෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    මට මතක හැටියට ඩිලෘවන් මුලින්ම නැෂනල් ටීම් එකට ආවෙ ටී20 ප්ලේයර් කෙනෙක් හැටියට..ඒ නිසා උට එක්දින ගහන්න බෑ කියල කියන්න බෑ..:no:
    අනිත් එක මචන් සීක්කුවට වඩා විශ්වාසයකින් ඩිලා බෝල් දාන බවක් පේන්න තියෙනවා..අනික ඔය සීක්කුවා වගේ බෝලර්ස්ලව පෙන්නන්න බැරි ගතියක් අෆ්‍රිඩියට තියෙනවා..බලමුකො සමහර විට සීක්කුවා හොදට සෙල්ලම් කරයි..ඌ ගියපාර පක්කු එක්ක ගහපු සීරීස් එකෙත් හොදට ගැහුවා වගේ මතකයි..
    තරන්ගයා ගැන නම් කතා කරලා වැඩක් නෑ මචෝ...ඌ හැමදාම අවුට් වෙන්නෙත් එකම විදිහට...අනික ඌ වමත් වේග පන්දු යවන්නො ඉස්සරහ ටිකක් වැඩිපුර අසාර්තක වෙනවා වගේ නේ...අර සහීර් කාන් එහෙම බෝල් කරන්න ආපුවාම ආ මෙන්න කියල විකට් එක දීලා යන්නෙ:rofl:..එහෙව් එකා ජුන්ඩයියට එහෙම කොහොම ගහයිද?:sorry:

    ජුන්ඩයියගේ ඔලුව පැලුව නේද,. ඌ ගැහුවේ නැත්තන් හොදයි.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    kohomath dan Dilruwan squad eke nane bn ea nisa u gana katha karala wadak nane.anika Junda gahaida da kiyala thama sure na.Tharanga ge technique awl thama but u settle unoth aniwa gahnawa bn.

    kohomath man oya kiyapu team eka gahai bn.ekama de Prasannaya sure nathi eka gahana eka.balamuko mokada wenne kiyala machn :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුල ටික කියවගෙන යනකොට නම් අවලක් නෑ පස්සේ අන්තිම ටික කියවනකොට හිතුනා උබ මට බනිනවා වත් ද කියලා.එහෙම නෙමෙයි කියලත් හිතෙනවා.කොහොමහරි කමක් නෑ.මන් උබ ක්‍රිකට් ත්‍රේඩ් ඇදන් යනවා දැකලා තියෙනවා මචන්.මට නම් කිසිම අවලක් තිබ්බෙත් නෑ උබත් එක්ක තියෙන එකකුත් නෑ.මොකද මන් එලකිරි එකේ වලි දාගන්න කැමතින් නැති නිසා.මන් දන්නවා මචන් **sylar ගැන.මිනිහා දාන දෙපත් නයි කතා ගැනත්.වෙලාවකට එකක් කියනවා.තව වෙලාවකට තව එකක් කියනවා.එන්ගලන්ත සීරීස් එකේ හොදටම කරපු එදා match එකේ මුල් wicket දෙක අරන් දුන්න දම්මික වත් එලවන්න කිවුවා ඌ.පස්සේ කියනවා කිවුවෙ නෑ කියලා.මන් මිනිහා ෆේක් ද කියලා නම් දන්නේ නෑ මචන් ඇත්තටම මොකද මන් ඒ ගැන හොයලා බලලා නෑ.ඒත් මට කලින් පොස්ට් දැක්කම තෙරෙනවා ඌ කරන වැඩේ හරි දෙයක් නෙමේ කියලා.මොනා උනත් සමහර උන් වගෙ නැතුව මන් දාපු පොස්ට් එක තෙරුම් ගත්ත එක ගැන මට සතුටුයි මචන්.උබ මන් වැඩිම පොස්ට් දාලා තියෙන එක ගැන අගේ කල එක ගැනත් මට සතුටුයි මචන්.මන් මේ ත්‍රේඩ් දෙක ඇරෙන්න අනිත් ඒවට බස්සෙ නැත්තේ වැඩ තිබුන නිසා.එත් මන් දැක්කා උබ එවා අරන් ගිය හැටි.ඉස්සරහට වෙලාව තිබ්බොත් කරන් යන්න මචන් එ විදියටම.උබ ඔය **sylar අල්ලන් ඉන්න වැඩේ අත ඇරල දාපන් බන් දැන්.තේරුමක් නෑ.එහෙනම් මචන් උබටත් බුදු සරණයි..!

    උඹ වැරදි මතයක් ගොඩ නගාගත්ත නිසා මේක කියන්නයි තකහනියක් ලොග් උනේ. නැත්න ආයේ ලොග් නොවී ඉන්න තීරණය කලා ජනවාරි වෙනකන් වැඩ නිසා. මචං උඹට බැනලා නෙමෙයි මම දැම්මේ. මේකේ ඉන්න බොර දියේ මාලු බාන සෙට් එකෙට තේරෙන්න දැම්මේ බං. උඹ දිගටම ක්‍රිකට් ත්‍රෙඩ් එක අප් කරගෙන යමන් මචං පුලුවන් හැටියට. ඒක KMC ටත් ලොකුම ලොකු හයියක්. අනික් උන් ස්පෑම් කරන කතා ගණන් ගන්න එපා. අපි කැපුනා. ජය වේවා. බුදු සරණයි..

