ඕකේසසා...උඹේ ස්ටයිල් එක වෙනස්...තෝ තනියම එකක් කරපිය..කලින් වගේ....![]()
බලු මිනිස්සුඅනන්තයේ.....අනන්තයේ......
නැත්තං ඊළග භද්‍ර කල්පයේ.........
ඕක ගේ ලොයිය විතරයි හම්බාව


නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්
නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්
උදේ හවා කාන්සියට හෙලනා කඳුළැල්
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්...
මා හැර ගිය දුකින් තැවී
නුඹට සාප කරනු බැරී
නුඹේ නපුරු කමට කිපී
හිතේ වෛර බඳිනු බැරී
නිදි නැති රෑ දෑස තෙමී
මතක සුවඳ වැළඳ ගනී
මා තනිවුණු අයුරු පෙනී
නුඹ සැනැහෙන් මට හිනැහී
ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - පණ්ඩිත් අමරදේව
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
කිඹුල එක්ක කතා කරගන්න ඉදිරි දිනක කිඹුලා සොයා යමිකවද්ද කරන්නේ?????බොරුනේ කියන්නේ


කලාකාරයො මධුවිතත් එක්ක හර සමීපයිලු![]()

