2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
හෙට exam අලේ .... :(
මම යනෝඕඕඕඕඕඕඕඕ
අද ලස්සන සිංදු ටිකක් යනවා .. හොරෙන් අහන් ඉන්න ඕන
ගූඩ් night කස්ටියටම .
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    x- mart ලංකා කොහෙද තියෙන්නේ....කාගේද ඒක????????
    Tec Smart බොල
    හැබැයි ඉතිං ඔයාගෙ කථාවත් හරි.. ඕක ටෙක් උනාට වැඩිපුර අයිතිකාරයා X පැත්තට තමා බර :sorry: :baffled: :rofl::rofl:
     
    haaapoo wrushana kona walinmai uba hithanne shik lajjai:oo::baffled:

    fHyAS1H.jpg
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    TechSmart Lanka

    පරිගණක ලොවේ ඔබේ විශ්වසනීය සහකරු :love:

    (රජයේ අවවාදය: ඔබේ පරිගණක ගණුදෙනු විශ්වාසවන්ත එක් සහකරුවෙකුට පමණක් සීමා කරන්න)
    :rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    සසල උනත් සිත නිසල කෙරේවී
    ඔබගෙ නිලුපුල් නෙත් කැල්මෙන්
    කඳුලු ගඟක් වුව පහන් ටැඹක් සේ
    එලිය කෙරේ ඔබෙ පිය තෙපුලෙන....!!

    ආමඟ තනිවිය තනිකම දුරුවිය
    ඔබේ දෑස් සුසිනිඳු පහසින්
    ඝණදුරු අහසට පුරා හඳක් විය
    ඔ‍බේ සෙනෙහේ පිවිතුරු හැඟුමින්

    මල් පෙත්තක මෘදු සිනිඳු පහස දී
    විස කටුවක විස පුරනු එපා
    ගංගාවක පිරි සිහිල් සුවය දී
    ඒ සුව උදුරාගන්න එපා...




     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Tec Smart බොල
    හැබැයි ඉතිං ඔයාගෙ කථාවත් හරි.. ඕක ටෙක් උනාට වැඩිපුර අයිතිකාරයා X පැත්තට තමා බර :sorry: :baffled: :rofl::rofl:


    කවුද දන්නේ මට ඇහෙන්නේ x mart වගේ ..........:dull::dull:
    හා හා XXX ද අයිතිකාරයා...නාකි කෙනෙක් නෙහ්????:baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සසල උනත් සිත නිසල කෙරේවී
    ඔබගෙ නිලුපුල් නෙත් කැල්මෙන්
    කඳුලු ගඟක් වුව පහන් ටැඹක් සේ
    එලිය කෙරේ ඔබෙ පිය තෙපුලෙන....!!

    ආමඟ තනිවිය තනිකම දුරුවිය
    ඔබේ දෑස් සුසිනිඳු පහසින්
    ඝණදුරු අහසට පුරා හඳක් විය
    ඔ‍බේ සෙනෙහේ පිවිතුරු හැඟුමින්

    මල් පෙත්තක මෘදු සිනිඳු පහස දී
    විස කටුවක විස පුරනු එපා
    ගංගාවක පිරි සිහිල් සුවය දී
    ඒ සුව උදුරාගන්න එපා...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවුද දන්නේ මට ඇහෙන්නේ x mart වගේ ..........:dull::dull:
    හා හා XXX ද අයිතිකාරයා...නාකි කෙනෙක් නෙහ්????:baffled::baffled:
    නාකි නෑ..‍
    කොල්ලෙක්. :cool:
    කොම්පියුටර් හදනවා ..
    බැදලා නැති ගෑල්ලමයින්ගෙ දවසින් හදා දෙනවා..
    බැදලා නං දවස් 3ක් ගන්නවා :cool::cool:
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌

    සසල උනත් සිත නිසල කෙරේවී
    ඔබගෙ නිලුපුල් නෙත් කැල්මෙන් :love::love:

    සුප්පා නම්බර් එක
    11.gif