මට මතක හැටියට ඩිලෘවන් මුලින්ම නැෂනල් ටීම් එකට ආවෙ ටී20 ප්ලේයර් කෙනෙක් හැටියට..ඒ නිසා උට එක්දින ගහන්න බෑ කියල කියන්න බෑ..
අනිත් එක මචන් සීක්කුවට වඩා විශ්වාසයකින් ඩිලා බෝල් දාන බවක් පේන්න තියෙනවා..අනික ඔය සීක්කුවා වගේ බෝලර්ස්ලව පෙන්නන්න බැරි ගතියක් අෆ්රිඩියට තියෙනවා..බලමුකො සමහර විට සීක්කුවා හොදට සෙල්ලම් කරයි..ඌ ගියපාර පක්කු එක්ක ගහපු සීරීස් එකෙත් හොදට ගැහුවා වගේ මතකයි..
තරන්ගයා ගැන නම් කතා කරලා වැඩක් නෑ මචෝ...ඌ හැමදාම අවුට් වෙන්නෙත් එකම විදිහට...අනික ඌ වමත් වේග පන්දු යවන්නො ඉස්සරහ ටිකක් වැඩිපුර අසාර්තක වෙනවා වගේ නේ...අර සහීර් කාන් එහෙම බෝල් කරන්න ආපුවාම ආ මෙන්න කියල විකට් එක දීලා යන්නෙ..එහෙව් එකා ජුන්ඩයියට එහෙම කොහොම ගහයිද?
![]()
ජුන්ඩයියගේ ඔලුව පැලුව නේද,. ඌ ගැහුවේ නැත්තන් හොදයි.

..එහෙව් එකා ජුන්ඩයියට එහෙම කොහොම ගහයිද?






. මොකද උඹ වගේ බූරුවෙක්ට නාස්ති කරන කාලේ 

