ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    කාර් එකට RPM මීටර් එකක් සෙට් කරගන්න බැරි වෙයිද....?? RPM එකට සෙට් කරන්න සෙන්ස් කරන්නේ කොහෙන්ද කාර් එකේ.....?? එන්නේ නෑ RPM මීටර් එකක්...... :dull:

    ebay :P

    podi seen ekak :yes: plug wires walata connect karanna thiyenne, 4 cylinder compatible ekak ganna :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    http://www.ebay.com/itm/Xenon-HID-K..._Accessories&var=&hash=item3ce2b574f3&vxp=mtr

    මේක අර බල්බ් එකේම හෙඩ් ඩිම් වෙන එක නේද.....?? මේක හරියන එකක් නැති වෙයි නේහ්...... :dull: නැත්නම් මේක නම් ගාන අඩුයි....... :(

    ඒකනම් හරියටම දන්නේ නෑ.කසිප්පුගෙන් තමා අහන්න වෙන්නේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කාර් එකට RPM මීටර් එකක් සෙට් කරගන්න බැරි වෙයිද....?? RPM එකට සෙට් කරන්න සෙන්ස් කරන්නේ කොහෙන්ද කාර් එකේ.....?? එන්නේ නෑ RPM මීටර් එකක්...... :dull:

    අපේ අයියා කෙනෙක් තයිලන්ඩ් ඉදන් ගෙන්නුවා සපෝර්ට් RPM මීටර් සෙට් බර ගානක්..අගල් 5 ..මේ ලගදි අන්තිම ඒක විකිණුවේ...ඕනෑම කාර් එකකට හයි කරන්න පුළුවන් මාමේ..අගල් ගානෙන් පොඩි එකක් අරන් ඩෑෂ් බෝඩ් එකට සෙට් කරන්න..සිම්පල් කේස් එකක්..
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචංලා දවස්ගානක් බයික් එක පදින්නේ නැතිව තිබිිලා ස්ටාට් කරාම එන්ජින් මිස් එකක් ආව. තත්පර 40ක් විතර ඇක්සලරේට් කරන් හිටියම හරිගියා මේක අවුලක් ද මචංල? නැත්නම් නෝමල්ද? අලුත් බයික් එකක්. :dull:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචංලා දවස්ගානක් බයික් එක පදින්නේ නැතිව තිබිිලා ස්ටාට් කරාම එන්ජින් මිස් එකක් ආව. තත්පර 40ක් විතර ඇක්සලරේට් කරන් හිටියම හරිගියා මේක අවුලක් ද මචංල? නැත්නම් නෝමල්ද? අලුත් බයික් එකක්. :dull:

    නෝමල්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මචංලා දවස්ගානක් බයික් එක පදින්නේ නැතිව තිබිිලා ස්ටාට් කරාම එන්ජින් මිස් එකක් ආව. තත්පර 40ක් විතර ඇක්සලරේට් කරන් හිටියම හරිගියා මේක අවුලක් ද මචංල? නැත්නම් නෝමල්ද? අලුත් බයික් එකක්. :dull:

    gaththa gaman start karanna epa bung :rolleyes:

    petrol arala hitapan carb ekata yanakan :rolleyes: few seconds :yes:

    airfilter eken petrol washpa wenawa
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හෙට බයිසිකලේ දෙමි....
    ඊට පස්සේ ආයිත් මාත් නෝ බයිසිකල් ක්ලබ් එකේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    බයික් එකේ ලෙඩක් ආවා විත‍රයි සුකා බයික් එක දෙනවා නේද.....?? *රි තම්බියෙක්ට දීපන්.... සිංහල එකෙක් අමාරුවේ නොදා උඹේ ඔය ලදරමට....... :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    හෙට බයිසිකලේ දෙමි....
    ඊට පස්සේ ආයිත් මාත් නෝ බයිසිකල් ක්ලබ් එකේ..

    බයික් එකේ ලෙඩක් ආවා විත‍රයි සුකා බයික් එක දෙනවා නේද.....?? *රි තම්බියෙක්ට දීපන්.... සිංහල එකෙක් අමාරුවේ නොදා උඹේ ඔය ලදරමට....... :P

    mokakda oya magule lede ? :dull::oo:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Oka ochchara hithanna awulak newei ban. Petrol enna parakku wenna athi.
    ela

    නෝමල්
    :P

    gaththa gaman start karanna epa bung :rolleyes:

    petrol arala hitapan carb ekata yanakan :rolleyes: few seconds :yes:

    airfilter eken petrol washpa wenawa

    මචං බයික් එක දවස් කීපයකට පාවිච්චියට ගන්නේ නැත්නම් පෙට්රල් ටැප් එක ඕෆ් කරන්න ඕනෙද? මමනම් ඒ මුකුත් කරන්නෑ ඔහේ තියෙනව ඕන උනාම අරන් පදිනව. පෙට්රල් ඇරල බයික් එක තියන එක හොඳ නැද්ද දවස් කීපයකට? :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17043990 said:
    වහිනවා කියලා මෙහෙමත් වහිනවද අප්පා....:eek:

    :dull: කියලා වැඩක් නෑ..... වෙනදට දවසෙම ගමන් ටික ලීටරයකින් කරගන්න පුලුවන්..... අද ලීටර් 12කින් වත් නවතීද මන්දා....... :baffled: ඊයෙත් කාර් එකේ..... අදත්....... :baffled:
     
    Status
    Not open for further replies.