AC_කරමු

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා බජට් එක අනුව වෙනස් වෙනවා තියෙන තැන අනුව වෙනස් වෙනවා

    කම්ප්රෙසර් එකට අවුරුදු 5ක් දෙන
    ඩිවයිස් එකට අවරුදු 2ක් දෙන

    ඇවිල්ල ෆ්‍රී හයිකරලා දෙන

    සර්විස් එක හොඳ එකක් කම්පැනියකින් ම ගන්න :yes::yes:

    ඔය සෝලා ඒසී සීන් වලට නම් අහුවෙන්න එපා. අවුරුදු 25ක් වොරන්ටි කියයි අව්රුද්දෙන් කොම්පැනිය වහලා යනවා මුන් - මාත් සෝලා සබ්ජෙක්ට් එකේ ටිකක් බැහැලා ඉන්න නිසා කියන්නේ

    mage budget ekanam machan 50-80 wage ??? :confused: hoda ewa tiyenawada mcn ??
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    12+
    11.gif
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    සිසිල් කිරීමට අවශ්‍ය අවම ධාරිතාවය ගණනය කරන්නේ මෙහෙමයි

    (දිග * පළල * උස * 1වන ගුනකය) + (සිටින මිනිසුන් ගණන * 2වන ගුනකය)

    1වන ගුනකය
    නිදන කාමරය - 5
    කාර්යාලය / සාලය සහ කෑම කාමරය - 6
    ආපන ශාලා - 7

    2වන ගුනකය
    වැඩිහිටි එක් අයෙකු සදහා - 600Btu
    ළමයෙකු සදහා - 300Btu

    මිනුම් ඒකක අඩි වලින් වේ (මීටර් එකක් අඩි 3.3යි )

    උදාහරණයක් ලෙස -
    දිග පළල උස අඩි 15ක් 12ක් 9ක් වන වැඩිහිටියන් දෙදෙනෙකු සහ ළමයෙක් සිටින නිදන කාමරයකට - (15 * 12 * 9 * 5) + (2 * 600 + 1 * 300) = 9600Btu

    9600Btu AC එකක් එන් නැති නිසා යන්න පුළුවන් ඊලග එක 12000Btu :yes:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    inverter a/c walata ocarwath yane machan,math 26 withara dalathiyenne light bill eke months 5 withara wenadata wada kisi wenasak ne :rolleyes:a/c 3 weda reta:rolleyes: kohomahari ape gedara normally 23 withara light bill ekak enawa.

    අලුත් පැනසොනික් Inverter AC එකක් 65% දක්වා Current එක ඉතුරු කරනවා :yes:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    එයාර් කුලර් ලංකාවට ගැලපෙන්නේ නැහැ :P:P:P

    :yes::yes::yes: ඔව් ගෙදරකට වගේනන් ගැලපෙන් නැ. ඒත් Warehouse ඒකක වගේ පාවිච්චියට හොදයි මොකද එහෙම තැන් වලට AC practical නැ :yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    machan ape Minilab ekak thiyenawa,A machine ekata Ac oni,ape patte Porak awith hai kara Frontier da mokadda kiyala Ac ekk.12000btu da koheda.... room ekanam hena podiy 12x8 size kellak(athule thiyena machine eka nam rath wenawa),outdoor unit eka machan thiyala thiyenne 55ft withara ethin, outdoor unith ekai indoor unit ekai dekama eka usakin wage thiyenne,Eka nisa u kiwwe dura echara case ekak na kiyala,normally machan Ac eka 24C walata thamai dala thiyanne,habai puto digatama duwanawa comperesior eka off wenne na.machan me A/c eka kalayak duwa ganna puluwan wei da me thiyena wisthara anuwa,dura wadi nisa compressor ekata bara wadi da?
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අලුත් පැනසොනික් Inverter AC එකක් 65% දක්වා Current එක ඉතුරු කරනවා :yes:

    panasonic eco navi inverter thamai machan thiyenne :yes:patta a/c eka:cool: light bill eke a/c nethi kale wagemai kisi wenasak ne 26-27 wage thamai dala thiyenne:yes:
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    panasonic eco navi inverter thamai machan thiyenne :yes:patta a/c eka:cool: light bill eke a/c nethi kale wagemai kisi wenasak ne 26-27 wage thamai dala thiyenne:yes:

    ඔව් මචන් :yes: මම AC විකුනනවා. Panasonic & TCL තමයි කරන්නේ :D
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    machan ape Minilab ekak thiyenawa,A machine ekata Ac oni,ape patte Porak awith hai kara Frontier da mokadda kiyala Ac ekk.12000btu da koheda.... room ekanam hena podiy 12x8 size kellak(athule thiyena machine eka nam rath wenawa),outdoor unit eka machan thiyala thiyenne 55ft withara ethin, outdoor unith ekai indoor unit ekai dekama eka usakin wage thiyenne,Eka nisa u kiwwe dura echara case ekak na kiyala,normally machan Ac eka 24C walata thamai dala thiyanne,habai puto digatama duwanawa comperesior eka off wenne na.machan me A/c eka kalayak duwa ganna puluwan wei da me thiyena wisthara anuwa,dura wadi nisa compressor ekata bara wadi da?
    ලගදීම කෙල වෙයි

    හරි නම් අඩි 6ත් දිග වැඩියි