2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වරෙං නඩුව බලවන්ට අයියාහ්
    guillotine-smiley-emoticon.gif
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    නෑ නෑ... ඇපල් කන ෂොට් එකක් තියනවා... ඒක සෑහෙන්න අධීක්ෂ්ණය කරා... සමීප රූප රාමු වලින් මන්ද ගාමී රූප වේගයක් දාල...:P
    ඔඩොක්කුවෙන් නෙද බන් ඈපල් ගෙඩිය ගන්නෙ?:oo:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපිට ඉගැන්නුවේ කිඹුල අයියා.....
    අපිව බලා ගත්තෙ කිඹුල අයියා.....
    ෂෝ කරන්න ඔන්න මෙන්න තියෙද්දිත් කොම්පියුටරේට රිංගල උදව් කලේ කිඹූල අයියා......
    ෂෝ ලස්සන කරල දුන්නෙ කිඹුල අයියා.......
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,640
    5,779
    113
    KALUTHARA
    කවදාවත්ම නුබ මට හිමි නැති හින්දා
    මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට........ :dull: :dull:

    සිටිනා කොදෙව්වක නුඹ සැප විදී නම්..... මවිතින් ලැබුණ ආදරයත් ලැබේ නම්...... :dull: :shocked: :( :(
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අපිට ඉගැන්නුවේ කිඹුල අයියා.....
    අපිව බලා ගත්තෙ කිඹුල අයියා.....
    ෂෝ කරන්න ඔන්න මෙන්න තියෙද්දිත් කොම්පියුටරේට රිංගල උදව් කලේ කිඹූල අයියා......
    ෂෝ ලස්සන කරල දුන්නෙ කිඹුල අයියා.......
    :yes::yes::cool::cool: