♫ Happy Birthday gayankuwait ayiya ♫♫

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එන්න අපේ ගයාන්කුවේට් අයියට සුබපතන්න............:rofl::rofl:

    අපේ එළකිරි එකේ ඉන්න ගයාන්කුවේට් අයියගේ උපන්දිනේ අද.....

    http://www.elakiri.com/forum/member.php?u=312790

    මගේ එළකිරි ජිවිතේ හම්බවුන හොදම සහෝදරයෙක් තමයි අපේ ගයන්කුවේට් අයියා....ඕන්න මුලින්ම මන් ඔයාට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා....

    ජිවිතේ හැමදේම සාර්ථක වෙලා පවුලේ අයත් එක්ක නිරෝගිව සතුටින් දිගු කාලයක් ඉන්න ලැබෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා.....:yes::yes:

    bday13.gif

    අම්මො මෙයා ත්‍රෙඩ් එකකුත් දාලා රොම්බ තැන්ක්ස් චමි:love: ගොඩාක් සතුටුයි :yes:
    කෙක් එවා මෙවානම් නැහැ ඉතින් කිරිබත් නම් හැදුවා එවන්නවත් බැහැනෙ ඉතින්:sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සුභම සුභ උපන් දිනයක් ගයියා

    තවත් චිරාත් කාලයක් ඔටුවෝ එක්ක සංවාසයේ යෙදීමට
    වාසනාව ලැබේවා

    ජයෙන් ජයම වේවා
    :rofl::rofl::rofl: රිදෙනවා සහො ඔහොම කියනකොට මෙච්චර ලලනාවන් ඉන්න රටෙ ඔටුවො මක් කොරන්නද සහො තැන්ක්ස් මචන්:cool:
    හැපි බර්ත්ඩේ පයියා..............හ්

    ආහ් තැන්කු තැන්කු සුදු පුසි
    birthdaycamel.jpg

    HBD machoo!!!

    තැන්ක්ස් මචන් :cool:
    තැන්ක්ස් මචන් :cool:
    සුභම සුභ උපන්දිනයක් gayan :D
    තැන්ක්ස් මචන් :cool:
    සුභ උපන්දිනයක් වේවා!... ගයියා
    otuwekwath ros karala gamuda lokka :rofl:

    තැන්ක්ස් මචන් :cool:
    මම එලකිරියේ දැකපු පජාතම එකෙක් තමයි ඔය නාකි ඔටුවා.......ත්‍රෙඩ් එකකට ආවොත් ටැග් නාවලා විනාස කරලම තමයි offline යන්නේ......:angry:

    කොහොම උනත් කමක් නෑ......කාන්තාරේ ඉන්න ගමන් වැඩි වැඩියෙන් ඔටුවන් සෙට් වෙන :eek: සුභ උපන් දිනයක් වේවා.........:yes::cool:

    අපපි තරෙඩ් එකට එනවා කියන්නෙ ආතල් ලොකයක් කියන එක සහො:yes::yes:තැන්ක්ස් මචන් :cool:
    තැන්ක්ස් මචන් :cool:
    HaPpY B'dAy GaYaN AiYa
    තැන්ක්ස් මල්ලි :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මකුළුවා;17060407 said:
    MANY HAPPY RETURNS OF THE DAY GAYYA!
    තැන්ක්ස් මචන් :cool:
    හැපි බර්ත් ඩේ ටු ඔටු සහෝ
    තැන්ක්ස් මචන් :cool:
    තැන්ක්ස් මචන් :cool:
    තැන්ක්ස් මචන් :cool:
    යාළුවා;17060604 said:
    වැරදි එකෙක්ට සුබ පතල තියෙන්නෙ :rofl::lol::lol:
    දැන් දරාගත නොහැකි කුණුහබ්බ ප්‍රමාණයකින් මේ ත්‍රෙඩ් එක නෑවිලා යයි :lol::lol:
    man-kissing-camel-300x214.jpg

    තැන්ක්ස් මචන් :cool:

    සුභම සුභ උපන් දිනයක් ගයියා

    තවත් චිරාත් කාලයක් අහු නොවී ඔටුවෝ එක්ක සංවාසයේ යෙදීමට
    වාසනාව ලැබේවා

    :eek:
    GAYan ayya happi b'day wewahh :D :P :lol:
    තැන්ක්ස් මල්ලි :cool:
    යාළුවා;17060637 said:
    රිලා ඔටුවා, camel sex
    මගේ එළකිරි ජිවිතේ හම්බවුන හොදම අයියා තමයි අපේ ගයන්කුවේට් අයියා.... ඕව්
    මට බයත් හිතෙනවා බන්:rofl:
    සුභම සුභ උපන්දිනයක් ගයාන් සහෝදරයා
    Birthday Gift ekata Gayan sahoo ta rep+​
    තැන්ක්ස් මචන් :cool:
    යාළුවා;17060862 said:

