2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
චන්දන ලියනාආරච්චි - ඇහැල මල් පිපෙනා දෙවැට දිගේ ඔබ පිය මැන්නා! :love:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
වාරියපොල කෙල්ලව හිරේට අරගෙනලු.. පස්සේ පොලිසිය ඒකිව රොහල්ගත කරලලු මානසික ආතතියෙන් පෙලෙන නිසා.

ගුටි කාපු කොල්ලගේ කන කැක්කුමක් හැදිලා ඌ ඉස්පිරිතාලේ ලැගලා ඉන්නවලු. ඌ දිහා බලන්නවත් කෙනෙක් නැහ​.

උන් දෙන්නව බන්දල දැම්මනන් හරි..මලවදේ.... :dull:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
qyx2jr.jpg
 
යාළුවා;17074921 said:

ඒකිට මානසික අවුලක් නෑ කියල හොස්පිටල් එකෙන් එවල. කෙල්ල පොලිසියට විරුද්ධව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ නඩු දාන්න යන්නෙ

අර ගුටිකාපු කොල්ලා ගැන තමයි දුක ඉතින්.
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
සිතුවිලි ගංගා


සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා
කඳුලක් වී දෙනෙතෙහි පාවේවා
සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
ආදරයට සිවු වසරක් ගෙවුනා

රතු මල් කලඹක සුවඳ ගලා ගිය
මනරම් වූ ඒ හැන්දෑවේ
සුදු මල් අහුරක් අතින් තුරුලු කර
කවුරුද හොර රහසෙම හැඬුවේ
කාටද පෙම් ලොව දුක දැනුනේ

පෑයූ රන් දේදුනු නිල් අහසේ
වැහි කෝඩෙන් සැඟවී යනවා
මනමාලී ඔබෙ විකසිත පැතුමන්
පවු කල දෑසින් පාරනවා
රෑ සඳ මගෙ තනියට එනවා

මෙම ගීතය චන්දන ලියනාරච්චි ශිල්පියා ගේ දෙවන ගීත ඇල්බමයට ඇතුලත් වූවකි. පරාජිත ආලයේ ශෝකය මෙම ගීතය තුලින් ඉතාමත් හොඳින් නිරූපණය කෙරේ. ඇගේ දෙවෙනි ගමන දින ඇය රතු මල්කලඹක් අතින් ගෙන සිටී. එදිනම සුදු මල් අහුරක් අතින් ගෙන පුරාතන ප්‍රේමවන්තයා ඔවුන්ගෙ සිවු වසරක් දුර ඇඳුනු ආලයේ මළගම සමරයි. ඇගේ දෙවෙනි ගමන දින සතුට පුරාතන ප්‍රේමවන්තයා ගේ දැකුමෙන් නැති කර දැමීමට ඔහු සූදානම් නැත. ඒ වෙනුවට පෙම් ලොව දුක හා තනිකම රෑ සඳ සමඟ ඔහු බෙදා ගනී. ඔහු ගේ සිතුවිලි කඳුලු ගංගාවක් ලෙස දෙනෙතෙහි ඇඳ ගනී. චන්දන ලියනාරච්චි ශිල්පියා බොහෝ දුර යන ගමනකට හිමිකම් කියන බව මුලට ම ප්‍රකාශ වූයේ මෙම ගීතයට පසුවයි. නමුත් ඔහුද මේ යුගයේ තරුණ ශිල්පීන් සේම එක්තරා ගුරු කුලයකට සීමා වීම නිසා එක තැන පල් වෙන නිර්මාණකරුවෙක් බවට පත්වී ඇත. ඔහු ගීත ගයන්නට ගත් මුල් යුගයේ වූ නවමු භාවය දැන් දකින්නට නැත. සංගීතයේ නව මානයන් සොයා ගොස් විවිධත්වයක් සහිත නිර්මාණ කීරීමෙ හැකියාව චන්දනට ලැබෙනු ඇතයි උදක්ම විශ්වාස කරමි.

මේ සිව් වසරක පේ‍්‍රමය සරසවි පේ‍්‍රමයක් කියලා මට හිතෙන්නේ
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒක තමා වෙන්න ඇත්තෙ.. මගෙ 28ක් වෙලා.. ඒත් තාම 300 පැනලා එනවා
    පුදුමයි

    :shocked: මට නම් 35GB වැඩිත් එක්ක...... ගිය මාසෙත් බාගෙකට වඩා ඉතුරුයි...... :baffled: 3D ෆිල්ම්ස් බෑවොත් තමා...... :D ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඔය කියන හැටියට චන්දනයා කාලා තියෙන්නේ බූට් විතරමයිනේ බන්. නදෝමකින්...
    ඌ සින්දුව කිව්ව පලියට ඒක උගෙ ජීවිත අත්දැකීමක් වෙන්නෙ නෑ නෙ :P:rofl:
    රඑහෙනං මං ඔය ලියන ඒවා..
    නෑ එක්කො ඒවා ඕන නෑ :baffled: