ලොල්ල.

ඌව බෑන් කරපු එක

  • හරි

    Votes: 7 10.1%
  • වැරදියි

    Votes: 62 89.9%

  • Total voters
    69
Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    ටු ලිටල්ගේ ජංගිය හොලොපු දවසේ ඉදන් මගේ පස්සෙන් ඔය charith84,kputha,rovin, සහ සොන්නලු සෙට් එකක්ම. ඔය චරිත්ට නම් ළමයි හදන්න බැරි නිසා මගේ පස්සෙන් එන්නේ. ඕකා ලාටු බොක රිලවෙක්. :rofl: මුව මගේ එක අතකටත් මදි කෙට්ටු බොක රිලවෙක් නේ. හොස්පිටල් එකේ හරියට කන්න දීලා නැහැ :rofl:

    :oo: ඒ මොකක්ද ඒ ටූ ලිට්ල් සීන් එක....?? :rolleyes: මට මතක නෑ නේ.....?? :oo:

    අපෝ මේකේ ටූ ලිටිල් ට මුකුත් කිව්වහම ඈර ගන්න එන ඉස්සරත් හෙන සෙට් එකක් හිටියා මතකයි....... :yes: :rofl: :P

    හරි දැන් එහෙනම් උඹලා දෙන්නම මරා ගැනිල්ල නවත්තන්නේ නෑ නේ....... එහෙනම් ඉතින් අපි බලාගෙන ඉන්නම් උඹලාගේ මරා ගැනිල්ල ආතල් එකේ...... :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගැනියෙක් ගැන මතක් කරගෙන මේ අහන දෙවල් ගැන ලොක්කා ඉස්සරහම මොකක්ද හිතන්නේ ?
    මෙහෙම ගෙවල් වල උදවිය මතක් කරගෙන මෙහ් ත්‍රිඩ් එකේ නටනන්න පුලුවන්ද ඇඩ්මින් ඉස්සරහම ? :rolleyes:

    ඒක තමයි බන් මාත් බැලුවේ. එලකිරියේත් license චන්ඩි ඉන්නවා නෙහ් බන්. :D
     
    aruna47

    Well-known member
  • Meka public community ekak ekkenekta harawath de anik kenata harawath nathi wenna puluwan. Namuth api poduwe waradi kiyana dewal thama nawathanna yanne. Ewa adu karanna thama balanne nathuwa nathi karanna nam baha public community ekak widiyata. Mama nam hithanne naha waradi deyak thibba kiyala eka honda deyak danna prashnak kiyala. Honda de hijack karanawa nam eka karanna denne naththan thama loku prashnayak wenne. Ehema wenne naha unath api ekata puluwan ikmanin action gannawa. Methana oya kiwwa wage wenna ona minissunge attitude eka wenas wenna ona.

    මේකේ මෙන්න මේ section ඕන:

    ලිංගික අසහනය 18+ :rofl:
    වාහන ත්‍රෙඩ් එකක් තාම නෑ :dull:
    දේශපාලන වලි :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගැනියෙක් ගැන මතක් කරගෙන මේ අහන දෙවල් ගැන ලොක්කා ඉස්සරහම මොකක්ද හිතන්නේ ?
    මෙහෙම ගෙවල් වල උදවිය මතක් කරගෙන මෙහ් ත්‍රිඩ් එකේ නටනන්න පුලුවන්ද ඇඩ්මින් ඉස්සරහම ? :rolleyes:
    මේ වගේ පුද්ගලිකව පහර ගහන ඒව, ජරා විදිහට කුණුහරුප කියන ඒව නම් කිසි කෙනෙක් අනුමත කරන්නනෙ නෑ. ඕනෑම පුද්ගලයෙක් මින් පස්සෙ වත් මේ වගේ වැරදි නොකර ඉන්නවනම් එලකිරිය යහපත් තැනක් වෙයි. එතකොට ෆේක් ප්‍රශ්නෙත් විසදෙයි. මම කියන්නේ කාගෙවත් පැත්ත අරන් නෙවෙයි.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ගැනියෙක් ගැන මතක් කරගෙන මේ අහන දෙවල් ගැන ලොක්කා ඉස්සරහම මොකක්ද හිතන්නේ ?
    මෙහෙම ගෙවල් වල උදවිය මතක් කරගෙන මෙහ් ත්‍රිඩ් එකේ නටනන්න පුලුවන්ද ඇඩ්මින් ඉස්සරහම ? :rolleyes:

    Umba neda mulin u dan bayata me thread eke kunuharpa kiyanne naha kiyala uta nondiya daala waliya ada gaththe? Kunuharpa kiyanne nathuwa innakotath umbalata balan inna baha. Mama dan mokada karanne dennama ban karannada? Mata arunai umbai ban karanna puluwan namuth eken prashna wisa denne nane.
    Machan topic ekata adalawa katha karapan. Pawdgalika prashna methana genna epa.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒක තමයි බන් මාත් බැලුවේ. එලකිරියේත් license චන්ඩි ඉන්නවා නෙහ් බන්. :D
    එලකිරියට මර්වින් සිල්වලා ඔනේ නැහැහ් අරුනට ගිය එලකිරිය වෙන්න වැඩි ඇතක නැහැහ් මෙහෙම යනකොට
    හොද ත්‍රිඩ් දාලා හොද එකා කියන සිල් එක අලොගන්න අපිට බැහැ දාන්න ත්‍රිඩ් ඇත්තෙත් නැහැ එත් ලොකේ තියෙන කැ# කතා ඔක්කොම කියලා ත්‍රිඩ් දාලා ශෙප් වෙන්න හදන එවුන්ට එහෙම ඉන්න දෙන්නෙත් නැහැහ්
    ආසාධාරනේට බෙල්ල ගියත් කතා කරනවා කාටත් එකයි :)
     
    aruna47

    Well-known member
  • :oo: ඒ මොකක්ද ඒ ටූ ලිට්ල් සීන් එක....?? :rolleyes: මට මතක නෑ නේ.....?? :oo:

    අපෝ මේකේ ටූ ලිටිල් ට මුකුත් කිව්වහම ඈර ගන්න එන ඉස්සරත් හෙන සෙට් එකක් හිටියා මතකයි....... :yes: :rofl: :P

    හරි දැන් එහෙනම් උඹලා දෙන්නම මරා ගැනිල්ල නවත්තන්නේ නෑ නේ....... එහෙනම් ඉතින් අපි බලාගෙන ඉන්නම් උඹලාගේ මරා ගැනිල්ල ආතල් එකේ...... :yes:

    දවසක් මායි නම කියන්න බැහැ ඌයි දැම්මා ත්‍රෙඩ් එකක් චුටි නංගිගේ චුටි බොරුව කියලා. හම්මේ ආපු අයියලා ගොඩ. දුකේ බැහැ නංගිට ගහද්දි අයියලා කිව්වේ නැහැ නැහැ මේ මගේ නංගි නෑ නෑ එයා මගේ නංගි ඔන්න ඕම, හෙන රොත්තක් ආව. චුටි නංගිගේ බොරුව වහන්න. ඒ ගොඩේ ඔය බොක රිලවත් හිටියා :P:rofl::rofl::rofl:

    මම නම් මුත් එක්ක වලි දාගෙන නැහැ , ඌ මයි ත්‍රෙඩ් දාලා ගැනිව මේකේ සෙල් කරේ. මට කරන්න දෙයක් නැහැ.:yes::yes:

    GT මට msg කරලා කිව්වම මම නවත්තලා තියෙනවා. එත් මුන් මයි ආයි පටන් ගත්තේ :yes::yes:
     
    මේක ඇඩ්මින්ලට සීනියර් මෙම්බර්ලට බේර ගන්ට දීල අපි යනවෝ ත්‍රෙඩ් එකෙන්.:yes::yes: ගිහින් වැදගත් ත්‍රෙඩ් එකක් කියවනවා.:rolleyes: කතා බැහැ කරලා හොඳ තීරණයක් ගන්ට කියලා ඉල්ලා සිටිනවා.:eek:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Kattiyage prashne wisaduna kiyala hithanawa thawath kawruth prashna ahanne nathi nisa. Kawruth madyasthawa balala thamangen community ekata wenna ona sewaya gana hithala wada kaloth hondai. Fake prashna, Kunuharpa kiyanawa apahasa karanawa kiyana eka ban kara kara karanna ona deyak nemei members la washayen ewage dewal karana ayata udaw wenna epa. Ewata reply karanna epa. Ethakota ewa karana ayatath karala wadak nathi wenawa. Ogollo waradi wada walata reply karanawa nam ulpandam denwa nam thama waradi karana miniha thawath unandu wela eka karanne.
    ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ self control සහ self obedience නේද? මහත්තයෝ එව්වා නම් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම උනා නම් අද ලෝකේ නීති කියල දෙයක් නෑ. ඒ නිසා චූටි වෙලාවක් අරගෙන පොඩි පොඩි නීති ටිකක් දාමු.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ self control සහ self obedience නේද? මහත්තයෝ එව්වා නම් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම උනා නම් අද ලෝකේ නීති කියල දෙයක් නෑ. ඒ නිසා චූටි වෙලාවක් අරගෙන පොඩි පොඩි නීති ටිකක් දාමු.

    Self control karanna kiwwe naha. Kunuharpa fake walata support karanna epa kiyala kiwwe. Kohomath kunuharpa kiyana kenata fake walin ena kenata self control karanna kiyala wadak naha. Egollo thawath e waradi karanne oyagollange support eka nisa kiyala kiwwe. Neethi daala thiyenne ewa walin witharak nawathanna bahane.