RAM එක අඩු පරිගණක වලට හොද OS එකක්
මගේ Pc එකේ අවුරුදු 7ක් විතර තිබුනේ XP දැන් XP වැඩක් නැති නිසා මගේ Pc එකට අලුත් os දාගන්න බැරිව හිටියේ . මොකද මගේ RAM එක තියන්නේ 512MB නිසා . Ubuntu දාන්න හොයනකොට එකට 2Gb RAM එකක් ඕනලු . කොහොම හරි Internet එකේ තිබිලා මට හම්බුනා . RAM එක අඩු පරිගණක වලට හොද os එකක් . මේකේ නම Lubuntu . මේක හදන්නේත් Ubuntu වලින් ම තමා . එයාලා මේ Lubuntu සංස්කරණය හදලා තියන්නේ අඩු RAM සහිත පරිගණක වලට. Ubuntu සහ Lubuntu අතර කිසිම තාක්ෂණික වෙනස්කමක් නැ වෙනසකට තියෙන්නේ අඩු රැම් දාරිතාවක් බාවිත කරන පරිශීලක අතුරු මුහුණතක් බාවිත කිරීමයි. පරිගණකය කරදරයකින් තොර බාවිත කිරීමට ලබාගන්නේ LXDE (Lubuntu) උපරිම 90MB රැම් මතක ප්රමාණයක් ඉතින් මන් Lubuntu දැම්මා .
Lubuntu RAM එක 128 වෙන පරණම පරිගණක වලට උනත් දාන්න පුලුවන් . තව දෙයක් Lubuntu වල තියෙනවා SWAP කියලා එකක් මේ SWAP වලින් වෙන්නේ . අපේ RAM එක මදි උන වෙලාවට අපේ Hard Disk එකේ ඉඩ වලින් පරිගනකය වේගවත් කරනවා අමතර RAM එකක් විදියට Hard Disk එක බාවිතා කරලා . හැබැයි SWAP බාවිතා කරන්න නම් ඔබ Lubuntu Install කරන වෙලව්දී SWAP වලට වෙනම පාටිෂන් එකක් තෝරන්න වෙනවා .
Linux මෙහෙයුම් පද්දතියක් Lubuntu කියන්නේ . Linux කිසිම මෙහෙයුම් පද්දතියකට වයිරස් එන්නේ නැහැ . Linux දැම්මට පස්සේ වයිරස් ගැන අමතක කරලා දාන්න පුලුවන් .
Lubuntu වලට Software ඕනම එකක් පහසුවෙන් හොයලා Install කරගන්න පුලුවන් .
Drives ඔනත් නැහැ . කිසිම දෙකට . Dongel එක ගහපු ගමන් Internet යන්න පුලුවන් .
Install කරන තැන ඉදන් ම සිංහලෙන් බාවිතා කරන්න පුලුවන් .
බලන්න කොචර හොදද කියලා Linux . මමත් ඔයාලට කියන්නේ . Linux වලට මාරු වෙන්න කියලා . ඔයාලගේ පරිගනකය අඩු RAM සහිත පරිගණක් නම් විතරක් Lubuntu දාන්න . එහෙම නැති එකක් නම් Ubuntu දාන්න .
Lubuntu මෙතනින් Download කරගන්න පුලුවන් . Mb 700 විතර මේකේ තියන්නේ . ඊට පස්සේ ඒ ISO Image එක CD එකකට Write කරලා හරි Pen එකකට දාලා හරි Install කරගන්න පුලුවන් . මේ ඔකොම කරන හැටි මම ඉස්සරහට ලියන්නම් https://help.ubuntu.com/community/Lubuntu/GetLubuntu
උපුටා ගැනීම මගේ බ්ලොග් එකෙන් http://www.lktips.com/2014/08/ram-os.html

Last edited: