නෑ අඩුම ගානට හොදම ලැපක් වොරන්ටි එක්ක සෙට් කරලා දෙයිනිකන් දෙනවද අලුත් ඒවා???????ශා මරුනේ
![]()


නෑ අඩුම ගානට හොදම ලැපක් වොරන්ටි එක්ක සෙට් කරලා දෙයිනිකන් දෙනවද අලුත් ඒවා???????ශා මරුනේ
![]()


යාළුවා;17074822 said:මට සින්දුව ඇහුණාම මතක් උනෙත් ඉස්සෙල්ලම මූව![]()

ලෙල්ලන්ඩුත් බස් ද බන්…
බලහන්.. මෙන්න මේවයි බස් කියන්නේ...
![]()
මම කිව්වේ ඒ කාලේ ආව සුපිරි බඩු ගැන..... 
Iwarada?![]()
මම කිව්වෙ මම කිව්වෙ බොට ආදර ගීයක් ඇහුවමත් මතක් වෙන්නේ පිරිමියෙක්ව![]()

ලංකාවෙ පොල් පටවන්න බෑ බං ඕවාගෙ.. බැලුමක් ගියොත් මාසයක් කොට උඩ![]()
දැන් එන ලේලන්ඩ් එන්නෙත් බැලුම් එක්ක..... සැප කනේ...... 
උදේට කියන්නං.. පාන්දර යන එකක් නෙවෙ.. දවල් වෙලා යන්නෙකොහෙටද එන්නේ.....?? දැරණියගලට ඈවිත් හූවක් තියපන්..... මම එතන.....
![]()
![]()
දැරණියගලට තිබ්බ ෆිල්ම් හෝල් එක එහෙම කාගෙද අහන්න එහෙම එපෝ......![]()
![]()
![]()
කීයටද යන්නේ....?? සෙට් වෙමු. කාර් එකේ යන්නේ......![]()