ආදරේ හිතුනද ?ඔව් ෆට්ට නෙමේ ෆට්ට පට පට...මගේ කනේ එහා කොනටම ඇහෙනවා.....![]()


ආදරේ හිතුනද ?ඔව් ෆට්ට නෙමේ ෆට්ට පට පට...මගේ කනේ එහා කොනටම ඇහෙනවා.....![]()


ඇයි අවුල්ද.. ?


දිය වෙන්නට පෙර
හෙට උදයේ හිම
ජීවිතේ
බැලලයිකාවද වයමින්
තුටින් යමු මාවතේ
ඉවාන් පවුලූෂා
ඇයි හොරැහින්
මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ
මහද වෙලන්නේ...
නැටුමෙන් බිම අස්වද්දා
එක රූබලයක් නෙලලා
ඒ සතුටට ගී ගයලා
තව සොඳුරු සිහින ගොතලා
බැලලයිකාව වගේ මා තුරුලු කරන්
ඔය සුරතට
මෂොර්ගා නැටුමට
අද පමණක් එන්න පවුලූෂා.....
හිනාවෙවී අපි නැටුවට
පොළවට වෙහෙස දැනෙනවාද
කඳුළැලි දහඩිය ගැලුවට
මහ කළුගල් දිය වෙනවාද
එනමුදු ඔබගේ එක බැල්මට කාගේ
හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ
යස උරහිස දෙනවාද...
ඉවාන් පවුලූෂා...

යාළුවා;17074037 said:අකුරු එහෙ මෙහෙ වෙන්න ඕනේ නෙහ්ඌ වැරදියට දල තියෙන්නෙ. උඹ කිව්වා එකෙත් තව වචනයක් මුලට එනවා
![]()
ඕපන් ෆෝමයක් සහෝ මේකඕකේ සිද්ධි ලෙබ්බෙ
මා නොබෝ දිනකින්ම ඉස්ලාම් ආගමට හැරී හැමිනිල්ලා අල් පකීර් යනුවෙන් නම වෙනස් කරගත් පසු ඒ ත්‍රේඩ් එක බම්ප් කරමි.

ආදරේ හිතුනද ?![]()
![]()
![]()


අවුල් තමයිඇයි අවුල්ද.. ?![]()

නෑ නෑ අවුලක් නෑ.. ශේප් ලු.. බෝතලයක් ඉතුරුයිඑන පොට හොද නෑ වගේ.......
![]()
අද හොද සින්දු ටික්ක අහ ගන්න පුලුවං වෙයි..
මුල් පටිගත කිරීම දැම්මත් කුරු කුරු නැතුව අහන්න පුලුවං.. මොකද අළුත් ඒවා නිසා![]()
මේකට නම් කුරු කුරු ගාන්නම රිදෙයි...... 
හික්ස්..... ඒ උනාට මේකේ අපි කරන විහිලුවක්වත් තේරෙන්නේ නැති ගොන් ගොබිලෝ ඉන්නවා බං.... බලපන් උන් මේකේ ටැග් ලයින් එකත් කාලා.......
![]()

GT අයියා අමතන්න වෙයි වගේ 