පරණම සාමාජිකයා

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Real fake prashne arenna uba wena mukuth dakkema nadda machn???
    Ethakota thawa meke inna ponna adminla dannema nadda kalin idala mu fake kiyala,hari wihilu sahagataine ban meka,ubata mokada e dewal gana hithenne? :confused:

    නෑ බන් උඹ කියන එක ඇත්ත.. නමුත් දැන් එන එන සැරේට මූව බෑන් කරන්නේ ඒක කියලනේ. රියල් එකෙන් ආවම එහෙම කරන්න බෑනේ.. එතකොට ටේබල් එක බැලන්ස් කාටවත් විශේෂ සැලකිල්ලක් බෑනේ.. නැත්තන් මූ නිකන් එනවා බෑන් වෙනවා විතරනේ..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං පින් සිද්දවෙයි මේකේ දාලා තියන ෆොටෝ ටික අයින්කරපන්
    ලොකු උදව්වක්
    මම දැක්කා තවත් ත්‍රෙඩ් වල දාලා තියනවා
    එව්වත් අයින් කරලා දාපන්
    උබලා උනත් මෙව්වා මෙහෙම බලාඉන්න එක හරි නැහැ බන්

    පික්ස් තාම අයින් කලේ නැද්ද බන්?:confused:.. ඒක අයින් කලා නම් හරි නැත්තන් අර කෙල්ලටයි හොඳ නැත්තේ.. අපි හම්බයන්ට බනිනවා වගේම අපේ සිංහල කෙල්ලන්ට ගරු කරන්නත් ඕන..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?


    අඩෝ සිරාවට මටත් කවුරු හරි එකෙක් ඔහොම බැන්නොත් මට ඒ වෙලේ එන ආවෙගෙට උඹේ අම්මට හු&&& වගේ කියවෙයි එහෙම නැතුව මේ වගේ රස කර කර ටයිප් කරන්න හිතෙන්නේ නෑ ඕයි...මොන හිතකින්ද ඔයි වැල කතා ලියනවා ඔහොම ටයිප් කරන්නේ...අම්මා අප්පා මතක් වෙනවනේ.....:baffled::baffled::baffled::baffled:

    තමුන්ගේ අම්මා තාත්තා නන්නත්තාරේ, අවලමේ යන්නේ නෑ කියලා උඹ දන්නවනම් මොකටද බං මානසික අසහනයක් තියෙන, තමුන්ගේ අම්මා හෝ අප්පා අවලමේ ගිහින් අත්දැකීම් තියෙන නිසා අනික් උන්ට ඒවා ගාවන එකෙක් කියන දේකට අපි තරහා අරගෙන අපේ ඇඟේ ලේ කෝපකරගන්නේ. ඉවසන්න පුරුදු වෙයන් මචං. මොකද හැම වෙලාවෙම මතක තියාගනින් තමුන්ගේ අම්මා සහ අප්පාගෙන් තමා දැකපු දේවල් තමයි අනික් උන්ට ගාවලා තමුන්ගේ ජීවිතේ පොඩි කාලේ වෙච්ච දුක වහගන්න හදන්නේ කියලා.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;17029490 said:
    මොහොමඩ් ශෙනික් අස්ලම්.. :P:P:P

    අඩ්ඩඩ්ඩා අයියා! යේම කියන එකා වැරදියි! නම නම තමා! :lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔන්න එක රටක ගමක් අයිනෙන් ටිකක් සැරට ඇල පාරක් යනවලු... මිනිහෙක් වැටුනොත් ගහගෙන යන සයිස්..සැඩ පාර....:baffled::dull:

    ඔන්න දවසක් ගෑනු කෙනෙක් ඔය ඇලට වැටිලා ගහගෙන යනවලු... බේර ගන්න එකෙක් නෑ පිංවත....එකෙක් නෑ.... :sorry::sorry:

    මේ වෙලාවේ ඔන්න එනවා වීරයෙක්...අර ගෑනු කෙනාගේ පිනටම පහල වෙච්ච වීරයෙක්....:love:

    මේ මනුස්සයා බල බල හිටියේ නෑ පැන්නා අර සැඩ පහරට....:cool:

    පීනගෙන පීනගෙන ගියා සැඩ පාරත් එක්ක ඔට්ටු වේවී....අර ගෑනු කෙනාව කරේ තියාගේන ගොඩට ගෙනල්ලා ජීවිතේ බේරුව....:D

    අනේ වාසනාවන් පිංවතුනි..සාදු කාරයක් දෙන්න...

    ඉතින් ගොඩට ගෙන්ල්ලා මේ මනුස්ස්යා මොනවද අර ඇත්තිට කලේ... :confused:

    සුකාගෙන සුකාගේන ගියා පින්වත.... සුකාගෙන ගියා.... තේරෙන්න කියනවනම් දූෂණය කලා.... :dull:

    බේර ගන්න එකෙක් නෑ පින්වත එකෙක් නෑ....:dull:

    :dull:
    dude


    :lol: :lol: :lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    නැකැත් රාල;17029530 said:
    පික්ස් තාම අයින් කලේ නැද්ද බන්?:confused:.. ඒක අයින් කලා නම් හරි නැත්තන් අර කෙල්ලටයි හොඳ නැත්තේ.. අපි හම්බයන්ට බනිනවා වගේම අපේ සිංහල කෙල්ලන්ට ගරු කරන්නත් ඕන..

    pics ain karala bn :yes:
    ow bn mn kiynne ape sinhala un mara gannwa wadi.oka hinda thama para thambi ape assata ringanne :angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ඩස්පින් එක වගේ තියන ත්රෙඩ් එක තවත් බම්ප් කරන එක නවත්තමු. මම ඇන්මින්ගෙන් ඉල්ලන්නේ මේ කුණු ගොඩ මකල දාන්න කියලා. නැත්තං ක්ලෝස් කරන්න. මේකේ පුද්ගලයින්ගේ පුද්ගලිකත්වයට හානි වෙන ඡායාරූප පල වෙලා තියනවා. ඒවා ෆෝරම් එකක ආචාර දර්ම වලට පටහැනී. ඒ නිසා ඒ පෝස්ට් මකන්න ඕනේ.