    KMC මල්ලි අපි ගියෝ.. :cool::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    pudgalikawa mawa amathapan:angry::angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජුන්ඩයියගේ ඔලුව පැලුව නේද,. ඌ ගැහුවේ නැත්තන් හොදයි.

    ආහ් ලොල්ලා. කියවලා දැක්කේ නෑ වගේ පල. උඹේ කෙරුවාව දැම්මා මෙතන.ආයේ උඹ වගේ හිපා‍ටුවෙක්ව ඉන්ටර්නෙට් වලින් නාවන්නෙ නෑ. ගිහින් ලිඳේ පැනපිය උඹේ රුවන් වීරසිංහ ගල් කොල්ලා එක්කම. :rofl::rofl:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ආහ් ලොල්ලා. කියවලා දැක්කේ නෑ වගේ පල. උඹේ කෙරුවාව දැම්මා මෙතන.ආයේ උඹ වගේ හිපා‍ටුවෙක්ව ඉන්ටර්නෙට් වලින් නාවන්නෙ නෑ. ගිහින් ලිඳේ පැනපිය උඹේ රුවන් වීරසිංහ ගල් කොල්ලා එක්කම. :rofl::rofl:

    පලයන් බන් වැඩක් බලන්. උබ ජනවාරි වෙනකන් එන්නේ නැත්තේ උන ලැජ්ජාව වහගන්න නේද.කට්ටියට අමතක වෙයිනෙ නම එහෙම. ඔව් ඔව් රුවන් වීරසිංහ තමයි ඔයාගේ නම. ඔයාව හොදට දන්නවා. :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ow Thirimanne wa team eke thiyena ekata nam math ekaga na.u VC nisa thama oya thiyagena inne.u Practice match eke captain.u eke hodata sellam karanawada balala team eke anthima 11ta danawada nadda kiyala balai. :yes:
    මොනා උනත් තිරියයි චන්දියයි ඉන්න ඔනෙ මැද පෙල... :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආහ් ලොල්ලා. කියවලා දැක්කේ නෑ වගේ පල. උඹේ කෙරුවාව දැම්මා මෙතන.ආයේ උඹ වගේ හිපා‍ටුවෙක්ව ඉන්ටර්නෙට් වලින් නාවන්නෙ නෑ. ගිහින් ලිඳේ පැනපිය උඹේ රුවන් වීරසිංහ ගල් කොල්ලා එක්කම. :rofl::rofl:
    තව දාන්න බැහැ :lol:. මොකද උඹ වගේ බූරුවෙක්ට නාස්ති කරන කාලේ :lol:. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. ක්‍රිකට් විවේචනය කරනවනම් කරපන්. ඕනේ දෙයක් කරගනින්. හැබැයි උඹ කට ඇරලා ගොන් කතාවක් කිව්ව ගමන් තේරෙනවා උඹ ගහපු ක්‍රිකට් ක්ලබ් එකක් තියා ඇට බෝලයක් වත් නැති බව:lol: . මෙතන නිකන් පොර ටෝක් දුන්නට මාව එක්ස්පෝස් වෙලා කිය කියා උඹ ඔය කාගේ හරි ලොකු ලණුවක් ගිලලා උඹව එකෙක් බයිට් එකට අරගෙන. අනික උඹ, ‍තෝ කියන්නේ කුණුහරුප නෙමෙයි කියලා දැනගනින් අවජාතකයා. ඒවා සුද්ද සිංහල. කුණුහරුප මම කිව්වේ නෑ මේ ත්‍රෙඩ් එකේ GT අයියා මට වෝන් කලාට පස්සේ. :lol: අනික බං උඹ මොකද මම බුදුන් වඳින එක ගැන ඔච්චරම රුදාව :lol:. උඹ පොඩිකාලේ කොණ කපපු හම්බ පෝතකයෙක්ද සුනකයෙක්ට ජාතක උනු :lol:? උඹ ඔකොටම කලියෙන් ගොන් කතා කියන එක නවත්තපන් :lol:, අනික ගිහින් ස්ටැට් ටිකක් ඉගෙනගෙන වරෙන්. ආහ් අමතක උනා ඊට කලියෙන් ගිහින් චන්දිමාල්ගේ කෙල්ලගෙන් කාපු කණේ පාර තියෙන තැනට අයිස් වතුර ටිකක් හලාගනින් එතකොට කැක්කුම අඩුවේවි. නරි නෑවීම මෙතනින් අහවරයි. හො‍ටු පෙරාගෙන අඬ අඬා දුවන්න එපා මැණික.:rofl::rofl:
     