    සුභ උපන් දිනයක් ගයියා
    තැන්ක්ස් මචන් :cool:
    happy b day kiwwa OOOOOOOOOOOOON
    තැන්ක්ස් මචන් :cool:
    සුභම සුභ උපන් දිනයක් ගයියා
    අඩො තැන්ක්ස් මචන්:cool:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුවේට් ඇතුළු මැද පෙරදිග රටවල පැතිර යන මර්ස්(MERS) නමින් හැදින්වෙන ශ්වසන වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව ඉකුත් සති කිහිප තුල සීග්‍රයෙන් වර්ධනය වී තිබේ.
    සෞදි අරාබියේ රෝගය හේතුවෙන් දස දෙනකු මිය ගොස් ඇති බවට ඉකුත් සති අන්තයේ වාර්තා විය.
    මේ සමඟ ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් විසින් රෝගය පිලිබඳව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කමිටුවක්ද පත්කොට ඇත.
    සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග පිළිබඳ ප්‍රධාන විද්‍යාඥ , වෛද්‍ය ප්‍රභා පලිහවඩන පැවසුවේ එම කමිටුව මර්ස් රෝගය මුලින්ම වාර්තා වූ ශ්‍රීලාංකිකයා වන ගයාන් බද්දෙවිතාන මහතා සොයාගත් දා සිටම ශ්‍රී ලංකාව රෝගය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ බවයි.
    විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මේ කමිටුවට ඇතුළත් වන බව ඇය පැවසුවාය.

    :baffled:

    කුවේට් රාජ්‍යයේ තරුණ ඔටුවන්ගෙන් තුනෙන් එකක් ඇතුළු ඔටුවන් 74 % ක් පමණ මෙම වයිරසයට ගොදුරු වි ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසයි. මෙම පර්යේෂණය පදනම් වී ඇත්තේ වසර 2013 නොවැම්බර් හා දෙසැම්බර් මාසයේදි ඔටුවන් 200 කගේ පමණ ලේ. සොටු කෙළ ආදි සාම්පල පරීක්ෂණයට භාජනය කිරිමෙන් අනතුරුවයි.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl: රිදෙනවා සහො ඔහොම කියනකොට මෙච්චර ලලනාවන් ඉන්න රටෙ ඔටුවො මක් කොරන්නද සහො තැන්ක්ස් මචන්:cool:
    කේක් කෑල්ලක් සමග නිවසේ පෙරන ලඳ කුවේට් කසිප්පු බෝතලයක් තැපැල් කරපං..:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තැන්ක්ස් මචන් :cool:
    for(int i=0; i<100; i++){
    System.out.print("සුභම සුභ ");
    }
    System.out.println("
    උපන්දිනයක් වේවා");

    සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ සුභම සුභ උපන්දිනයක් වේවා

    :rofl::rofl:
    මල්ලි තැන්ක්ස් කිවුවා:cool::cool::cool::cool: ඔන්න කොහොමද ඉතින්
    Happy Birth day 2 You GAYAN Ayya ....
    තැන්ක්ස් මචන් :cool:
    සුභ උපන් දිනයක් වේවා මචන්:D
    තැන්ක්ස් මචන් :cool:
    සුභම සුභ උපන්දිනයක් වේවා කුවේට් ඔටුවො....
    තැන්ක්ස් මචන් :cool:
    :yes:;):cool:සුභම සුභ උපන් දිනයක් මචං:cool:;):yes:
    තැන්ක්ස් මචන් :cool:

    සුභ උපන් දිනයක් වේවා මචන් :D
    තැන්ක්ස් මචන් :cool:
    Happy Birthday Gaipolz...
    තැන්ක්ස් මචන් :cool:
    සුභ උපන්දිනයක් ගයාන් මාමේ :)

    සුභ උපන්දිනයක් ගයියා..:love:
    එළකිරියෙදි හම්බවෙච්ච තවත් සුපිරි යාළුවෙක්..:yes:

    :cool::sorry::cool: උබට මොකොද උනෙ දැක්කෙ නැහැ ඉයෙ තැන්කු බන් :cool:
    :yes:සුභ උපන්දිනයක් වේවා:yes:
    0048.gif
    තැන්ක්ස් මචන් :cool:
    miniha dang jathivadiyek wela.............

    eth kamak ne mu kawada hari hadey...........

    suba upan dinayake wewa...........
    ........

