කෑ ගහන්න එපා යකෝ..... ඒවා රහස්.......
![]()
![]()
එහෙනං දෙයියනේ අර ත්රෙඩ් එකේ මුල් පිටුවෙ ලොකුවටට දාලා තිබ්බෙ


ඔබෙ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙලෙයි
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි
උණුසුමට මාව තෙමෙයි...
මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගෙද මටම බයයි
ඔබ සඳක් වගේ හැඩයි
හෙට අමාවකද සැකයි...
ඔබ හැඟුම් බරව දොඩයි
ඒ වදන් කවිම තමයි
ඔබ වසන්තයක් වගෙයි
හෙට ගිමන් කලද සැකයි...
9 වසර ඉන්නකොට මටත් තිබ්බ ප්රශ්නයක් තමා ඒක...උණුසුමට මාව තෙමෙයි.
kohomada ban unusumata themenne???

haaapoo wrushana kosha walinmai uba hithanne shik lajjaiඇයි බන්… මේකනේ.. කෙල්ලට උණුසුම් වුනාම.. තෙමනවනේ…
![]()


x- mart ලංකා කොහෙද තියෙන්නේ....කාගේද ඒක????????

