2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඔබෙ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙලෙයි
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි
උණුසුමට මාව තෙමෙයි...



මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගෙද මටම බයයි
ඔබ සඳක්‌ වගේ හැඩයි
හෙට අමාවකද සැකයි...



ඔබ හැඟුම් බරව දොඩයි
ඒ වදන් කවිම තමයි
ඔබ වසන්තයක්‌ වගෙයි
හෙට ගිමන් කලද සැකයි...

පද රවි සිරිවර්ධන
සංගීතය රෝහණ වීරසිංහ
ගායනය දයාන් විතාරණ

 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උණුසුමට මාව තෙමෙයි.


    kohomada ban unusumata themenne???
    9 වසර ඉන්නකොට මටත් තිබ්බ ප්‍රශ්නයක් තමා ඒක...
    උනුසුම දැනුනම දාඩිය දානවා නෙ මං හිතන්නෙ දාඩිය ට තමා තෙමෙන්නෙ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    QCO76E6.png
    ඇහු‍නා නේද... ?
     
    TechSmart Lanka

    පරිගණක ලොවේ ඔබේ විශ්වසනීය සහකරු :love:

    (රජයේ අවවාදය: ඔබේ පරිගණක ගණුදෙනු විශ්වාසවන්ත එක් සහකරුවෙකුට පමණක් සීමා කරන්න)