ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    චමිතෝ බල්බ් එක එන්න ඕනා විදිහ......

    fwqb1d.jpg


    zlseq.jpg


    2md7v8.jpg


    පැහැදිලි මදිද......??
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    හප්ප බයික් එකේ හැටි. ඩස්ට් එකට පේන්ට් එක කැපෙනවා මඩ වලට වඩා සීරියස්ලි. ගෝරිල්ලා ග්ලාස් පවා කැපෙනවා පුංචි ඩස්ට් එකට. :sorry::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    :dull: වෙලාවක් තිබ්බේ නෑ බං හෝදලා දාන්න....... :( :( නැත්නම් කලින් සතියකට සැරයක් හෝදපු බයික් එකක් ඔය...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    පොඩි එකාට කොහොමද දන්නේ නෑ..... කෝල් එකක් දීලා බලන්න ඕනා තාත්තට පොඩි එකාගේ......
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17036298 said:
    අම්මට උඩු...එල එල..හයි කරලා බලලා කියපන්කො තත්වේ...FB එකේ පොඩි වීඩියෝ එකක් ඇති මගේ වැඩේ..බලපන් මචං..වෙසක් වගේ..:rofl:
    දැක්කා දැක්කා ඒක මාරු බන්
    චමිතෝ බල්බ් එක එන්න ඕනා විදිහ......

    පැහැදිලි මදිද......??

    බල්බ් එක සෙට් වෙන්නේ ඔය පැත්තට විතරමයිනේ.ඒ නිසා හයි කරලා දැම්මා.:P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ලොක්කා focus අවුල් නේ,, තව ටිකක් පිටි පස්සට අරන් cam එක manual focus කරන්න.

    :frown: මේ මොන හුයන්නක්ද බං..... ඔය රෙද්දේ ෆෝක්ස් කිරිල්ලක් නෙවේ...... අරූට උදව් වෙන්න දැම්මේ.... ඔය හුයනු බල බලා හිටියා නම් රෑ වෙලා..... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙවල් පැත්තෙ නාකි අංකලයෙකුත් අරං FZඑකක්.. තාම අන්රෙජිස්ටර් සිංහලු..:dull:
    පොර නාකි ඇන්ටිවත් දාගෙන ඒකෙ යනවා පනාවක් දාගෙන :oo::sorry:
    ජපන් එකක් ගන්නම හිතෙනවා :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    චමිතෝ ලයිට් එකේ හෙඩ් ඩිම් වලදි අවුලක් නෑ නේද....? ස්විච් එකට වැඩ නේද....?? මගේ එකේ අර මොකක්ද බොඩි කන්ට්‍රෝල් සීන් එක නිසානේ අර වෙනම නාඩගමක් නටන්න උනේ...... :(
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    chamitho light eka thawa tikak ussanna :P
    පිස්සුද යකෝ ගුටි කන්න තමා වෙන්නේ
    :frown: මේ මොන හුයන්නක්ද බං..... ඔය රෙද්දේ ෆෝක්ස් කිරිල්ලක් නෙවේ...... අරූට උදව් වෙන්න දැම්මේ.... ඔය හුයනු බල බලා හිටියා නම් රෑ වෙලා..... :angry:
    ලොල්
    චමිතෝ ලයිට් එකේ හෙඩ් ඩිම් වලදි අවුලක් නෑ නේද....? ස්විච් එකට වැඩ නේද....?? මගේ එකේ අර මොකක්ද බොඩි කන්ට්‍රෝල් සීන් එක නිසානේ අර වෙනම නාඩගමක් නටන්න උනේ...... :(
    ගිනි ගින්දර වගේ වැඩ.pass එකනම් චෙක් කලේ නෑ හොඳ නෑ කියලා කියපු නිසා.
    ලයිට් ඔන් කරලා තියෙනකොටත් pass එක ගහන්න හොඳ නැද්ද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ලයිට් ඔන් කරලා තියෙද්දි පාස් එක ගැහුවට අවුලක් නෑ..... මට නම් හිටි ගමන් දවල්ටත් අමතක වෙලා ඕක ඈල්ලෙනවා...... :P

    චමිතෝ ඔය ගෙනාව එකේ ලින්ක් එක දීපන්කෝ..... කීයක් ගියාද....?? කාර් එකට එකක් ගේන්න.... හැබැයි ෆොග් ලයිට් 4කුත් තියෙනවා..... ලොවෙත් එලියයි ඒක දැම්මොත්..... :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ලයිට් ඔන් කරලා තියෙද්දි පාස් එක ගැහුවට අවුලක් නෑ..... මට නම් හිටි ගමන් දවල්ටත් අමතක වෙලා ඕක ඈල්ලෙනවා...... :P

    චමිතෝ ඔය ගෙනාව එකේ ලින්ක් එක දීපන්කෝ..... කීයක් ගියාද....?? කාර් එකට එකක් ගේන්න.... හැබැයි ෆොග් ලයිට් 4කුත් තියෙනවා..... ලොවෙත් එලියයි ඒක දැම්මොත්..... :P

    මෙන්න ලින්ක් ලින්ක් එක
    http://www.ebay.com/itm/371090521583?_trksid=p2059210.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
    4ම දැම්මොත් නම් දවල් යනවා වගේ තියෙයි :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    කාර් එකට RPM මීටර් එකක් සෙට් කරගන්න බැරි වෙයිද....?? RPM එකට සෙට් කරන්න සෙන්ස් කරන්නේ කොහෙන්ද කාර් එකේ.....?? එන්නේ නෑ RPM මීටර් එකක්...... :dull:
     
    Status
    Not open for further replies.