2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

අනේ චමාලි මොනා හරි කියන්නෙ මෙයාගෙ හිත හැදෙන්න...

5By6f2V.jpg
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;17074624 said:
    අනේ සංකල්ප මොනා හරි කියන්නෙ මෙයාගෙ හිත හැදෙන්න...
    වෙල් යායම බයින්..
    කළු ගල් තලාව බයින්..
    මැටි කන්දත් බයින්
    මඩ වගුරට පස් උඩින්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී

    කැකුළක් විලසින් හදවත පිපුණු
    කඳුළෙ‍ත් කටු මත විෂ තිබුණා
    බිඳුණොත් බඳුනක් පිරියම් කරනට
    බැරි කැළලක් මතුවී තිබුණා

    සෙනෙහසකට....

    පවකින් පෙර අත්භවයක සිදු වූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා

    සෙනෙහසකට....

    ගායනය.... අසංක ප්‍රියමන්ත පීරිස්