    මාම් ජාතිවාදි නැහැ බන් උබලාගෙ සමහරු කරන එවා විවෙචනය කරනවා උබ බො බ සෙ විවෙචනය කරන්නෙ නැද්ද කැරි කතා කියලා මමත් එ වගෙ තම්යි තැන්ක්ස් බන්:cool:
    http://any-image.com/images/97971492163535952893.jpg[/IMG
    [SIZE=3][COLOR=Magenta][B]
    Happy Birth Day Otuwa... :P :) :) [/B][/COLOR][/SIZE][/QUOTE]
    අඩො තැන්කු බන් කෙල්ලෙ:cool:
    [QUOTE="prageeth119lk, post: 17061355, member: 269437"][SIZE=2][COLOR=Blue][B]සුභ උපන් දිනයක් වේවා:oo:[/B][/COLOR][/SIZE][/QUOTE]
    අඩො තැන්කු මචන් :cool:
    [QUOTE="AselaAsanka, post: 17061361, member: 258218"][FONT="Book Antiqua"][COLOR="SeaGreen"][SIZE="3"]Happy Birthday Machan....... :)[/SIZE][/COLOR][/FONT][/QUOTE]

    අසංකයා තැන්කු:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කේක් කෑල්ලක් සමග නිවසේ පෙරන ලඳ කුවේට් කසිප්පු බෝතලයක් තැපැල් කරපං..:dull:

    :cool::cool: මෙ දවස් වල කසියා ගහන එක නැවත්තුවා බන් ජොයින්ට් එකක් ඉදලා හිටලා ගහනවා
    කසිප්පු ගදයි බන් පොඩි එකා මුහුන ඉබිනවානෙ එ නිසා කසියා නැවත්තුවා:cool:
     
    • Like
    Reactions: maxboysl

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;17062244 said:
    කුවේට් ඇතුළු මැද පෙරදිග රටවල පැතිර යන මර්ස්(MERS) නමින් හැදින්වෙන ශ්වසන වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව ඉකුත් සති කිහිප තුල සීග්‍රයෙන් වර්ධනය වී තිබේ.
    සෞදි අරාබියේ රෝගය හේතුවෙන් දස දෙනකු මිය ගොස් ඇති බවට ඉකුත් සති අන්තයේ වාර්තා විය.
    මේ සමඟ ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් විසින් රෝගය පිලිබඳව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කමිටුවක්ද පත්කොට ඇත.
    සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග පිළිබඳ ප්‍රධාන විද්‍යාඥ , වෛද්‍ය ප්‍රභා පලිහවඩන පැවසුවේ එම කමිටුව මර්ස් රෝගය මුලින්ම වාර්තා වූ ශ්‍රීලාංකිකයා වන ගයාන් බද්දෙවිතාන මහතා සොයාගත් දා සිටම ශ්‍රී ලංකාව රෝගය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ බවයි.
    විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මේ කමිටුවට ඇතුළත් වන බව ඇය පැවසුවාය.

    :baffled:

    කුවේට් රාජ්‍යයේ තරුණ ඔටුවන්ගෙන් තුනෙන් එකක් ඇතුළු ඔටුවන් 74 % ක් පමණ මෙම වයිරසයට ගොදුරු වි ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසයි. මෙම පර්යේෂණය පදනම් වී ඇත්තේ වසර 2013 නොවැම්බර් හා දෙසැම්බර් මාසයේදි ඔටුවන් 200 කගේ පමණ ලේ. සොටු කෙළ ආදි සාම්පල පරීක්ෂණයට භාජනය කිරිමෙන් අනතුරුවයි.

    රිදෙනවා සහො ඔහොම කියනකොට http://www.elakiri.com/forum/images/icons/sq/2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :cool::sorry::cool: උබට මොකොද උනෙ දැක්කෙ නැහැ ඉයෙ තැන්කු බන් :cool:
    ඔව් බං.. වැඩ වැඩියි මේ දවස්වල..:baffled:
    Weekend එකේ කෙල්ල ඇවිත් හරි කරදර..:rofl:

    :cool::cool: මෙ දවස් වල කසියා ගහන එක නැවත්තුවා බන් ජොයින්ට් එකක් ඉදලා හිටලා ගහනවා
    කසිප්පු ගදයි බන් පොඩි එකා මුහුන ඉබිනවානෙ එ නිසා කසියා නැවත්තුවා:cool:
    :sorry:
    පාටි නැද්ද බං..?