අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා බජට් එක අනුව වෙනස් වෙනවා තියෙන තැන අනුව වෙනස් වෙනවා
කම්ප්‍රෙසර් එකට අවුරුදු 5ක් දෙන
ඩිවයිස් එකට අවරුදු 2ක් දෙන
ඇවිල්ල ෆ්‍රී හයිකරලා දෙන
සර්විස් එක හොඳ එකක් කම්පැනියකින් ම ගන්න
ඔය සෝලා ඒසී සීන් වලට නම් අහුවෙන්න එපා. අවුරුදු 25ක් වොරන්ටි කියයි අව්රුද්දෙන් කොම්පැනිය වහලා යනවා මුන් - මාත් සෝලා සබ්ජෙක්ට් එකේ ටිකක් බැහැලා ඉන්න නිසා කියන්නේ
hoda ewa tiyenawada mcn ??
inverter a/c walata ocarwath yane machan,math 26 withara dalathiyenne light bill eke months 5 withara wenadata wada kisi wenasak nea/c 3 weda reta
kohomahari ape gedara normally 23 withara light bill ekak enawa.

mage budget ekanam machan 50-80 wage ???hoda ewa tiyenawada mcn ??

ඉන්වරටර ac වල කරන්ට් එක ඉතුරු වෙන්නේ..... උෂ්ණත්වය අඩු වැඩි වීම ගොඩක් අඩු නිසා



එයාර් කුලර් ලංකාවට ගැලපෙන්නේ නැහැ![]()


ඔව් ගෙදරකට වගේනන් ගැලපෙන් නැ. ඒත් Warehouse ඒකක වගේ පාවිච්චියට හොදයි මොකද එහෙම තැන් වලට AC practical නැ 
අවුරුදු 25ක් වොරන්ටි කියයි අව්රුද්දෙන් කොම්පැනිය වහලා යනවා මුන්
අලුත් පැනසොනික් Inverter AC එකක් 65% දක්වා Current එක ඉතුරු කරනවා![]()
patta a/c eka
light bill eke a/c nethi kale wagemai kisi wenasak ne 26-27 wage thamai dala thiyenne
panasonic eco navi inverter thamai machan thiyennepatta a/c eka
light bill eke a/c nethi kale wagemai kisi wenasak ne 26-27 wage thamai dala thiyenne
මම AC විකුනනවා. Panasonic & TCL තමයි කරන්නේ 
ලගදීම කෙල වෙයිmachan ape Minilab ekak thiyenawa,A machine ekata Ac oni,ape patte Porak awith hai kara Frontier da mokadda kiyala Ac ekk.12000btu da koheda.... room ekanam hena podiy 12x8 size kellak(athule thiyena machine eka nam rath wenawa),outdoor unit eka machan thiyala thiyenne 55ft withara ethin, outdoor unith ekai indoor unit ekai dekama eka usakin wage thiyenne,Eka nisa u kiwwe dura echara case ekak na kiyala,normally machan Ac eka 24C walata thamai dala thiyanne,habai puto digatama duwanawa comperesior eka off wenne na.machan me A/c eka kalayak duwa ganna puluwan wei da me thiyena wisthara anuwa,dura wadi nisa compressor ekata bara wadi da?