ඔඩොක්කුවෙන් නෙද බන් ඈපල් ගෙඩිය ගන්නෙ?නෑ නෑ... ඇපල් කන ෂොට් එකක් තියනවා... ඒක සෑහෙන්න අධීක්ෂ්ණය කරා... සමීප රූප රාමු වලින් මන්ද ගාමී රූප වේගයක් දාල...![]()

අපිට ඉගැන්නුවේ කිඹුල අයියා.....
අපිව බලා ගත්තෙ කිඹුල අයියා.....
ෂෝ කරන්න ඔන්න මෙන්න තියෙද්දිත් කොම්පියුටරේට රිංගල උදව් කලේ කිඹූල අයියා......
ෂෝ ලස්සන කරල දුන්නෙ කිඹුල අයියා.......



