මන් එන්නෙනම් බයික් එකේ.ඔයාලගෙ ඒව සුවර් නැති හින්ද කෝකටත් පයින් එන එක හොදයි![]()
වෙන කොහෙවත් යන්නේ නැති නිසා බයික් එකේ එලකිරිවත් එන එක නම් හොදයි

මන් එන්නෙනම් බයික් එකේ.ඔයාලගෙ ඒව සුවර් නැති හින්ද කෝකටත් පයින් එන එක හොදයි![]()

අනේ මේ හොට්ටො මගෙන් මුකුත් අහගන්න එපාවෙන කොහෙවත් යන්නේ නැති නිසා බයික් එකේ එලකිරිවත් එන එක නම් හොදයි![]()

මේව රියල් සින්හලු පදින බයික්.ඉකනොමිකල්,කම්ෆටබල්,ඩියුරබල් 

මැරෙන්න හදන්න එපා බොල ප්ලග් එකට..
යන්තම් අතේ ගානට තද කරන්න ප්ලග් එක. අතට ටිකක් බර තේරෙන්න එන ගානට වගේ..
අනේ මේ බබා වෙන්නෙ නැතුව හිටු.
කුපාඩි වැඩ ඔක්කොම කරන්න දන්නවා ප්ලග් එකක් තද කරගන්න බෑ....![]()

අනේ මේ හොට්ටො මගෙන් මුකුත් අහගන්න එපාමේව රියල් සින්හලු පදින බයික්.ඉකනොමිකල්,කම්ෆටබල්,ඩියුරබල්
![]()

අනේ මේ හොට්ටො මගෙන් මුකුත් අහගන්න එපාමේව රියල් සින්හලු පදින බයික්.ඉකනොමිකල්,කම්ෆටබල්,ඩියුරබල්
![]()

කොහෙවත් නෑ ජන්තු මහත්තයෝජන්තු අයියා;17066218 said:ආ..පුතේ..කොහෙද අතුරුදහන් වෙලා හිටියේ?![]()

රියල් සිංහලු නෙවර් රයිඩ් කොටලු™ බයික්ස්![]()

මම කියන්නේ ප්ලග් එක එහෙම හෙල වෙන්න තිබිලා ගැන නෙවේ බොලව්...... මම අහන්නේ; මේක මම තද කරේ අතේ ගානට..... නියනෙන් ඈල්ලුවේ අංශක 5ක් 10ක් වගේ.... ඒ තද ඈතිද.....??
![]()
![]()

මෙතන ලැගා ගහන් ඉන්නේ නැතුව නිදා ගනින් පොඩි එකෝ..... මේ සති අන්තේවත් තෝව බලන්න ඩොටේ එන්න ඕනා......![]()
උඹ පැහෙන්නේ නැතුව හිටු.... ඩොටේ එනවා වෙලාවක නැන්දත් එක්කම.....

Machanla FZ එකක් තියෙනවා 34000ක් දුවපු ටයර් දෙක අලුතින් දාල තියෙන්නේ. දෙකයි විස්සක් කියනව. මේ ගානට ලාබද මචං? කන්ඩිෂන්නම් අවුලක් නෑ![]()
පුලුවන් තරම් නිදිමත වෙනකම් ඉඳලා බොල නිදාගන්නේ..
ඔහේ ඉඳන් මෙහේ එන්න ඕන්නෑ පස්සෙ හම්බවෙමු...

උඹ පැහෙන්නේ නැතුව හිටු.... ඩොටේ එනවා වෙලාවක නැන්දත් එක්කම.....
![]()
ඈත්ත කියපන්; ඔච්චර එන්න එපා කියන්නේ; වයිෆරේ ගෙදර නේද....??![]()

උඹ පැහෙන්නේ නැතුව හිටු.... ඩොටේ එනවා වෙලාවක නැන්දත් එක්කම.....
![]()
ඈත්ත කියපන්; ඔච්චර එන්න එපා කියන්නේ; වයිෆරේ ගෙදර නේද....??![]()