    අප්පේ Ridila tm ගේ ෆේක් එක වැරදිලා වගේ. ඕක නෙමෙයි ID එක.:lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උඹ වැරදි මතයක් ගොඩ නගාගත්ත නිසා මේක කියන්නයි තකහනියක් ලොග් උනේ. නැත්න ආයේ ලොග් නොවී ඉන්න තීරණය කලා ජනවාරි වෙනකන් වැඩ නිසා. මචං උඹට බැනලා නෙමෙයි මම දැම්මේ. මේකේ ඉන්න බොර දියේ මාලු බාන සෙට් එකෙට තේරෙන්න දැම්මේ බං. උඹ දිගටම ක්‍රිකට් ත්‍රෙඩ් එක අප් කරගෙන යමන් මචං පුලුවන් හැටියට. ඒක KMC ටත් ලොකුම ලොකු හයියක්. අනික් උන් ස්පෑම් කරන කතා ගණන් ගන්න එපා. අපි කැපුනා. ජය වේවා. බුදු සරණයි..

    KMC මල්ලි අපි ගියෝ.. :cool::cool:

    කිසි අව්ලක් නෑ මචන් ඒක.එල ලොකු හයියක් මචන් උබේ වචන ටික.කොහොමත් මන් ගනන් ගන් නෑ මචන් ඕවා.ගනන් ගත්තා නම් මෙච්චර කල් ත්‍රේඩ් එකෙ ඉන්නෙත් නෑ.එහෙනම් උබටත් ජය වේවා!! බුදු සරණයි.. :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අප්පේ Ridila tm ගේ ෆේක් එක වැරදිලා වගේ. ඕක නෙමෙයි ID එක.:lol:
    කිසි අව්ලක් නෑ මචන් ඒක.එල ලොකු හයියක් මචන් උබේ වචන ටික.කොහොමත් මන් ගනන් ගන් නෑ මචන් ඕවා.ගනන් ගත්තා නම් මෙච්චර කල් ත්‍රේඩ් එකෙ ඉන්නෙත් නෑ.එහෙනම් උබටත් ජය වේවා!! බුදු සරණයි.. :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කිසි අව්ලක් නෑ මචන් ඒක.එල ලොකු හයියක් මචන් උබේ වචන ටික.කොහොමත් මන් ගනන් ගන් නෑ මචන් ඕවා.ගනන් ගත්තා නම් මෙච්චර කල් ත්‍රේඩ් එකෙ ඉන්නෙත් නෑ.එහෙනම් උබටත් ජය වේවා!! බුදු සරණයි.. :)

    :eek::eek::D:D man owa fake da nadda kiyala balan na bn:D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :cool: chandi aye wada pennuwane aniwa thanak denna ona:yes:

    Chandi inna one aniwa :yes: kisi kathawak na eke :yes: habai Thiriya hitiyoth team eka balance na bn.test neme ne meka :dull: anika u pattatema out of form.:oo:

    තිරිය පොඩ්ඩක් මේ ටිකෙ ෆොර්ම් එකෙ නෑ තමා... හැබැයි මහේල සංග ගියාට පස්සෙ මැද පෙල ගහන්න හොද කන්ෆිඩන්ස් ප්ලේයර් කෙනෙක්ට ඉන්නෙ මූ තමා... මැතිව්ස් ගේම බැලන්ස් කරන්න පුලුවන්... හැබැයි චංදියයි තිරියයි තමා ගේම ඇද ගෙන යන්න සෙට් කරන්න ඔනෙ...
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    තිරිය පොඩ්ඩක් මේ ටිකෙ ෆොර්ම් එකෙ නෑ තමා... හැබැයි මහේල සංග ගියාට පස්සෙ මැද පෙල ගහන්න හොද කන්ෆිඩන්ස් ප්ලේයර් කෙනෙක්ට ඉන්නෙ මූ තමා... මැතිව්ස් ගේම බැලන්ස් කරන්න පුලුවන්... හැබැයි චංදියයි තිරියයි තමා ගේම ඇද ගෙන යන්න සෙට් කරන්න ඔනෙ...

    apita danata Sanga Mahela innawane bn ea nisa eke aduwak dannene na..kohomath man nam kiyanne Sanga Mahela innakan Chandi y Thirimanne y dennagena ekkenekta witharai ODI team eke ida thiyenne.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ මේ කවුරු ටීම් එකට ගත්තත් කමක් නෑ, බින්දුවා අනිව ටීම් එකේ සෙල්ලම් කරන්න ඕන හරිය?? :dull::dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    apita danata Sanga Mahela innawane bn ea nisa eke aduwak dannene na..kohomath man nam kiyanne Sanga Mahela innakan Chandi y Thirimanne y dennagena ekkenekta witharai ODI team eke ida thiyenne.
    ටීම් එකෙ සමබරතාවය හානියක් වෙනව තමයි මුන් දෙන්නම ගැහුවොත්.... :yes: හැබැයි මුන් මැච් ගහන්නෙ නැතුව හැදෙන්නෙත් නෑ...:sorry: