RAM එක අඩු පරිගණක වලට හොද OS එකක්

Juck22

Member
Aug 21, 2014
166
16
0
RAM එක අඩු පරිගණක වලට හොද OS එකක්

මගේ Pc එකේ අවුරුදු 7ක් විතර තිබුනේ XP දැන් XP වැඩක් නැති නිසා මගේ Pc එකට අලුත් os දාගන්න බැරිව හිටියේ . මොකද මගේ RAM එක තියන්නේ 512MB නිසා . Ubuntu දාන්න හොයනකොට එකට 2Gb RAM එකක් ඕනලු . කොහොම හරි Internet එකේ තිබිලා මට හම්බුනා . RAM එක අඩු පරිගණක වලට හොද os එකක් . මේකේ නම Lubuntu . මේක හදන්නේත් Ubuntu වලින් ම තමා . එයාලා මේ Lubuntu සංස්කරණය හදලා තියන්නේ අඩු RAM සහිත පරිගණක වලට. Ubuntu සහ Lubuntu අතර කිසිම තාක්ෂණික වෙනස්කමක් නැ වෙනසකට තියෙන්නේ අඩු රැම් දාරිතාවක් බාවිත කරන පරිශීලක අතුරු මුහුණතක් බාවිත කිරීමයි. පරිගණකය කරදරයකින් තොර බාවිත කිරීමට ලබාගන්නේ LXDE (Lubuntu) උපරිම 90MB රැම් මතක ප්‍රමාණයක් ඉතින් මන් Lubuntu දැම්මා .

Lubuntu RAM එක 128 වෙන පරණම පරිගණක වලට උනත් දාන්න පුලුවන් . තව දෙයක් Lubuntu වල තියෙනවා SWAP කියලා එකක් මේ SWAP වලින් වෙන්නේ . අපේ RAM එක මදි උන වෙලාවට අපේ Hard Disk එකේ ඉඩ වලින් පරිගනකය වේගවත් කරනවා අමතර RAM එකක් විදියට Hard Disk එක බාවිතා කරලා . හැබැයි SWAP බාවිතා කරන්න නම් ඔබ Lubuntu Install කරන වෙලව්දී SWAP වලට වෙනම පාටිෂන් එකක් තෝරන්න වෙනවා .

Linux මෙහෙයුම් පද්දතියක් Lubuntu කියන්නේ . Linux කිසිම මෙහෙයුම් පද්දතියකට වයිරස් එන්නේ නැහැ . Linux දැම්මට පස්සේ වයිරස් ගැන අමතක කරලා දාන්න පුලුවන් .

Lubuntu වලට Software ඕනම එකක් පහසුවෙන් හොයලා Install කරගන්න පුලුවන් .

Drives ඔනත් නැහැ . කිසිම දෙකට . Dongel එක ගහපු ගමන් Internet යන්න පුලුවන් .

Install කරන තැන ඉදන් ම සිංහලෙන් බාවිතා කරන්න පුලුවන් .

බලන්න කොචර හොදද කියලා Linux . මමත් ඔයාලට කියන්නේ . Linux වලට මාරු වෙන්න කියලා . ඔයාලගේ පරිගනකය අඩු RAM සහිත පරිගණක් නම් විතරක් Lubuntu දාන්න . එහෙම නැති එකක් නම් Ubuntu දාන්න .

Lubuntu මෙතනින් Download කරගන්න පුලුවන් . Mb 700 විතර මේකේ තියන්නේ . ඊට පස්සේ ඒ ISO Image එක CD එකකට Write කරලා හරි Pen එකකට දාලා හරි Install කරගන්න පුලුවන් . මේ ඔකොම කරන හැටි මම ඉස්සරහට ලියන්නම් https://help.ubuntu.com/community/Lubuntu/GetLubuntu

උපුටා ගැනීම මගේ බ්ලොග් එකෙන් http://www.lktips.com/2014/08/ram-os.html
 
Last edited:

Juck22

Member
Aug 21, 2014
166
16
0
පැටියා;17041305 said:
1GB රැම් එකක් ගැහුවනං ඉවරනෙ :(

Linux Machan Windows valata vada hodai Virus enna nati nisa anika free ne
 

Juck22

Member
Aug 21, 2014
166
16
0

ඕකෙ සමහර ගේම්ස්, සොෆ්ට්වෙයාර් වැඩ කරන්නෙ නැහැනේ..

wada karanva machan , ekata esella dagana ona Software ekk tiynva Wine" kiyalla a Software eka Install karagena inna ona. eta pasa onma Windows Game ekk Software ekk elata wada machan
 

Juck22

Member
Aug 21, 2014
166
16
0
hora eva dal ahire yanavanm ambaneta ape un hire yai bn :D
linux awlak na huru unamanm
mage eka machin ekakata dala thiyenne xp bn..ai uba xp ain kale bn :D
un update dunne nathi unata mokda bn venne
:confused:

Windows SP 3 dala tibuna ban SP3 update file eka download karana Windows site ekn. un xp update dena eka navthuwata pasa un update file eka makala karanna deyak nati kamata linux damma danm tikk hurui
 

Juck22

Member
Aug 21, 2014
166
16
0
ඕක බාගන්නෙ කොහොමද ඉතිං..?

Wine daganada ona machan ?

Wine dagana harima lasi Software Centre ek Wine" kiyala Search karala Windows walata Suppot karana Wine" Software eka Install karganna ethanin ethakota onma Windows Software ekk wada man ma gana Post liyala tiynva ubta onm link eka denam
 

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    hora eva dal ahire yanavanm ambaneta ape un hire yai bn :D
    linux awlak na huru unamanm
    mage eka machin ekakata dala thiyenne xp bn..ai uba xp ain kale bn :D
    un update dunne nathi unata mokda bn venne
    :confused:

    ekane ban ubath gon wassekne xp thibbanam harine:D
     

    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    update eka oneda bn??
    mn awrudu ganak thisse indan xp danava.auto update desable karala.
    ai bn update eka danne??

    Auto update man danath naha ban. man Windows xp sp 2 tibuna eka sp 3 ekata update karala file ekk install karala. godak Software xp sp 2 ekata wada naha ekai machan man sp 3 ekata update kara a file eka aya xp dala hoynakota windows site ek a file eka naha
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    not an open source fan though i'm having dual boot win 8.1 and Ubuntu.... i'm kinda stuck with windows... hmph