2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ලෙල්ලන්ඩුත් බස් ද බන්…
    බලහන්.. මෙන්න මේවයි බස් කියන්නේ...


    Sydney%20Buses%20Volvo%20B12BLE%20Volgren%201622.JPG

    :angry: මම කිව්වේ ඒ කාලේ ආව සුපිරි බඩු ගැන..... :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කවි සීපද ඇහෙන ඈත
    කුරහන් මල් පිපෙන රෑට
    සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
    වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
    මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
    නිදි යහනට මල් සුවඳක් නොවේවි
    හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

    පහන් සිළෙන් නොදුටුව රුව
    ඇල දොළ ලඟ සිරියාවට //
    හිරු කුමරුට අතවනන්න හදනවා
    එපා නගෝ තරහ වෙන්න හිතෙනවා

    අද රෑ වස්දඬු රාවය
    කියයි හිතේ ඇති ආලය //
    තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
    නැළවීයන් සංකා හැර ප්‍රේමියේ

    කවි සීපද ඇහෙන ඈත
    කුරහන් මල් පිපෙන රෑට
    සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
    වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
    මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
    නිදි යහනට මල් සුවඳක් නොවේවි
    හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි


    ගායනය - චන්දන ලියනාරච්චි
    සංගීතය - ජයසිරි අමරසේකර
    ගී පද - චන්න ජයනාත්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම කිව්වෙ මම කිව්වෙ බොට ආදර ගීයක් ඇහුවමත් මතක් වෙන්නේ පිරිමියෙක්ව:rofl:

    ඉතින් උට්ටෝ සිංදුවක් ඇහුවම කියපු එකෙක් ඇරෙන්න උගෙ අම්මව මතක් වෙන්නද :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
    නිදි යහනට මල් සුවඳක් නොවේවි
    හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool: කොහෙටද එන්නේ.....?? දැරණියගලට ඈවිත් හූවක් තියපන්..... මම එතන..... :D :yes:

    දැරණියගලට තිබ්බ ෆිල්ම් හෝල් එක එහෙම කාගෙද අහන්න එහෙම එපෝ...... :baffled: :dull: :(

    කීයටද යන්නේ....?? සෙට් වෙමු. කාර් එකේ යන්නේ...... :yes:
    උදේට කියන්නං.. පාන්දර යන එකක් නෙවෙ.. දවල් වෙලා යන්නෙ