2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබෙ සුසුම් පවන් සලයි
    මගෙ කොපුල් පුරා වෙලෙයි
    ඔබෙ සෙනෙහස ගොඩ ගලයි
    උණුසුමට මාව තෙමෙයි...



    මා ඔබෙයි ඔබම කියයි
    ඔබ මගෙද මටම බයයි
    ඔබ සඳක්‌ වගේ හැඩයි
    හෙට අමාවකද සැකයි...



    ඔබ හැඟුම් බරව දොඩයි
    ඒ වදන් කවිම තමයි
    ඔබ වසන්තයක්‌ වගෙයි
    හෙට ගිමන් කලද සැකයි...
     
    super-cute-bunny-waving-smiley-emoticon.gif
    hellooo hellooooo......

    පොඩ්ඩකට ඔලුව දාල යන්න ආව :rofl::rofl:

    මම දැන් කී දොහක ඉඳලද නගාව මුලිච්චි වෙලා වචනයක් දොඩන්න බලන් උන්නේ. දිගටම ඉන්න අනේ ඉක්මනට යන්න එපා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::yes:

    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    මා ඉගිල එන්නම්
    ළඟින් තුරුළු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රියේ

    සෑහෙන දුර ඉගිල යන්න වෙයි උඹට හැබැයි :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ පෙම්වතා ....... අනිත් ඒවා මතකයට එන්නේ නෑ. අප්සරාගේ සින්දු 4 වගේ මගේ ලඟ තිබුනා වගේ මතකයි.
    කිඹුලා ඒක දන්නෑ මයෙ හිතේ.. කිව්වා නං හරි :yes::rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :yes::yes::yes:

    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    මා ඉගිල එන්නම්
    ළඟින් තුරුළු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රියේ


    :rofl::rofl::rofl:

    :shocked: හූ නෝ මී ඔයා.....?? :rolleyes:

    uraj මාමි ඔයා ???
    8.gif
    8.gif