2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
hwhapv.jpg
 

SIC

Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    මේ වසර අවසානයේ කිඹුල් අය්යාට ධූම භාවිතය නැවැත්විමට හැකියාව ලැබේවායි පතමි!

    හිසරදේට කොට්ටේ මාරු කරලා වැඩක් නැ නේද
    :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    යකෝ ටැග් ටික ඉවර කරන්නවත් මිනිස්සු නෑ අද :angry::angry:

    :oo: මේක අහන සමහරු ටැග් කියන්නේ මොකක්ද දන්නෙත් නෑ.... මේ ත්‍රෙඩ් එක ගැන දන්නෙත් නෑ..... නිකන්ම, radio.elakiri.com ගිහින් අහන අය ඉන්නවා..... :yes:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    සඳුන් සිහින මණ්ඩපයේ
    ප්‍රාර්ථනා පියාසලයි
    ප්‍රාර්ථනා පියාසලයි


    නිවි නිවි දැල්වෙන
    රිදී පහන් එළි
    අඳුර සමග ගැවසේ
    එළිය කෙමෙන් මියැදේ
    එළිය කෙමෙන් මියැදේ

    හංස නෙතක රැඳී
    කඳුළක් ගිලිහී
    හංස විලම කැළතේ
    හංස විලම කැළතේ

    ගැයුම: නන්දා මාලනී
    සංගිතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස