2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:cool: ඔයා එන්න අනේ ඕකත් අරන්.... හදලා දෙන්නබැරි උනොත් අළුත් එක්ක ගන්න හරි වැඩේ සෙට් කරලා දෙන්නම්කෝ....... :yes: :P

නිකන් දෙනවද අලුත් ඒවා???????ශා මරුනේ

ඉතිපිසෝ ගැනත් කියන්නද ? :rolleyes::rolleyes:
:dull::dull::dull:
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
සුභාවිත ගීතය ජනතාව අතරට ගෙනගිය සිංග්ලංකා කැසට් සමාගම නිර්මාණකරණයෙන් ඉවත්විම ගොඩක් බලපැවා කිඹුලා ඔය කියපු ගායකයන් සියලූ දෙනාම සිංග්ලංකා ලේබලයෙන් නිර්මාණ කල ශිල්පින් අද CD තනියම එකක් කරන ඒක ලේසි නෑ
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං ගූගල් එකේ සුවද මට දී කියලා සර්ච් කලාම චන්දනයාගෙ සින්දුවට කලිං එන්නෙ මේක නේද :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2mdqoaf.jpg
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    සදාකාලික නොවු ලොකෙ සින්දුව දෙන්නකො.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    8.gif
    හෙට අපි දැරනියගල හයර් එක්ක යනවා
    මාමාලා ටිකක් නාන්න එක්කං යනවා :cool:

    :cool: කොහෙටද එන්නේ.....?? දැරණියගලට ඈවිත් හූවක් තියපන්..... මම එතන..... :D :yes:

    දැරණියගලට තිබ්බ ෆිල්ම් හෝල් එක එහෙම කාගෙද අහන්න එහෙම එපෝ...... :baffled: :dull: :(

    කීයටද යන්නේ....?? සෙට් වෙමු. කාර් එකේ යන්නේ...... :yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සුවඳ මට දී .........

    පද: රත්න ශ‍්‍රි විජේසිංහ
    සංගීතය රෝහණ වීරසිංහ
    ගායනය චන්දන ලියනාරච්චි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුවඳ මට දී.. පාට තැවරූ..
    මල අරන් පිටවී..
    මා.. රැවටුවා මලවි..
    ඒ මලත් මැලවී..
    ආදරේ මල.. ආයෙමත් පරවී..
    සුවද මට දී...

    කුරුලු ගීතය වී..
    පෙම් ස්වරය මට ඇසුනි..
    කුරුලු ස්වර ගොළුවී..
    මිහිමතේ.. තුරු කඩා වැටුනි..

    සුවඳ මට දී…...

    ගඟට නාදය වී..
    ඔබ ගලනවා ඇසුනි..
    සයුර නොම හමුවී..
    අතරමග සිටිනවා දුටුමී..

    සුවඳ මට දී…...


    ගායනය - චන්දන ලියනආරච්චි