එක පැත්ත කකුල පැත්තට එන්නනේ දාන්නේ:yes:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    oke thiyenne eka speaker ekai okkotama...phone eke pitipassa kanata thiyapan ethakota hari

    නෑ බං ඉස්සරහ එකෙන් ඇහෙනව.ඒත් ඊට වඩා දෙගුනයක් වෙලා පිටිපස්සෙන් අහෙනව.මොන මගුලක්ද මන්ද.ඇගිල්ල තිබ්බම ටිකක් ශේප් :sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕක පාවිච්චි කරන ගොඩක් උන් කථා කරන්නෙ අනිත් පැත්තෙන් තමා... හෑන්ඩ් ෆ්‍රී එකක් ගනින්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මල්ටිබෝන්ඩ් පොඩ්ඩක් දාලා වහපන්
    සෙලෝටේප් එකකින් හරි
    පොන් එක වයිබ්රේට් දාලා තියාගනින්
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    නොකියා පොඩි ෆෝන් ගොඩක් ඒවායේ දැන් Earpiece එක එන්නේ නැ. (Ex:1280,101,105,1202) පිටිපස්සේ ස්පීකර් එකමයි Earpiece එක වෙනුවට වැඩ කරන්නේ, ඕනනම් ගලවල බලන්න, පිටිපස්සේ ස්පීකර් එකේ ඉදන් ඉස්සරහ Earpiece එක පැත්තට පොඩි Tunnel එකක් තියෙනවා Sound එක එන්න, Low Budget ෆෝන් ඔහොම තමයි.