ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් එන්නෙනම් බයික් එකේ.ඔයාලගෙ ඒව සුවර් නැති හින්ද කෝකටත් පයින් එන එක හොදයි :oo:

    වෙන කොහෙවත් යන්නේ නැති නිසා බයික් එකේ එලකිරිවත් එන එක නම් හොදයි :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වෙන කොහෙවත් යන්නේ නැති නිසා බයික් එකේ එලකිරිවත් එන එක නම් හොදයි :P
    අනේ මේ හොට්ටො මගෙන් මුකුත් අහගන්න එපා :angry::angry: මේව රියල් සින්හලු පදින බයික්.ඉකනොමිකල්,කම්ෆටබල්,ඩියුරබල් :cool::cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මැරෙන්න හදන්න එපා බොල ප්ලග් එකට..:angry:

    යන්තම් අතේ ගානට තද කරන්න ප්ලග් එක. අතට ටිකක් බර තේරෙන්න එන ගානට වගේ..

    අනේ මේ බබා වෙන්නෙ නැතුව හිටු.:angry:

    කුපාඩි වැඩ ඔක්කොම කරන්න දන්නවා ප්ලග් එකක් තද කරගන්න බෑ....:angry::angry::angry:

    ඔකොම හොර වැඩ කරලා මේක කර ගන්න බැ :rofl::rofl:

    e5be4746e9fe0f2e7e3869ed1146ff92cc7cb7d4eb591310ba33bab7d8a37e23.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අනේ මේ හොට්ටො මගෙන් මුකුත් අහගන්න එපා :angry::angry: මේව රියල් සින්හලු පදින බයික්.ඉකනොමිකල්,කම්ෆටබල්,ඩියුරබල් :cool::cool:

    ආ..පුතේ..කොහෙද අතුරුදහන් වෙලා හිටියේ?:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මේ හොට්ටො මගෙන් මුකුත් අහගන්න එපා :angry::angry: මේව රියල් සින්හලු පදින බයික්.ඉකනොමිකල්,කම්ෆටබල්,ඩියුරබල් :cool::cool:

    රියල් සිංහලු නෙවර් රයිඩ් කොටලු™ බයික්ස් :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17066218 said:
    ආ..පුතේ..කොහෙද අතුරුදහන් වෙලා හිටියේ?:D
    කොහෙවත් නෑ ජන්තු මහත්තයෝ :cool:

    රියල් සිංහලු නෙවර් රයිඩ් කොටලු™ බයික්ස් :P
    :dull::dull::angry::angry:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :shocked: මම කියන්නේ ප්ලග් එක එහෙම හෙල වෙන්න තිබිලා ගැන නෙවේ බොලව්...... මම අහන්නේ; මේක මම තද කරේ අතේ ගානට..... නියනෙන් ඈල්ලුවේ අංශක 5ක් 10ක් වගේ.... ඒ තද ඈතිද.....?? :rolleyes: :confused:

    අතින් වැඩ ගෙන සෑහෙන පුරුදුයි වගේ :P:P:P
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Machanla FZ එකක් තියෙනවා 34000ක් දුවපු ටයර් දෙක අලුතින් දාල තියෙන්නේ. දෙකයි විස්සක් කියනව. මේ ගානට ලාබද මචං? කන්ඩිෂන්නම් අවුලක් නෑ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    මෙතන ලැගා ගහන් ඉන්නේ නැතුව නිදා ගනින් පොඩි එකෝ..... මේ සති අන්තේවත් තෝව බලන්න ඩොටේ එන්න ඕනා...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙතන ලැගා ගහන් ඉන්නේ නැතුව නිදා ගනින් පොඩි එකෝ..... මේ සති අන්තේවත් තෝව බලන්න ඩොටේ එන්න ඕනා...... :yes:

    පුලුවන් තරම් නිදිමත වෙනකම් ඉඳලා බොල නිදාගන්නේ..

    ඔහේ ඉඳන් මෙහේ එන්න ඕන්නෑ පස්සෙ හම්බවෙමු...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    :frown: උඹ පැහෙන්නේ නැතුව හිටු.... ඩොටේ එනවා වෙලාවක නැන්දත් එක්කම..... :yes:

    ඈත්ත කියපන්; ඔච්චර එන්න එපා කියන්නේ; වයිෆරේ ගෙදර නේද....?? :P
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Machanla FZ එකක් තියෙනවා 34000ක් දුවපු ටයර් දෙක අලුතින් දාල තියෙන්නේ. දෙකයි විස්සක් කියනව. මේ ගානට ලාබද මචං? කන්ඩිෂන්නම් අවුලක් නෑ :dull:

    මරාලයක්
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    පුලුවන් තරම් නිදිමත වෙනකම් ඉඳලා බොල නිදාගන්නේ..

    ඔහේ ඉඳන් මෙහේ එන්න ඕන්නෑ පස්සෙ හම්බවෙමු...

    හප්පපු ඇන්ටි එනවද දන්නේ නැහැ අතගාලා යන්ට :P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: උඹ පැහෙන්නේ නැතුව හිටු.... ඩොටේ එනවා වෙලාවක නැන්දත් එක්කම..... :yes:

    ඈත්ත කියපන්; ඔච්චර එන්න එපා කියන්නේ; වයිෆරේ ගෙදර නේද....?? :P

    අනේ ගොන් තඩියා..:angry::angry:

    හරි හරි එන්න එහෙනම්...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :frown: උඹ පැහෙන්නේ නැතුව හිටු.... ඩොටේ එනවා වෙලාවක නැන්දත් එක්කම..... :yes:

    ඈත්ත කියපන්; ඔච්චර එන්න එපා කියන්නේ; වයිෆරේ ගෙදර නේද....?? :P

    මමත් යන්න හිතාගෙන ඉන්නේ.මේ සතියේ පුළුවන් උනොත් යනවා.බඩා මාමි මේ සතියේ යනවද?
     
    Status
    Not open for further replies.