කාර් එකට RPM මීටර් එකක් සෙට් කරගන්න බැරි වෙයිද....?? RPM එකට සෙට් කරන්න සෙන්ස් කරන්නේ කොහෙන්ද කාර් එකේ.....?? එන්නේ නෑ RPM මීටර් එකක්......![]()

plug wires walata connect karanna thiyenne, 4 cylinder compatible ekak ganna 
http://www.ebay.com/itm/Xenon-HID-K..._Accessories&var=&hash=item3ce2b574f3&vxp=mtr
මේක අර බල්බ් එකේම හෙඩ් ඩිම් වෙන එක නේද.....?? මේක හරියන එකක් නැති වෙයි නේහ්......නැත්නම් මේක නම් ගාන අඩුයි.......
![]()
කාර් එකට RPM මීටර් එකක් සෙට් කරගන්න බැරි වෙයිද....?? RPM එකට සෙට් කරන්න සෙන්ස් කරන්නේ කොහෙන්ද කාර් එකේ.....?? එන්නේ නෑ RPM මීටර් එකක්......![]()

මචංලා දවස්ගානක් බයික් එක පදින්නේ නැතිව තිබිිලා ස්ටාට් කරාම එන්ජින් මිස් එකක් ආව. තත්පර 40ක් විතර ඇක්සලරේට් කරන් හිටියම හරිගියා මේක අවුලක් ද මචංල? නැත්නම් නෝමල්ද? අලුත් බයික් එකක්.![]()
මචංලා දවස්ගානක් බයික් එක පදින්නේ නැතිව තිබිිලා ස්ටාට් කරාම එන්ජින් මිස් එකක් ආව. තත්පර 40ක් විතර ඇක්සලරේට් කරන් හිටියම හරිගියා මේක අවුලක් ද මචංල? නැත්නම් නෝමල්ද? අලුත් බයික් එකක්.![]()

few seconds 

හෙට බයිසිකලේ දෙමි....
ඊට පස්සේ ආයිත් මාත් නෝ බයිසිකල් ක්ලබ් එකේ..
බයික් එකේ ලෙඩක් ආවා විතරයි සුකා බයික් එක දෙනවා නේද.....?? *රි තම්බියෙක්ට දීපන්.... සිංහල එකෙක් අමාරුවේ නොදා උඹේ ඔය ලදරමට.......![]()

හෙට බයිසිකලේ දෙමි....
ඊට පස්සේ ආයිත් මාත් නෝ බයිසිකල් ක්ලබ් එකේ..

elaOka ochchara hithanna awulak newei ban. Petrol enna parakku wenna athi.
නෝමල්

gaththa gaman start karanna epa bung
petrol arala hitapan carb ekata yanakanfew seconds
airfilter eken petrol washpa wenawa

ජන්තු අයියා;17043990 said:වහිනවා කියලා මෙහෙමත් වහිනවද අප්පා....![]()
කියලා වැඩක් නෑ..... වෙනදට දවසෙම ගමන් ටික ලීටරයකින් කරගන්න පුලුවන්..... අද ලීටර් 12කින් වත් නවතීද මන්දා.......
ඊයෙත් කාර් එකේ..... අදත්....... 
ජන්තු අයියා;17043990 said:වහිනවා කියලා මෙහෙමත් වහිනවද අප්පා....![]()