    ආයෙත් එලකිරියේ මේ වගේ රන්ඩු නොවී ඉදපල්ලා සිහලුනේ..

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    sirawata bn.patan gaththe paranama member gana ahala mun mara gannawa photo dada.mewa maha katha wada.
    oka thama ape un maha lokuwata kiyana sinhala kama unge.
    mara ganna eketh limit ekak thiya ganinko ekko.meka iwarayak na.heeta anidda gedara inna ammalage hitan photo dai.
    meka maha katha wadak :angry:
    සහතික ඇත්ත බන් ,,,
    ඕක තේරුම් කරවන්න ගියහම ඉතින්
    අපිටත් කුණුහරප කියවෙනවා බන්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සියල්ලෝම කටවහගෙන අත් සාක්කුවලට දාගෙන මේ ත්‍රෙඩ් එකෙකන් පලයව්. (ඇඩ්මින් උනානම් මේක Kළෝස් දැන්) :angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සියල්ලෝම කටවහගෙන අත් සාක්කුවලට දාගෙන මේ ත්‍රෙඩ් එකෙකන් පලයව්. (ඇඩ්මින් උනානම් මේක Kළෝස් දැන්) :angry:
    දෙන්නම බැන්ඩ්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ ඩස්පින් එක වගේ තියන ත්රෙඩ් එක තවත් බම්ප් කරන එක නවත්තමු. මම ඇන්මින්ගෙන් ඉල්ලන්නේ මේ කුණු ගොඩ මකල දාන්න කියලා. නැත්තං ක්ලෝස් කරන්න. මේකේ පුද්ගලයින්ගේ පුද්ගලිකත්වයට හානි වෙන ඡායාරූප පල වෙලා තියනවා. ඒවා ෆෝරම් එකක ආචාර දර්ම වලට පටහැනී. ඒ නිසා ඒ පෝස්ට් මකන්න ඕනේ.

    ආයෙත් එලකිරියේ මේ වගේ රන්ඩු නොවී ඉදපල්ලා සිහලුනේ..

    :oo:
    මේ මගුල අයින්කරා කියලා විසදුමක් නැහැ බන්
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මොකෙක් හරි ජාතකේ අප්සැට් එකෙක් තමයි බං හැම රෙද්දටම අම්මව ගාවගන්නේ. එහෙම එකෙක් අම්මව ගාවගත්තම කරන්න තියෙන්නේ තරහා අරගෙන ඌට බනින එක නෙමෙයි අනුකම්පා කරන එක. පොඩි කාලේ කනට දෙකක් ගහලා හැදුවනම් ඒ වගේ හැසිරෙන්නේ නෑ කියන එක ඔලුවේ තියාගෙන. මම නම් මගේ අම්මට තාත්තට එකෙක් බැන්නොත් පඩේකට ගණන් ගන්නේ නෑ. මොකද තමුන්ගේ දෙමව්පියන්ගෙන් ලඳ අත්දැකීම් කීබෝර්ඩ් එකක් හරහා වචන වලට පෙරලිලා අකුරු ලියවෙන නිසා. අනික තමයි මගේ අම්මා තාත්තා අවලමේ යන්නේ නැති බව මම දන්න නිසා. අන්න එහෙම ජීවත් වෙන්න පුරුදු වෙයන්. මේක මතක තියාගනින්. අම්මා මතක් කර බනින කෙනා රිෆ්ලෙක්ට් කරන්නේ තමුන්ගේ දෙමව්පියන්ගේ සැබෑ ජීවිතයේ අතීතය හෝ වර්තමාන හැසිරීම කියලා. එතකොට ජීවත් වෙන්න ලේසියි බං මේ සමාජේ මානසික අසහන කාරයෝ එක්ක.:yes::yes::yes:
    ah ridila :D kohomei?
    kohen hari set wenne me wage welawaka ne? hehe
    ow uba kiyana eka hari machan.mata kisi ekek ehama kiwwe ne.eth mata be ban balan inna kisi ekekta ammata baninakan.
    mokada matath ammek innawa.e amma magen ath wela inne.dakinne awuruddakata seraiyai..mama e duka dannawa machan.
    me podi seen hinda ahaka yana ammala adala ganna eka weradiy.
     

    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    ah ridila :D kohomei?
    kohen hari set wenne me wage welawaka ne? hehe
    ow uba kiyana eka hari machan.mata kisi ekek ehama kiwwe ne.eth mata be ban balan inna kisi ekekta ammata baninakan.
    mokada matath ammek innawa.e amma magen ath wela inne.dakinne awuruddakata seraiyai..mama e duka dannawa machan.
    me podi seen hinda ahaka yana ammala adala ganna eka weradiy.

    uba kiyana kathawa aththa sahoo, mage ammath mama laga naha, apita godak wadinawa mehema ammalata kata karanakota, mun maha thirisannune :baffled::baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.